මුද්දර ගාස්තු.
මචන් මේකයි scene එක. මම ඉඩමක් ගන්න යන්නේ ලක්ෂ 15 ක එකක්. එක අදුරන එකෙක් ගේ. අපි කතා කරගත්ට විදියට මුලින් ලක්ෂ 6ක් මම ගෙවනවා Advance. තව මාස 3කින් වගේ තමා ඉතුරු ටික ගෙවන්නේ. ඉතින් මට තියන ප්රශ්නේ දැන් lawyer ඉස්සරහ agreement sign කරද්දී මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ මුළු වටිනාකම ලක්ෂ 15ටම ද. එහෙමත් නැත්නම් මම මුලින් ගෙවන ලක්ෂ 6තද. එහෙම ගෙවනාවනම් කීයක් ගෙවන්න වෙයිද. කොහොමද ඕව calculate කරන්නේ. මම මේ ඉඩම් subject එකට අලුත් බන්. එකයි අහන්නේ. කියල දියන් ඉක්මනටම.