මුන්ට බුදු දහම එක්ක පුදුම තරහක් තීන්නේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,800
    9,190
    113
    If you are against all forms of animal exploitation and live day to day by those principles, you have all the right to protest.

    Anything less, makes you a big fat hypocrite.

    Ah yes, the philosophical basis on which elephants are treated poorly. I'm sure mahouts and clergy carry on being abusive not because they are unhinged, drunk or sadistic—they just understand the pointlessness of the bigger picture therefore do not want to resort to hypocrisy. Good for them.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    තේවාවන් මොනවද කියලා සර්ච් කරල මට කියවල බලන්න පුලුවන් .. දළදා මාලිගාවේ සයිට් එකට ගියත් යකෝ..

    මම ඇහුවේ දැන් උබ කිව්ව ආනන්ද හාමුරුදුවෝ කරල දැනුත් පවත්වාගෙන් එන පුජා මොනවද කියලා ?
    ඉතින් එතන ඒ විස්තර තියෙනවා නෙ. ඒ ටික බලන්න.
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    ඉතින් එතන ඒ විස්තර තියෙනවා නෙ. ඒ ටික බලන්න.
    ඉතින් දැන් ඔයා දන්නවා වගේ කිව්වේ ඔය දන්නෙත් නැද්ද ? :lol:
    ඔතන තියෙනවා ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු පූජාවලුත්

    මෙන්න මේකට උදාහරණ කියන්නකෝ ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    ඉතින් දැන් ඔයා දන්නවා වගේ කිව්වේ ඔය දන්නෙත් නැද්ද ? :lol:

    මෙන්න මේකට උදාහරණ කියන්නකෝ ...

    කවුරු හරි කියන එක අහගෙන තේවාව තේවාව කියල විතරයි නෙ බලන් හියාම. දැන් මගෙන් අහනවා එකේ කොටස් 🫢
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    කවුරු හරි කියන එක අහගෙන තේවාව තේවාව කියල විතරයි නෙ බලන් හියාම. දැන් මගෙන් අහනවා එකේ කොටස් 🫢
    අනේ යකෝ.. :lol:

    දැන් මමද මුලින්ම ඇහුවේ තේවාවන් මොනවද කියල කියන්න කියලා ? මම නම් දන්නවා ඕන එකෙක්ට සර්ච් කරන්න පුලුවන් කියලා...
    ඒක අහපු එකාම මට කියනව සර්ච් කරපං ලු. :rofl:
    ඉතින් උබ මගෙන් අහ අහ ඉන්නේ උබටම සර්ච් කරගන්න තිබ්බනේ.
    මම දන්නවද කියලා බලන්නද ඇහුවේ ?:lol:

    ටෝක් දුන්නට ඇහුවම දන්නේ නෑ .

    දැන්වත් කියපන් "ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු තාමත් පවත්වාගෙන එන පූජා" වලට උදාහන දීපං..
    දැන් උබ දන්නවා වගේ කියෙව්වා නිසා ඇහුවේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,004
    28,916
    113
    Ah yes, the philosophical basis on which elephants are treated poorly. I'm sure mahouts and clergy carry on being abusive not because they are unhinged, drunk or sadistic—they just understand the pointlessness of the bigger picture therefore do not want to resort to hypocrisy. Good for them.
    doesn't change the fact that the ones complaining or protesting become immediate hypocrites if they support the meat industry. They are bound to be called out.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    අනේ යකෝ.. :lol:

    දැන් මමද මුලින්ම ඇහුවේ තේවාවන් මොනවද කියල කියන්න කියලා ? මම නම් දන්නවා ඕන එකෙක්ට සර්ච් කරන්න පුලුවන් කියලා...
    ඒක අහපු එකාම මට කියනව සර්ච් කරපං ලු. :rofl:
    ඉතින් උබ මගෙන් අහ අහ ඉන්නේ උබටම සර්ච් කරගන්න තිබ්බනේ.
    මම දන්නවද කියලා බලන්නද ඇහුවේ ?:lol:

    ටෝක් දුන්නට ඇහුවම දන්නේ නෑ .

    දැන්වත් කියපන් "ආනන්ද හාමදුරුවො බුදුහාුදුරුවො වෙනුවෙන් කරපු තාමත් පවත්වාගෙන එන පූජා" වලට උදාහන දීපං..
    දැන් උබ දන්නවා වගේ කියෙව්වා නිසා ඇහුවේ.
    ගෑණු කට්ටියට තේවාව කරන්න දෙන්නේ නෑ කියලා කිව්වේ මම නෙවෙයි නෙ. දන්නවා මම විතරක් නෙවෙයි ඕක ගැන දන්න ඕනි කෙනෙක් දන්නවා. එහෙන් මෙහෙන් අහුලගෙන දන්නවා කියල පෙන්නන උන් තමා දන්නේ නැත්තේ.
    ඕකේ කියල දෙන්න දෙයක් නෙ. විකිපීඩියා ඒකෙත් තියනවා. ගිහිං කියවල එන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    ගෑණු කට්ටියට තේවාව කරන්න දෙන්නේ නෑ කියලා කිව්වේ මම නෙවෙයි නෙ. දන්නවා මම විතරක් නෙවෙයි ඕක ගැන දන්න ඕනි කෙනෙක් දන්නවා. එහෙන් මෙහෙන් අහුලගෙන දන්නවා කියල පෙන්නන උන් තමා දන්නේ නැත්තේ.
    ඕකේ කියල දෙන්න දෙයක් නෙ. විකිපීඩියා ඒකෙත් තියනවා. ගිහිං කියවල එන්න.
    පිරිමි, භික්ෂුන් විතරයි තේවාව කරන්නේ බන්. . ඒකත් උබ කියවල බලපං.

    උබ නේ දැන් ටෝක් දුන්නේ ආනන්ද හමුරුදුවෝ කරපු පුජාවක් ගැන.
    මම එහෙම එකක් අහල දැකල නැති නිසා ඇහුවේ කියපු එකාගෙන්. ඌ දන්නෙත් නෑ . ඌත් අහුලගත්ත ටෝක් විතරයි :rofl:

    ගෑණු කට්ටියට තේවාව කරන්න දෙන්නේ නෑ කියලා කිව්වේ මම නෙවෙයි නෙ. ද
    විකිපීඩියා ඒකෙත් තියනවා. ගිහිං කියවල එන්න.
    ඉතින් එකේ තියෙන්නේ මම කියපු එක තමයි නේ බන්..
    ගෑනු සම්බන්ද කරගන්නේ නෑ ............

    r1f7cM4.jpg

    81gUZAK.jpg

    ------ Post added on Aug 23, 2023 at 3:54 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    පිරිමි, භික්ෂුන් විතරයි තේවාව කරන්නේ බන්. . ඒකත් උබ කියවල බලපං.

    උබ නේ දැන් ටෝක් දුන්නේ ආනන්ද හමුරුදුවෝ කරපු පුජාවක් ගැන.
    මම එහෙම එකක් අහල දැකල නැති නිසා ඇහුවේ කියපු එකාගෙන්. ඌ දන්නෙත් නෑ . ඌත් අහුලගත්ත ටෝක් විතරයි :rofl:

    ඉතින් එකේ තියෙන්නේ මම කියපු එක තමයි නේ බන්..
    ගෑනු සම්බන්ද කරගන්නේ නෑ ............

    r1f7cM4.jpg

    81gUZAK.jpg

    ------ Post added on Aug 23, 2023 at 3:54 PM
    කෝ ඉතුරු ටික. ආනන්ද හාුදුරුවො ගැන තියෙන ටික ඒ ටිකත් දාන්න.

    ඊළඟට ඕකට හේතුවත් ඔහොම්ම හොයාගෙන කියවන්න..නැත්තන් ලබන අවුරුද්දේ ආයේ සිසන් එකට එකම පෘෂ්න ටික අහන්න වෙයි.
    පොඩ්ඩක් අලුත් කරලා ගන්න තිබ්බ හරියට දෙනගත්ත නං හෙතුත් එක්කම. 🤣
    ------ Post added on Aug 23, 2023 at 3:58 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    කෝ ඉතුරු ටික. ආනන්ද හාුදුරුවො ගැන තියෙන ටික ඒ ටිකත් දාන්න.
    මාත් අහනේ ඒක තමයි සිරාවට අහල නැති නිසා. :rofl:
    මොනවද ආනන්ද හාමුදුරුවෝ කරපු දැනටත් කරගෙන එන පුජා .......... නිකමට දැනගන්න කියපන්.

    ඊළඟට ඕකට හේතුවත් ඔහොම්ම හොයාගෙන කියවන්න..නැත්තන් ලබන අවුරුද්දේ ආයේ සිසන් එකට එකම පෘෂ්න ටික අහන්න වෙයි.
    පොඩ්ඩක් අලුත් කරලා ගන්න තිබ්බ හරියට දෙනගත්ත නං හෙතුත් එක්කම. 🤣
    කෝ උබ දැන් කිව්වා නේ කාන්තාවන්ට එහෙම වාරණයක් නෑ කියලා ? :lol:

    එක්කෝ බයිලා නොකිය ඉදපන් බන්.

    දැන් අර අන්නන්ද හාමුදුරුවන්ගේ පුජා ටික කියපන්කො.
    දැන් කීපාරක් ඇහුවද :rofl:
    ------ Post added on Aug 23, 2023 at 4:01 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    මාත් අහනේ ඒක තමයි සිරාවට අහල නැති නිසා. :rofl:
    මොනවද ආනන්ද හාමුදුරුවෝ කරපු දැනටත් කරගෙන එන පුජා .......... නිකමට දැනගන්න කියපන්.
    කලින් විධියටම හාමුදුරුවෝ එතන කරන්නේ මොනවද කියලා හොයලා බලන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    ..නැත්තන් ලබන අවුරුද්දේ ආයේ සිසන් එකට එකම පෘෂ්න ටික අහන්න වෙයි.
    පොඩ්ඩක් අලුත් කරලා ගන්න තිබ්බ හරියට දෙනගත්ත නං හෙතුත් එක්කම. 🤣
    ඔන්න ඉතින් වටේ යනවා

    කලින් විධියටම හාමුදුරුවෝ එතන කරන්නේ මොනවද කියලා හොයලා බලන්න.
    ඉතින් ඒවා ආනන්ද හාමුදුරුවෝ කරා කියල කොහෙද තියෙන්නේ ?
    ------ Post added on Aug 23, 2023 at 4:02 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මාත් අහනේ ඒක තමයි සිරාවට අහල නැති නිසා. :rofl:
    මොනවද ආනන්ද හාමුදුරුවෝ කරපු දැනටත් කරගෙන එන පුජා .......... නිකමට දැනගන්න කියපන්.

    මම හිතන්නෙ ඒවාට අයිති වෙන්නේ ආනන්ද හිමියන් බුදුන්ට එදිනෙදා කළ උපස්ථාන. බුදුහිමියන් පිරිනිවන් පෑ පසුවත් ආනන්ද හිමියන් ඒ උපස්ථාන "ජීවමාන බුදුන් වැඩසිටින සංඥාවෙන්" කලක් එහෙමම කලාය කියලා ශාසන ග්‍රන්තයක මම කියවලා තියනවා. මතක නැහැ හරියටම තැන. දළඳාවට තේවාව වෙන්නෙත් එතනින් පටන්ගත් සම්ප්‍රදාය වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    මාත් අහනේ ඒක තමයි සිරාවට අහල නැති නිසා. :rofl:
    මොනවද ආනන්ද හාමුදුරුවෝ කරපු දැනටත් කරගෙන එන පුජා .......... නිකමට දැනගන්න කියපන්.

    කෝ උබ දැන් කිව්වා නේ කාන්තාවන්ට එහෙම වාරණයක් නෑ කියලා ? :lol:

    එක්කෝ බයිලා නොකිය ඉදපන් බන්.

    දැන් අර අන්නන්ද හාමුදුරුවන්ගේ පුජා ටික කියපන්කො.
    දැන් කීපාරක් ඇහුවද :rofl:
    ------ Post added on Aug 23, 2023 at 4:01 PM
    වාරණයක් නෑ තමා. ඔය ගිහි අය කරන පුජා කරන්නෙ රජතුමා නියම කරපුව. ඒව කරන්න ඒ කාලෙ කාන්තාවො හිටියෙ නැති නිසා මේ කාලෙත් නෑ. එහෙම විශේෂ වාරණයක් නැ. ඒව වෙන කාටවත් කරන්නත් බෑ.

    එහෙම බැලුවොත් ඕකෙ ලියන්න පුලුවන් නෙ.

    දෙමළ අයට වාරණය කරල තියෙනව
    සුද්දන්ට වාරණය කරල තියෙනවා
    ජනාධිපතිට වාරණය කරල තියෙනව

    ඔහොම කියලත්.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    මම හිතන්නෙ ඒවාට අයිති වෙන්නේ ආනන්ද හිමියන් බුදුන්ට එදිනෙදා කළ උපස්ථාන. බුදුහිමියන් පිරිනිවන් පෑ පසුවත් ආනන්ද හිමියන් ඒ උපස්ථාන කලක් එහෙමම කලාය කියලා ශාසන ග්‍රන්තයක මම කියවලා තියනවා. මතක නැහැ හරියටම තැන. දලඳාවට තේවාව වෙන්නෙත් එතනින් පටන්ගත් සම්ප්‍රදාය වෙන්න පුලුවන්.
    අග්‍ර උපස්ථායක ඉතින් උප්ස්ඨාන කරනවා තමයි නේ .

    හෙළයෙක් කිව්වේ ආනන්ද හාමුදුරුවෝ කරපු "පුජා" ගැන.
    මම ඇහුවේ ඒවා මොනවද කියා.

    උබ දන්නවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    මම හිතන්නෙ ඒවාට අයිති වෙන්නේ ආනන්ද හිමියන් බුදුන්ට එදිනෙදා කළ උපස්ථාන. බුදුහිමියන් පිරිනිවන් පෑ පසුවත් ආනන්ද හිමියන් ඒ උපස්ථාන "ජීවමාන බුදුන් වැඩසිටින සංඥාවෙන්" කලක් එහෙමම කලාය කියලා ශාසන ග්‍රන්තයක මම කියවලා තියනවා. මතක නැහැ හරියටම තැන. දළඳාවට තේවාව වෙන්නෙත් එතනින් පටන්ගත් සම්ප්‍රදාය වෙන්න පුලුවන්.
    එක තමා. ඕක පැහැදිලිව ආර්ටිකල් එකේ ලියල තියෙනව. බොරුවට ආයෙ ආයෙ අහන නිසා කිව්ව්වෙ නැත්තෙ.
    පුජා එක පාරටම අහ් මෙහම කරමු කියල සම්මත කරගත්තුව නේවෙයිනෙ. පරම්පරාවෙන් පරම්පරාවට යනකොට එකතු වෙච්ච දේවල්. දළදා පුජාවෙ සහ පෙරහැරේ තියෙනව ඔය අවුරුදු දහස් ගාණටම එක එක කාලවල හිටපු අය සම්මත කරගෙන තිබ්බ උසස්ම පූජාවිදි. ඒව සමහර විට දැන් ලොජිකලි හරි නැති වෙන්න පුලුවන් ඒ උනාට ඒව හලපුවම පෙරහැරක් නෑ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    වාරණයක් නෑ තමා. ඔය ගිහි අය කරන පුජා කරන්නෙ රජතුමා නියම කරපුව. ඒව කරන්න ඒ කාලෙ කාන්තාවො හිටියෙ නැති නිසා මේ කාලෙත් නෑ. එහෙම විශේෂ වාරණයක් නැ. ඒව වෙන කාටවත් කරන්නත් බෑ.

    එහෙම බැලුවොත් ඕකෙ ලියන්න පුලුවන් නෙ.

    දෙමළ අයට වාරණය කරල තියෙනව
    සුද්දන්ට වාරණය කරල තියෙනවා
    ජනාධිපතිට වාරණය කරල තියෙනව

    ඔහොම කියලත්.
    කාන්තාවන් ඔවට සම්බන්ද කරගන්නේ නෑ බන් උබ කොච්චර කිව්වත්.. එහෙම එකක් තියනව

    ස්ත්‍රිය සහ තේවාවන් කයලා මාතෘකාවක් ම දාල ඔය ලියලා තියෙන්නේ ඒකයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,911
    113
    අග්‍ර උපස්ථායක ඉතින් උප්ස්ඨාන කරනවා තමයි නේ .

    හෙළයෙක් කිව්වේ ආනන්ද හාමුදුරුවෝ කරපු "පුජා" ගැන.
    මම ඇහුවේ ඒවා මොනවද කියා.

    උබ දන්නවද ?
    දැන් ආනන්ද හාමුදුරුවොත් නෑ බුදුහාමුදුරුවොත් නෑ. ඒව උපස්තාන කිව්වට කරන්නෙ පුජා විදියට තමා. ඕක තේරුන් ගන්න බැරිද බන් ඔච්චරටම.

    කාන්තාවන් ඔවට සම්බන්ද කරගන්නේ නෑ බන් උබ කොච්චර කිව්වත්.. එහෙම එකක් තියනව

    ස්ත්‍රිය සහ තේවාවන් කයලා මාතෘකාවක් ම දාල ඔය ලියලා තියෙන්නේ ඒකයි .
    ඒකටම දාන්න පුලුවන් ඒ ලොජික් එකටම

    ඇයි දෙමළ අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ
    ඇයි වෙන කුළ වල අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ කියලත්

    එහෙම බලද්දි.
    ------ Post added on Aug 23, 2023 at 4:09 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,027
    167,869
    113
    එකමත් එක රටක
    එක තමා. ඕක පැහැදිලිව ආර්ටිකල් එකේ ලියල තියෙනව. බොරුවට ආයෙ ආයෙ අහන නිසා කිව්ව්වෙ නැත්තෙ.
    නිකන් වටේ නොයා ආනන්ද හමුරුවෝ කරපු දැන් පවත්වාගෙන එන පුජා ටික ගැන කිව්වනම් ඉවරයි නේ.