හැම තැන නමට බෞද්ධ කියා ගත්ත පල් මෝඩයෝ පිරිලා
ubama oya kiyala tiyenne ai kiyala . oka nisa tama wihiluwak wela tiyenne. budu hamuduruwo awith kiwath lankawe bauddayo ahanne na.
හැම තැන නමට බෞද්ධ කියා ගත්ත පල් මෝඩයෝ පිරිලා
ඉතින් මම එකෙන් කිව්වද ඒක උබට බලාගන්න කියල. උබ නේ වෙන කෙනෙක්ට දීපු උත්තරයක් අරගෙන ඇගේ ගහගෙන ඉන්නේ.දැන් උබ නේ බුදුහාමුදුරුවෝ හදපු නැති පස්සේ උන් හදපු භ්ජනයක් වැදගත් කියලා කියෙව්වේ.
වතුර ගැන භාජනේ නැත්නම් කතා කරන්න බෑ වගේ කතා කියලා දැන් පැත්තකට වෙලා ඉදපන් ලු.![]()
If you are against all forms of animal exploitation and live day to day by those principles, you have all the right to protest.මාංශ අනුබවේ ගැන කතාවක් ප්‍රතිතර්කයක් විදිහට මෙතන ඇහෙන නිසා...
ඔය මස් මාංශ වෙළඳාම් කරමින් ඉන්නෙ පන්සල් වලින්ද. ජෙනරලි මස් කන විකුණන මිනිස්සු මූලධර්මයක් විදිහට එකඟ වෙලා ඉන්නවද සත්තුන්ට හිරිහැර නොකරන්න. හැබැයි අනිත් අතට ලංකාවෙ තියෙන ඊනියා බෞද්ධ පැවැත්මේ කේන්ද්‍රයෙ තියෙන සෙලිබ්‍රෙෂන් එකක තමා ඇත්තුන්ට මේ හිරිහැර වෙන්නෙ.
හිරහැර වෙනව කියන්නෙ පෙරහැරේ සිම්ප්ලි ඇවිද්දවන එකම නෙමේ ඇත්ගොව්වන්ගෙන් වෙන හිංසා, ඔය අලින්ව නීතිවිරෝධි විදිහට කැලවල් වලින් එලියට ගන්න හැදිල තියෙන අගතිගාමී සිස්ටම් එක අරව මේව ගැන. අලි ඇත්තුන්ගෙන් කොටසක් යම් දුරකට ගෘහස්ථකරනය (වලව්කරනය, පන්සල්කරනය?) වෙලා ඉවරයි ඒ නිසා ඒක මුලුමනින්ම අයින් කරන්න බැරි වෙයි. ඒත් තමන් ක්ලේම් කරනව නම් තමන් අදහන්නෙ උතුම් බුද්ධ ධර්මය කියල මෙතන විසංවාදයක් පේන්න එපැයිනෙ නේ. ප්‍රචණ්ඩත්වයට විරුද්ධව කොමියුනිටි එකෙන් වචනයක් හෝ කියවෙන්න එපැයි.
ඒකයි මේකට සිංහලබුද්දාගම (තනි වචනයක්) කියන්නෙ. හිංසාව ප්‍රාණඝාතය තවදුරටත් ගැටලුවක් නෙමේ ඒකෙදි. ගැටලුව තමා මුන් තමන්ගෙ මෝරල් සුපීරියොරිටි එක පෙන්නගන්න අර අහිංසක බුද්ධ ගෙ ආගම ගැන සයිඩ් එකෙන් කතාකරමින් ඉඳීම.
කවද හරි නීතියෙන් හෝ වෙනත් නිල බලයක් තියෙන පුද්ගලයෙක් පෙරහැරට සත්තු යූස් කරන්න තහනම් කළොත් ඒකට විරුද්ධ වෙනවද?උත්තරේ කලින් දුන්න.
දන්නේ නෑ. කරලම තමා බලන්න වෙන්නේ.
ඉතින් එහෙම ගෑනු අයට වතාවත් කරන්න දෙන්නේ නැ තමයි යකෝ.ඉතින් මම එකෙන් කිව්වද ඒක උබට බලාගන්න කියල. උබ නේ වෙන කෙනෙක්ට දීපු උත්තරයක් අරගෙන ඇගේ ගහගෙන ඉන්නේ.
එදත් අලි ගැන අහලා ඊට පස්සේ ගෑණු අයට වතාවත් කරන්න දෙන්නේ නෑ කියන්න ගත්ත. එකත් අහෙන් දැකලවත් නෙවෙයි කාගේ හරි කියන එකක් අහන් ඉදලා.
උබට සිරාවටම තියෙන අවුල මොකද්ද?


Anything less, makes you a big fat hypocrite.

උබ කියන වතාවත් දියවඩන නිලමෙටවත් කරන්න බෑ. එ එ රාජකාරි කරන අය විතරයි කරන්නෙ.ඉතින් එහෙම ගෑනු අයට වතාවත් කරන්න දෙන්නේ නැ තමයි යකෝ.![]()
නෑ ඉතින් අනික් උන්ට දාපු උත්තර අල්ලගෙන අලින් ගෑනත් විශෙශ කරුණාවකුත් නෑත්තන් මොකද්ද මෙ ප්‍රශ්නෙ කියල ඈහුවෙ.මට කිසි අවුලක් නෑ . මගේ තියන් අවුල ගැන අහන්න උබට තියන අවුල මොකද්ද ?![]()
එකඟයි brother, මගේ මුළු comment එක කියවන්න.. මම ඔය සත්තුන්ට දෙන වධ හිංසා සාධාරණීයකරණය කරන්නේ නැහැ. මම කතා කරේ කිසි පුහුණුවක් නැති ඇත් ගොව්වෝ ගැන, එයාලා කරන වැරදි වලට බුදු දහම පලි නැහැනේ.බෞද්ධ කියන්නේ බුදු දහමට අනුව වැඩ කරන or අඩු තරමේ වැඩ කරන්න උත්සාහවත් කරන අයට .අලින්ට වධ දිදී පාරේ රෙදි පොරවල හෙණ්ඩුවෙන් ඇන ඇන ලේ පනින්න , කටු දම්වල් දාන එක බෞද්ධ සංස්කෘතිය නෙමේ 100% .
නොදියුණු කාලේ වාහන නැති නිසා අලියා පිටේ අරන් ගියාට .(එකත් හරි දෙයක් නෙමේ )
අද කාලෙත් කවුරු හරි කියනවා නම් හෙණ්ඩුවෙන් ඇන ඇන ලේ පනින්න , කටු දම්වල් දාන එක බෞද්ධ සංස්කෘතිය කියල එකකේ කියන කෙනාට 100% අදහසක් නැහැ බෞද්ධ කියන්නේ මොකද්ද කියන්න එක ගැන නැත් නම් දැන දැන මෝඩ කමට ඒක සාධාරණිකරණය කරන්න හදනවා .
අලින්ට වධ දෙන මේ වගේ මිලේච්ඡ වැඩ බෞද්ධ සංස්කෘතිය කියන එක තමයි ලොකුම අපහසේ මෙතන බුදු දහමට කරන්න හදන .
![]()
අරමුණ වෑදගත්. එක කරන අරමුණ අනුව තමා.. සම්පුර්ණයෙන්ම සත්ව කරුණාව නිසාම විතරක් නන් මට එතන කතා කරන්න දෙයක් නෑ...කවද හරි නීතියෙන් හෝ වෙනත් නිල බලයක් තියෙන පුද්ගලයෙක් පෙරහැරට සත්තු යූස් කරන්න තහනම් කළොත් ඒකට විරුද්ධ වෙනවද?
ඔතන කෙලින්ම තියනව බන් පිරිමි සහ භික්ෂුන් විතරයි තේවාවන් කරන්නේ කියලා.උබ කියන වතාවත් දියවඩන නිලමෙටවත් කරන්න බෑ. එ එ රාජකාරි කරන අය විතරයි කරන්නෙ.
ප්‍රශ්නේ මම පැහැදිලිව මගේ පලවෙනි reply එකේ ඉදල කියලා තියනව. නොගැලපීම.නෑ ඉතින් අනික් උන්ට දාපු උත්තර අල්ලගෙන අලින් ගෑනත් විශෙශ කරුණාවකුත් නෑත්තන් මොකද්ද මෙ ප්‍රශ්නෙ කියල ඈහුවෙ.
reply eka comment eke thibba kaalla bahutharaya aya kiyana deyak + topic ekata dammeඑකඟයි brother, මගේ මුළු comment එක කියවන්න.. මම ඔය සත්තුන්ට දෙන වධ හිංසා සාධාරණීයකරණය කරන්නේ නැහැ. මම කතා කරේ කිසි පුහුණුවක් නැති ඇත් ගොව්වෝ ගැන, එයාලා කරන වැරදි වලට බුදු දහම පලි නැහැනේ.
. uba sadaranikaranaya karanawa kiwwa neme ඔය රජතුමාට නියම කරපු වතාවත් ටික ගෑන කියන්නෙ. එව පරම්පරාවෙන් පත් කරනව එච්චරයි. අලි වගෙ තමා ඔතන වෙන අමුතු එකක් නෑ..ඔතන කෙලින්ම තියනව බන් පිරිමි සහ භික්ෂුන් විතරයි තේවාවන් කරන්නේ කියලා.
අනික උසස් කුල වල අය .
නෑතුව ඉටින් සින්හලබුද්ධාගම කියලම කිව්වම සින්හලු හදපු සන්කෘතිය නෑතුව වෙන කවුරු හදපු සන්ස්කෘතියක්ද?ප්‍රශ්නේ මම පැහැදිලිව මගේ පලවෙනි reply එකේ ඉදල කියලා තියනව. නොගැලපීම.
උබට කිව්වේ උබ වතුරයි භාජනෙයි එකවගේ වදගත් කියලා කියපු එක . වතුර වැදගත් කියලා ඕන එකෙක්ට නිකන් බැලුවත් තේරෙනව .
බුදු හාමුදුරුවෝ හදල දීපු භාජනේ මොකද්ද කියලා ඇහුවම උත්තර නෑ , මිහිදු හාමුදුරුවෝ භාජනයක දාල ද ගෙනත් දුන්නේ කියල අහුවම්ත් උත්තර නෑ , සිංහලු හදපු භාජනේ වැදගත හරයටත් වඩා.
ඔය ගොඩක් දේවල් හින්දු ආගම, දේව සංකල්ප නිසා එකතු වෙච්ච දේවල් .
ඔය දෙක ගලවන්න ගොඩක් අය ට්‍රයි කරනව. ක්‍රිස්තියානි, ඉස්ලාම් එතකොට NGO, එතකොට ජෙප්පො. ඔය ඔක්කොටම තමන්ගෙ වෑඩ ටික කරගන්න බෑරි බාදකය ඔය දෙක එකට තියෙන එක. කොච්චර් කල්ද දෑන් අවුරුදු 500කටත් වෑඩියිනෙ. ඉට කලින් හින්දු ට්‍රයි කරා අන්තිමට උන්ටත් දෙවාලෙට එන්න කලින් බුදුගෙට ගිහින් එන්න කියන්න උනා.. ලන්කාව ඈතුලෙ දෙකම එකට තියෙන එක දෙකටම වෑදගත්.උබ ඒවා බුදු දහම වගේම වැදගත්, ඒක නිසා තමයි බුදු දහම පැවතගෙන ආවේ කියල කිව්වට තේරුමක් නෑ . ඒක එහෙම නෙවෙයි.
සිංහල බුද්දාගමක් ගැන කවුද කිව්වේ ?නෑතුව ඉටින් සින්හලබුද්ධාගම කියලම කිව්වම සින්හලු හදපු සන්කෘතිය නෑතුව වෙන කවුරු හදපු සන්ස්කෘතියක්ද?
ආයෙ මුල ඉදල මෙ නුල කියවල බෑලුව නන් හරි මචන්.සිංහල බුද්දාගමක් ගැන කවුද කිව්වේ ?
ඒක කවුරු දේශනා කරපු එකක් ද ?
ඔය උබ ල වැදගෙන ඉන්න පෙරහැර, තේවාවන්, කුල බලන එක , වගේ හැමදේම හින්දු ආගමික , දේව සංකල්ප වලින් ආපු දේවල් තමයි බන්.ඔය දෙක ගලවන්න ගොඩක් අය ට්‍රයි කරනව. ක්‍රිස්තියානි, ඉස්ලාම් එතකොට NGO, එතකොට ජෙප්පො. ඔය ඔක්කොටම තමන්ගෙ වෑඩ ටික කරගන්න බෑරි බාදකය ඔය දෙක එකට තියෙන එක. කොච්චර් කල්ද දෑන් අවුරුදු 500කටත් වෑඩියිනෙ. ඉට කලින් හින්දු ට්‍රයි කරා අන්තිමට උන්ටත් දෙවාලෙට එන්න කලින් බුදුගෙට ගිහින් එන්න කියන්න උනා.. ලන්කාව ඈතුලෙ දෙකම එකට තියෙන එක දෙකටම වෑදගත්.
ඔකට කොච්චර ලොජික් හෑදුවත් ඉතිහාසයෙ හෑටියට එක වෙලා තියෙන්නෙ එහෙම තමා.
දෑන් බලපන් තෙවත්ත පල්ලිය කොච්චර ට්‍රයි කරනවද මෙ වගෙඑ දෙවල් එකතු කරගන්න. එහෙම කරන්න හදන්නෙ උන් දන්නව දෙකම එකට මික්ස් කරගත්තෙ නෑත්තන් නිකම්ම දිය වෙලා යනව කියල.

මම කිව්වද සිංහල බෞද්ධ කතාවක් ? එහෙම එකක් ගැන මම දන්නේ නෑ .සිංහල බෞද්ධ , ඉන්දියන් බෞද්ධ , බුරුම බෞද්ධ කියලා එක එක දේවල් නෑ . ඔය මම කිව්වා විදියට එක එකා තමන්ට ඕනවට හදාගත්ත භාජන. ඒවා defend කර කර ඉන්නව වතුර ටික තියනවද නැද්ද දන්නේ නෑ .ආයෙ මුල ඉදල මෙ නුල කියවල බෑලුව නන් හරි මචන්.
වැඩක් නෑ බන් ඕකාට කියලා. ඔහේ තේරුමක් නැති බයිලා කියව කියව වටේ යනවා. දන්නා මගුලකුත් නැහැ. කිසිම ලොජික් එකක් නැහැ උගේ. ඇටෙන්ෂන් ඉල්ලන පොඩි එකෙක්ද කොහෙද. අපරාදේ උබගේ වෙලාවආයෙ මුල ඉදල මෙ නුල කියවල බෑලුව නන් හරි මචන්.