ඒක තීරණය වෙන්නේ මිනිස්සු බලන angle එක අනුවමේක සංස්කෘතික අංගයක් විතරයි නම් කවුරු හරි පෙරහැර ගැන ප්‍රශ්න කරාම "මෙන්න ආගමට පහර ගහනව" කියලා කියනේ ඇයි ?
මට නම් පෙරහැර සංස්කෘතික අංගයක්. රටේ තියෙන නැටුම්, සංගීතය වගේ දේවල් තමයි 90%ක් තියෙන්නේ
තව කෙනෙක් බලන්න පුලුවන් බෞද්ධ කොඩි, කරඩුව නිසා බෞද්ධාගමික festival එකක් විදියට
එක එක හාමුදුරුවරු බුදු දහම විකෘති කරනවා, ඕක ඕනම ආගමක වෙන දෙයක්කවුද කිව්වේ බුදුදහමේ සදහන් වෙන්ව කියලා ?
හැබැයි මම අහල තියනව හාමුදුරුවොත් ඔය කතාව කියනව අර Asliya ගේ ත්‍රෙඩ් වල
තමන්ගේ ආගම තමයි හොදම කියලා හිතනවා; eg: ISIS, Taliban
හැබැයි බුදු දහමේ core concept එක හැම ආගමකටම ගරු කරන එක
at the end of the day, it's all someone's perspective
