මුන්ට නීතිය වලංගු නැද්ද බං

chootyputha1

Well-known member
  • මුන්ට නීතිය වලංගු නැද්ද බං

    බලහංකො අපේ පොලිස් මම කෙනෙක් හෙල්මට් නැති කෙනෙකුත් පිටිපස්සෙ දාගෙන තනි ඉරත් කපාගෙන යන උජාරුව:growl::growl::growl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඉතින් අපිට මොකක්ද දැන් කොරන්ට කියන්නෙ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පොලිස්සිය නීති කඩනව අපිත් කඩමු. එහෙමද කියන්නෙ. හහ් හහ් හා.:lol::lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Director Traffic Admin & Road Safety +94-11-2324984
    Traffic Hqrs could be contacted on: +94-11-2431718 +94-11-2421111 – 283
    E-mail – traffichq @ police.lk
     
    chootyputha1

    Well-known member
  • පොලිස්සිය නීති කඩනව අපිත් කඩමු. එහෙමද කියන්නෙ. හහ් හහ් හා.:lol::lol::lol:

    ඒක නෙමේ පොන්සියො කියන්නෙ, නීතිය රකින්න ඉන්න මිනිස්සු මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතාද, හරියට අර උබලගෙ බයි අප්පොච්චිත් හැම ගහටම කොටල කෙහෙල් ගහට කොටල 8 වෙනිද නක්පුක් වෙන්න වැදුන වගේ මුන්ටත් වෙන්න ඕන දේවල් වෙයි, දැං අගමැතිකම් ඉල්ල ඉල්ල හිගමනේ යනව, කොහොම හිටිය මිනිහෙක්ද:lol::lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒක නෙමේ පොන්සියො කියන්නෙ, නීතිය රකින්න ඉන්න මිනිස්සු මෙහෙම කරනකොට අනිත් අය ගැන කවර කතාද, හරියට අර උබලගෙ බයි අප්පොච්චිත් හැම ගහටම කොටල කෙහෙල් ගහට කොටල 8 වෙනිද නක්පුක් වෙන්න වැදුන වගේ මුන්ටත් වෙන්න ඕන දේවල් වෙයි, දැං අගමැතිකම් ඉල්ල ඉල්ල හිගමනේ යනව, කොහොම හිටිය මිනිහෙක්ද:lol::lol::lol::lol:

    කොහෙං ගියත් අන්තිමට අප්පොච්චට මඩ ගහල තමයි නවත්තන්නෙ. පව් මේ ඌරු පැටවු ටික. ගොඩක් දුකයි මට තොපිල ගැන. කුමන පරාජිතයොද තොපිල? හහ් හහ් හා:lol::lol::lol:
     
    chootyputha1

    Well-known member
  • කොහෙං ගියත් අන්තිමට අප්පොච්චට මඩ ගහල තමයි නවත්තන්නෙ. පව් මේ ඌරු පැටවු ටික. ගොඩක් දුකයි මට තොපිල ගැන. කුමන පරාජිතයොද තොපිල? හහ් හහ් හා:lol::lol::lol:

    මොනව කරන්නද බං, මං කිව්වෙ ඇත්තනෙ, හා නැද්ද හා
    ආ උබ මට ඌරු පැටිය කියල කිව්වෙ මම කැස්ලින් මුරියෙක් කියල හිතලනං උබට වැරදිල.:growl:
    :growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් මේවා යූටියුබ් අප්ලෝඩ් කරලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මීඩියා වලට දුන්නා නම් රටම දැනගන්නවනේ.. අනිවා හිරු එකේ, ස්වර්ණවාහිනියෙ පෙන්නනවා.. ඔය ලින්ක් එක උන්ට දුන්නොත් වැඩක් තියේවිද බං..? :(
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මොනව කරන්නද බං, මං කිව්වෙ ඇත්තනෙ, හා නැද්ද හා
    ආ උබ මට ඌරු පැටිය කියල කිව්වෙ මම කැස්ලින් මුරියෙක් කියල හිතලනං උබට වැරදිල.:growl:
    :growl::growl:

    Just Ignored:frown:
     
    chootyputha1

    Well-known member
  • මුන් මේවා යූටියුබ් අප්ලෝඩ් කරලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මීඩියා වලට දුන්නා නම් රටම දැනගන්නවනේ.. අනිවා හිරු එකේ, ස්වර්ණවාහිනියෙ පෙන්නනවා.. ඔය ලින්ක් එක උන්ට දුන්නොත් වැඩක් තියේවිද බං..? :(

    මෙහෙමයි මචං, මේක media එකට දෙනවනං දෙන්න ඕන මේක youtube එකට upload කරපු පොර, මොකද අපි මේක media එකට දීල පස්සෙ මේක upload කරපු එකාට පොලීසි යන්න උනොත් වැඩිදුර කරුණු විමසීමකට ඌ පව්නෙ බං, පස්සෙ පොලීසියෙන් ලෙඩක් වැටුනොත්. මේක තාම නීතිය අකුරට සහ සැමට සාධාරණව සළකන සමාජයක් බවට පත් වෙලා නැහැනෙ බං, නැත්තං බය නැතුව මේව ඕන එක්කෙනෙකුට ගිහිං පෙන්නල complain කරන්න පුලුවං.:dull:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මුන් මේවා යූටියුබ් අප්ලෝඩ් කරලා තේරුමක් නැති වැඩ කරනවට වඩා මීඩියා වලට දුන්නා නම් රටම දැනගන්නවනේ.. අනිවා හිරු එකේ, ස්වර්ණවාහිනියෙ පෙන්නනවා.. ඔය ලින්ක් එක උන්ට දුන්නොත් වැඩක් තියේවිද බං..? :(
    ඕක හිරු එකේ තිබුනා බන්. ඔය ලින්ක් එකම තමා youtube වීඩියෝ එක.
    http://hiruvideos.hirufm.lk/videos-...-ඉරිත්-කපන්-යන-ලංකාවේ-පොලිස්-නිලධාරියෙක්.html

    උඹලා කවුරු හරි දුන්නට පස්සෙද දන්නේ නෑ දාලා තියෙන්නේ? :)
     
    Last edited: