මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    සත්තු හැදිලා ඉන්නේ මිනිස්සුන්ගේ අමුතු attention , සැලකිලි නිසා ජිවත් වෙන්න නෙවෙයි බන්.
    උබ හිතනවද දොස්තරයෙක් වෙන් කරල ඒ වගේ තඩි සතෙක් ජිවිත කාලෙම දන්වැල් දාල ගහගහල තියන එක ඌට මාර සැලකිල්ලක කියලා??
    :rofl:

    මිනිස්සු එකෙක්වත් නැති ප්රිස්රයක්ත් කැලේ සත්තු මිනිස්සු ඉන්න පරිසරයකට් වඩා හොදට ඉදි.

    ඔය ආයිත් ගොන් කතාවක් කිව්වේ කුකුලෝ ඌ රෝ ටිකක් අල්ලාගෙන.
    දැන් මම ඔකද බන් මෙච්චර වෙලා කිව්වේ. ?

    මම කිව්වේ ඔය ධාතුව අරගෙන යන්න සතෙක්ට වද දිදී තියාගන්න එක ඒ දහමටත් අපහාසයක් කියලා.
    eka paarak kiwwane....daathuwa wadammanna kiyela wenama sathek na...Lankawe inne sudusuma atha thorela gannewa....perehera thibbath nathath e satha kohomath ayithikaaraya langa innewa...

    mama kiwwe na aliyek gederaka hadena eka uta hondai kiyela...namuth amuthu sathwa karunak moko me aliyata ? kukullo , harak gane katha keranda epa kiyanne ai ? un saththu nemeida?
     
    • Like
    Reactions: S_M_S

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොහොමත් ක්‍රිස්තියානු පොන්න යන්ට පෙරහැර කාලෙට හරිම අමාරුයි.
    නත්තල් කාලෙට ඌරෝ කැති ගහනවා. මීගමු පැත්තේ යන්න ඕනේ බලන්න.
    උන් මරන්න ම කුඩු වල දාලා ජහ ජරාව කන්න දීලා( අවිහිංසා වාදී නන් කඩේ න් හොඳ කෑම අරන් දෙන්න පුළුවන් නේ)
    පොන්න යෝ හිතන් ඉන්නේ අලි අත්තු යකඩ වලින් බදින්නේ නැතිව ගෙදර පූසෝ වගේ තියන් ඉන්න පුළුවන් කියලා.🤣🤣🤣🤣🤣
    ඔය සත්තුනට වෙනම දොස්තර ල ඉන්නවා.
    අනික පුකෙ අමාරුව නන් සත්තු වත්තේ ඉන්න සත්තු ගැන කතා කරපල්ල කෝ. උනුත් අනෙක දුක් විඳිනවා නේ.
    එකේ ඉන්න අලි අඩුම ගානේ මහා පොළව වත් පාගන්නේ නැ.
    පුදුම කාලකන්නි මේ ආගම් කාරයො.
    පිට රට වල සුද්දෝ මේවා බලන්න එනවා. මෙහෙන් ඉන්න ලන්දේසි ට පෘතුගීසි ට රෙද්ද උස්සපු උන්ගේ ළමයි ඒවට වල කපන්න හදනවා.🤣🤣🤣
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    පට්ට ආතල් කුලප්පු වෙච්ච අලි ටික දැන් ගාලේ බුකියේ නීරාල ටික යමරෙට පාර පුරා දුවනවා කුලප්පු වෙලා.

    සමහරුන්ගේ වෝල් වල පහළට ගියාම චාල්ස් ඉන්නවා අස්සය පිටේ 🤣🫢
    මචන් අලි ඇත්තු මේවගේ දේවල් වලට යූස් කරන එක උඹට අනුව හරිද වැරදිද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    eka paarak kiwwane....daathuwa wadammanna kiyela wenama sathek na...Lankawe inne sudusuma atha thorela gannewa....perehera thibbath nathath e satha kohomath ayithikaaraya langa innewa..
    දළදා මාලිගාවට කියලා පිටරටින් ඇත්තු දෙනවා බන් .
    මාලිගාවට අයිති ඇත්තුත් ඉන්නව.

    ලංකාවෙන් හොයාගන්න හොදම ඇතා නෙවෙයි ඔය.

    කොහෙන් හොයාගත්තත් සතෙක් ට වද දිදී ඔය ධාතුව අරගෙන යන එක ගැලපෙන්නේ නෑ .
    ඒක හරියට බුද්ධ පුජාවට කුකුල් ෆාම් එකක් දැම්ම වගේ වැඩක්.

    mama kiwwe na aliyek gederaka hadena eka uta hondai kiyela...namuth amuthu sathwa karunak moko me aliyata ? kukullo , harak gane katha keranda epa kiyanne ai ? un saththu nemeida?
    සත්ව කරුණාවක් ගැන නෙවෙයි මම මුල ඉදලම කිව්වේ. උබ හරියට කියවල නෑ .
    හරක් ඌරෝ කතාවක් උස්සන් එනව.
    උබ ඔය අලියා මරන් කෑවත් මට කමක් නෑ .

    මම කිව්වේ ධාතුව අරන් යන්න සතෙක්ට වද දෙන එක ගැලපෙන්නේ නැති ගොබ්බ වැඩක් කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තව දෙයක් පෙරහැර බුදු දහමට වඩා බෞද්ධ සංස්කෘතියට අයිති අංගයක්නේ.

    බෞද්ධ කියන්නේ බුදු දහමට අනුව වැඩ කරන or අඩු තරමේ වැඩ කරන්න උත්සාහවත් කරන අයට .අලින්ට වධ දිදී පාරේ රෙදි පොරවල හෙණ්ඩුවෙන් ඇන ඇන ලේ පනින්න , කටු දම්වල් දාන එක බෞද්ධ සංස්කෘතිය නෙමේ 100% .

    නොදියුණු කාලේ වාහන නැති නිසා අලියා පිටේ අරන් ගියාට .(එකත් හරි දෙයක් නෙමේ )

    අද කාලෙත් කවුරු හරි කියනවා නම් හෙණ්ඩුවෙන් ඇන ඇන ලේ පනින්න , කටු දම්වල් දාන එක බෞද්ධ සංස්කෘතිය කියල එකකේ කියන කෙනාට 100% අදහසක් නැහැ බෞද්ධ කියන්නේ මොකද්ද කියන්න එක ගැන නැත් නම් දැන දැන මෝඩ කමට ඒක සාධාරණිකරණය කරන්න හදනවා .

    අලින්ට වධ දෙන මේ වගේ මිලේච්ඡ වැඩ බෞද්ධ සංස්කෘතිය කියන එක තමයි ලොකුම අපහසේ මෙතන බුදු දහමට කරන්න හදන .

    අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .

    හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.
    :yes:
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    මචන් අලි ඇත්තු මේවගේ දේවල් වලට යූස් කරන එක උඹට අනුව හරිද වැරදිද?
    හරි පොන්නයෝ.උබේ අම්මගේ පිටේ බැදලා ගෙනියන්නද කියන්නේ කුරුස පොන්නය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    දළදා මාලිගාවට කියලා පිටරටින් ඇත්තු දෙනවා බන් .
    මාලිගාවට අයිති ඇත්තුත් ඉන්නව.

    ලංකාවෙන් හොයාගන්න හොදම ඇතා නෙවෙයි ඔය.

    කොහෙන් හොයාගත්තත් සතෙක් ට වද දිදී ඔය ධාතුව අරගෙන යන එක ගැලපෙන්නේ නෑ .
    ඒක හරියට බුද්ධ පුජාවට කුකුල් ෆාම් එකක් දැම්ම වගේ වැඩක්.

    සත්ව කරුණාවක් ගැන නෙවෙයි මම මුල ඉදලම කිව්වේ. උබ හරියට කියවල නෑ .
    හරක් ඌරෝ කතාවක් උස්සන් එනව.
    උබ ඔය අලියා මරන් කෑවත් මට කමක් නෑ .

    මම කිව්වේ ධාතුව අරන් යන්න සතෙක්ට වද දෙන එක ගැලපෙන්නේ නැති ගොබ්බ වැඩක් කියලා.
    bahuthereyak inna ali pitin enewa pereherata..hondetama danna hinda kiyanne...pereherata select wenewa kiyanne uta plus point ekak.....mama dannewa eka aliyek safari welata dena eka nawaththuwa pereherata select unama...

    minussu anith saththunwa exploit keranna inne kiyela therun gattahama oya gobba kema yanewa.......Buddhism follow kerana ekekta oka awlak naththan wena ayeta adaalama na....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    මචන් අලි ඇත්තු මේවගේ දේවල් වලට යූස් කරන එක උඹට අනුව හරිද වැරදිද?
    Neutral. අලියගේ නිදහස ගැන කල්පනා කරද්දි හරි නෑ. සංස්කෘතිය පැත්තෙන් ගත්තෝත් හරි.

    මේ දවස් වල මට ඔහොම තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ළග ඉන්නවා තට්ට තුවාල වෙච්ච කුරුල්ලෙක් ඌට පියාඹන්න බෑ. අත ඇරියෝත් අනිවා පූසෝ කනවා. තියා ගත්තොත් නිදහස නෑ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Neutral. අලියගේ නිදහස ගැන කල්පනා කරද්දි හරි නෑ. සංස්කෘතිය පැත්තෙන් ගත්තෝත් හරි.

    මේ දවස් වල මට ඔහොම තව ප්‍රශ්නයක් තියෙනවා. මගේ ළග ඉන්නවා තට්ට තුවාල වෙච්ච කුරුල්ලෙක් ඌට පියාඹන්න බෑ. අත ඇරියෝත් අනිවා පූසෝ කනවා. තියා ගත්තොත් නිදහස නෑ.
    දැන් කොයි අලියගෙද තට්ට තුවාල වෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: newbie22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    bahuthereyak inna ali pitin enewa pereherata..hondetama danna hinda kiyanne...pereherata select wenewa kiyanne uta plus point ekak.....mama dannewa eka aliyek safari welata dena eka nawaththuwa pereherata select unama...

    minussu anith saththunwa exploit keranna inne kiyela therun gattahama oya gobba kema yanewa.......Buddhism follow kerana ekekta oka awlak naththan wena ayeta adaalama na....
    පෙරහැරට අලි බලෙන් එන්නේ නෑ නේ.
    කරඩුව වඩම්මන්න අලියෙක් පාවිච්චි කරන නිසා තමයි එහෙම ගන්නේ.

    මම කියන්නේ එහෙම ධාතුව අරගෙන යන්න සතෙක්ට වද දෙන එක කිසි ගැලපීමක් ඈ දහමට.

    මිනිස්සුමනේ බන් safari කරන්නෙත්. ඌ ඔය දෙකටම වඩා සැපට උගේ ජාතියේ උන් එක්ක ඌට ඕන දුර දවස ගෑ ඇවිද ඇවිද කැලේ ඉන්නව.
    මොන plus point ද එහෙම ඉන්න සතෙක් හිර කරන් ඉන්න එක .
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    ඔව් ඔව් කුකුලෝ හරක් එලුවෝ ඌරෝ නැතුව ඕන වාදෙකට සූදානම්

    පොඩි පොඩි සත්තු ඔට්ටු නෑ ඔන්න

    ආහාර පිණිස මවපු එවුන් ඇදලා ගන්න ඔට්ටු නෑ.උන්ට ඔය කියන නිදහස අදාලම නෑ.
    😁😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    දැන් කොයි අලියගෙද තට්ට තුවාල වෙලා තියෙන්නෙ
    ඔය වගේ දළ ඇත්තුනට කෑලේ වැඩි කල් නං ඉන්න වෙන්නේ නෑ. පේනවනේ අග්බෝ බේරගන්න විඳින දුක.
     
    • Like
    Reactions: S_M_S

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනේ කැරි කුරුස අවජාතක බල්ලො ටික නත්තල් කාලෙට ඌරෝ රොතු පිටින් මරන්නේ වේසිගේ පුතලා පෙරහර යන කාලෙට එනව පක දික් කරන්.
    Minisu uro harak kukulo kanne naththalata witharada? 🤔

    මේකේ buddhist mask දාන් ඉන්න ගොඩක් උන් කුරුස අවජාතකයෝ:yes:

    Himita jathiwade agambede damma patan ganna ponilagen/pohottu ungen contract eka kuli wesiyanta hamba unalu neda? 🤭
    ------ Post added on Aug 23, 2023 at 12:05 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    ඔය වගේ දළ ඇත්තුනට කෑලේ වැඩි කල් නං ඉන්න වෙන්නේ නෑ. පේනවනේ අග්බෝ බේරගන්න විඳින දුක.
    ඒ ඉතින් පිං බිමේ මිනිස්සුන්ගේ පින්වත් කම.
    ඕකට මිනිස්සු හැදෙන්නේ නැතුව සත්තු හිර කරල විසදුමක් ගන්න බෑ .
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Minisu uro harak kukulo kanne naththalata witharada? 🤔
    කියන එක තේරුම් ගන්නවත් මොලයක් නැද්ද උබට? උබලා නත්තලට සත්තු දාගන මරනවා.එතකොට නැති අනුකම්පාව කන්න දීලා හදන අලියාට එනවා.ඕන්න ඕක තමා ප්‍රශ්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    පෙරහැරට අලි බලෙන් එන්නේ නෑ නේ.
    කරඩුව වඩම්මන්න අලියෙක් පාවිච්චි කරන නිසා තමයි එහෙම ගන්නේ.

    මම කියන්නේ එහෙම ධාතුව අරගෙන යන්න සතෙක්ට වද දෙන එක කිසි ගැලපීමක් ඈ දහමට.

    මිනිස්සුමනේ බන් safari කරන්නෙත්. ඌ ඔය දෙකටම වඩා සැපට උගේ ජාතියේ උන් එක්ක ඌට ඕන දුර දවස ගෑ ඇවිද ඇවිද කැලේ ඉන්නව.
    මොන plus point ද එහෙම ඉන්න සතෙක් හිර කරන් ඉන්න එක .
    ayeth sathwa karunawa gane kiyonewa..... :rofl: .....minussu itin kohomath saththunwa exploit kerenewa....aliyada, kukulada, harakada adaala na......WHY? because we can....hari saralai

    safari yana eka nawethuna eken uge thibba duka adu una kiyela kiwwe...perehera hinda eka une.....harima saralai....
     
    • Like
    Reactions: poopoo

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Minisu uro harak kukulo kanne naththalata witharada? 🤔

    Himita jathiwade agambede damma patan ganna ponilagen/pohottu ungen contract eka kuli wesiyanta hamba unalu neda? 🤭
    ------ Post added on Aug 23, 2023 at 12:05 PM
    උබල වගේ අවජාතක කුරුස පොන්නයෝ තමන්ගේ ආගමට ගහද්දි නිකන් බලන් ඉන්නේ නෑ පොන්නයෝ🤣.කාදිනල් පොන්නයා රෙද්ද උස්සලා නේ ගෝටට සපෝර්ට් කලේඒ දවස්වල දැන් මුකුත් දන්නේ නැති එකා වගේ ඉන්නේ🤣.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,155
    1
    61,468
    113
    Mother Earth
    ධාතු වඩම්මන්න අලියව නැතුව වෙන සතෙක්ව ගන්න බැරි ඇයි? හරකෙක්ව ලස්සනට අන්දලා ගත්තම හරිනේ. අනික ඌව පාලනය කරන්නත් ලේසියි නේ. කුලප්පු වෙන්නෙත් නෑ. 🧐
     
    • Haha
    Reactions: dilann