මුන්ට නීතිය වලංගු නැද්ද බං
බලහංකො අපේ පොලිස් මම කෙනෙක් හෙල්මට් නැති කෙනෙකුත් පිටිපස්සෙ දාගෙන තනි ඉරත් කපාගෙන යන උජාරුව


බලහංකො අපේ පොලිස් මම කෙනෙක් හෙල්මට් නැති කෙනෙකුත් පිටිපස්සෙ දාගෙන තනි ඉරත් කපාගෙන යන උජාරුව






පොලිස්සිය නීති කඩනව අපිත් කඩමු. එහෙමද කියන්නෙ. හහ් හහ් හා.![]()




ඒක නෙමේ පොන්සියො කියන්නෙ, නීතිය රකින්න ඉන්න මිනිස්සු මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතාද, හරියට අර උබලගෙ බයි අප්පොච්චිත් හැම ගහටම කොටල කෙහෙල් ගහට කොටල 8 වෙනිද නක්පුක් වෙන්න වැදුන වගේ මුන්ටත් වෙන්න ඕන දේවල් වෙයි, දැං අගමැතිකම් ඉල්ල ඉල්ල හිගමනේ යනව, කොහොම හිටිය මිනිහෙක්ද![]()



කොහෙං ගියත් අන්තිමට අප්පොච්චට මඩ ගහල තමයි නවත්තන්නෙ. පව් මේ ඌරු පැටවු ටික. ගොඩක් දුකයි මට තොපිල ගැන. කුමන පරාජිතයොද තොපිල? හහ් හහ් හා![]()




මොනව කරන්නද බං, මං කිව්වෙ ඇත්තනෙ, හා නැද්ද හා
ආ උබ මට ඌරු පැටිය කියල කිව්වෙ මම කැස්ලින් මුරියෙක් කියල හිතලනං උබට වැරදිල.
![]()

මුන් මේවා යූටියුබ් අප්ලෝඩ් කරලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මීඩියා වලට දුන්නා නම් රටම දැනගන්නවනේ.. අනිවා හිරු එකේ, ස්වර්ණවාහිනියෙ පෙන්නනවා.. ඔය ලින්ක් එක උන්ට දුන්නොත් වැඩක් තියේවිද බං..?

ඕක හිරු එකේ තිබුනා බන්. ඔය ලින්ක් එකම තමා youtube වීඩියෝ එක.මුන් මේවා යූටියුබ් අප්ලෝඩ් කරලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මීඩියා වලට දුන්නා නම් රටම දැනගන්නවනේ.. අනිවා හිරු එකේ, ස්වර්ණවාහිනියෙ පෙන්නනවා.. ඔය ලින්ක් එක උන්ට දුන්නොත් වැඩක් තියේවිද බං..?
