මුන්ගෙ මොලේ තමයි මොලේ...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මුන්ගෙ මොලේ තමයි මොලේ...

    යකෝ පාරේ වාහාන තදබදය තියෙන එක ඇත්ත, ඒකට වාහන අඩු කරන එක වගේ විසඳුමක් ගන්න ඕන ගොනෙකුට පුළුවන්නෙ... :growl::growl: රජයක් වුනාම කරන්න ඕන හැමෝම ආරක්ෂා වෙන්න, කවුරුත් තැලෙන්නෙ නැති වෙන්න තීරණ ගන්න එක නෙ.. පාරවල්, පොදු ප්‍රවාහන සේවා දියුණු කරන එක නෙ කරන්න ඕන..

    කලින් නම් කලේ ගුවන් පාලම්, highway හදලා තිබුන පාරවල් ඔක්කොම ලොකු කරපු එක... පොඩ්ඩක් හිතපන් ගුවන් පාලම්  highway අද තිබුණෙ නැත්නම් කොච්චර ට්‍රැෆික් තියෙයිද? මේ යක්කුන්ට  highway ගහන්නා තියා  highway එක මැද තියෙන මල් පැල ටිකවත් maintain කරගන්න බෑ.. :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

     
    • Like
    Reactions: LalaJ

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    5lkx43dwokjzje8zg.jpg