මොකෝ නැත්තේ.. දළදා මාලිගාව්ට ඇත්තු නැද්ද පෙරහරට ?
උබට ඕන ඕන සැලකිලි ද බන් සතාට ඕනේ ?

උබ හිතන්නේ උගේ ඇගේ රෙද්දක් දාල බල්බ් දාන එක ඌඅ කරන සැලකිලි කියලා ද ?
ඌ සතෙක්. ඌට පහසු විදියට තමයි ඌ කැලේ ඉන්නේ.
මම කිව්වේ ඔය බුදුහාමුදුරුවන්ගේ ධාතුවක් වඩම්මන පෙරහැරකට අලි ටිකක ට වද දිදී තියාගන්න එක හෙන ගොබ්බයි.
කිසි ගැලපීමක නැති දෙයක්.
නැත්නම් ඔය අලියට ගහනව ඌ පව් වගේ කතවක් නෙවෙයි කිව්වේ.
පිස්සුද බන්.
දළදා මාලිගාවට කියලා පිටරට වල් වලින් පුජා කරපු ඇත්තු ගොඩක් ඉන්නේ ඉන්දියාවෙන් වගේ. ලංකාවේ ඇත්තු ගොඩක් අඩුයි ඔහොම දල තියන
------
Post added on Aug 23, 2023 at 11:29 AM