අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕනි කියල එකක් නෑනෙ.නිකන් වටේ නොයා ආනන්ද හමුරුවෝ කරපු දැන් පවත්වාගෙන එන පුජා ටික ගැන කිව්වනම් ඉවරයි නේ.
අනික කවුද හිතුවෙ තේවාව තේවාව කියල කිව්වම ඔය ටික හලල දන්නෙ කියල.
අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න ඕනි කියල එකක් නෑනෙ.නිකන් වටේ නොයා ආනන්ද හමුරුවෝ කරපු දැන් පවත්වාගෙන එන පුජා ටික ගැන කිව්වනම් ඉවරයි නේ.
දෙමල අය සම්බන්ද වෙලා නැද්ද රජ කාලේ ?ඒකටම දාන්න පුලුවන් ඒ ලොජික් එකටම
ඇයි දෙමළ අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ
ඇයි වෙන කුළ වල අය සම්බන්ධ කරගන්නෙ නැත්තෙ කියලත්
එහෙම බලද්දි.
ඉතින් උබත් තේවාව ගැන මම කියපු ටිකට අමතරව කිසි දෙයක් කිව්වේ නෑ නේ.අනික කවුද හිතුවෙ තේවාව තේවාව කියල කිව්වම ඔය ටික හලල දන්නෙ කියල.
වැඩ කරන ගමන් උත්තෝ ඉන්නේ .
දන්න තරමින් ඔය කියන වතාවත්වලට නෑ. ඒව රජතුමා නායක්කාර්වන්ශික නිසා පත් කරපු නිලයක් තිබ්බොත් ඇරෙන්න කලින් ඉදල තිබ්බ නිල වෙනස් කරපු අවස්තා නෑ.දෙමල අය සම්බන්ද වෙලා නැද්ද රජ කාලේ ?
එහෙම නෑ. රජකාලෙ ඔය කියන වැඩ කරන්න රජතුමා පත් කරන්නෙ වාසලේ හිටපු අයමයි. රජකාලෙ ගෑණු කට්ටිය පරිපාලනයට සම්බන්ධ වෙච්ච අවස්තා ගොඩක් විරලයිනෙ.උසස් කුලේ අයගෙනුත් ස්ත්‍රී කියන කොටස මෙතන අයින් කරල තියෙන්නේ .
මෙක අපි දෙන්නගෙ ආතල් එක උබ බලන් හිටපන්. කුණුහරුප පලන්නෙ නැතුව කතාවත් කරගෙන යන හැටි ඉගෙන ගන්න.
හා
මෙක අපි දෙන්නගෙ ආතල් එක උබ බලන් හිටපන්. කුණුහරුප පලන්නෙ නැතුව කතාවත් කරගෙන යන හැටි ඉගෙන ගන්න.
------ Post added on Aug 23, 2023 at 4:16 PM
ග්‍රීන්තන්ඩර් කියපුව තමා. ඒව ඒ විදියටම කරනව. ආනන්ද හාමුදුරුවො නන් පුජා කරන්න නැතුව ඇති. ඒ උනාට දැන් ඒව කරල ගාත කියල පූජා කරනව.හැබැයි උබ කිව්වා අනන්ද හාමුදුරුවෝ කරපු තම කරගෙන අපු පුජා නම් මම අහල නෑ .
රජ කාලේ ගෑනු ලේකම්ලත් ඉදල තියනව කියලා මම අහල තියනව..එහෙම නෑ. රජකාලෙ ඔය කියන වැඩ කරන්න රජතුමා පත් කරන්නෙ වාසලේ හිටපු අයමයි. රජකාලෙ ගෑණු කට්ටිය පරිපාලනයට සම්බන්ධ වෙච්ච අවස්තා ගොඩක් විරලයිනෙ.
ඇත්ත කතාව.අලියා පව් කියලා, ඌ ගැන අමුතු සත්ව කරුණාවක් නම් නෑ .
හැබැයි ඔය කරුණාව, අවිහිංසාව ගැන ධර්මයක් දේශනා කරපු ශාස්තෘ කෙනෙක්ගේ ධාතුවක් අරගෙන යන්න අලි ටිකක් ජිවිත කාලෙම හිර කරගෙන නටන නාඩගම නම් හෙන මෝඩයි.
මුන් අන්තිම අලියා වෙනකන් ඔය මෝඩ වැඩේ සංස්කෘතිය කියලා කරල ඌත් මැරුණම වෙන අලියා හැඩේ වාහනයක් හදාගනි.
ඕක දැන්ම කරන්න පුලුවන් කියලා මුන්ට තේරෙන්නේ නෑ .
අනිත් එක ශරීරය කියන්නේ අස්ථිර ජරා ගොඩක් කියලා තියන දහමක ශරීර කොටස් තියාගෙන පුද සත්කාර කරන එකත් තේරුමක් නැති වැඩක්. ඕව හොදයි හින්දු ආගෙම් උන්ට.
දැන් ගන්නෙ නැත්තෙ කලින් ගත්තෙ නැති නිසා. ඔය එකක්වත් ටෙන්ඩර් දාල ගන්න ඒව නෙවෙයි නෙ. පරම්පරාවෙන් පත් කරන ඒව.රජ කාලේ ගෑනු ලේකම්ලත් ඉදල තියනව කියලා මම අහල තියනව..
මේ පරිපාලන කතාවක් නෙවෙයි. දැනට පවතින සම්ප්රදායේ ගෑනු අයව ගන්නේ නෑ ඕව කරන්න .
අග්‍ර උපස්ථායක ඉතින් උප්ස්ඨාන කරනවා තමයි නේ .
හෙළයෙක් කිව්වේ ආනන්ද හාමුදුරුවෝ කරපු "පුජා" ගැන. මම ඇහුවේ ඒවා මොනවද කියා.
උබ දන්නවද ?
ඉදල තියෙන ගොඩක් අඩුයි.රජ කාලේ ගෑනු ලේකම්ලත් ඉදල තියනව කියලා මම අහල තියනව..
බංකොලොත් තර්කමම කියන්නේ අරමුණ සත්ව හිංසනය නැති කිරීම නම් ඇයි අලියට විතරක් විශේෂ සැලකිලි .. අලියා ට දම්වැල් දාලා උගේ නිදහස නැති කරනවා .. ගොඩක් අය මේකට කැමති නෑ .. එත් කුකුල්ලු , හරක්, උරෝ මරණ එකට මීක් නෑ .. අඩුම ගානේ අලියා මරන්නේ නැතුව ජීවත් කරවනවා .. අනික් උන්ට දවස් 21 න් ෂොට් එක දෙනවා ..
මම අහන්නේ අලියට තියන කරුණාව ඇයි අනික් සත්තුන්ට නැත්තේ ..
double standards කියන්නනේ මේවට ..
අරමුණ සත්ව හිංසනය පිටි දැකීම නෙවෙයි ,,
බුදු දහමට අපහාස කිරීම
කරන්නේ නැ බන්. නුවරට ගෑනු ආණ්ඩුකාර කෙනෙක් පත්වෙලත් කේස් ගිය මතකයි.දැන් ගන්නෙ නැත්තෙ කලින් ගත්තෙ නැති නිසා. ඔය එකක්වත් ටෙන්ඩර් දාල ගන්න ඒව නෙවෙයි නෙ. පරම්පරාවෙන් පත් කරන ඒව.
උබ කියන විදියට වාරණයක් තියෙනවද නැද්ද කියල ටක්කෙටම බලාගන්න වෙන්නෙ නන් එහෙම පරම්පරාවකින් කවුරු හරි පත් කරොත් තමා.
ඒ ගෑණු ආණ්ඩුකාර කෙනෙක් නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්. සිද්දිය නන් මතක නෑ.කරන්නේ නැ බන්. නුවරට ගෑනු ආණ්ඩුකාර කෙනෙක් පත්වෙලත් කේස් ගිය මතකයි.
එදඬුවාවේ දිසාපතිනිය ගැන දන්නේ නැද්ද. අකාලසන්ධ්‍යා කතාව පදනම් චරිතයඒ ගෑණු ආණ්ඩුකාර කෙනෙක් නෙවෙයි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්. සිද්දිය නන් මතක නෑ.
ඕක ගෑණු අයට විතරක් විශේෂයි කියල කියන්න පුලුවන් නන්. දෙමළ, සුදු, කලු, ඉන්දියන්, අඩු කුලේ, ට්‍රාන්ස්ජෙන්ඩර් ඔහොමත් වාරණ තියනව කියන්න පුලුවන් කියල කියන්න පුලුවන් කියන එකයි මගෙ ආර්ගියුමන්ට් එක.
විරලයි කිව්වෙ නෑම නෙවෙයි කියන්න තමා බන්.එදඬුවාවේ දිසාපතිනිය ගැන දන්නේ නැද්ද. අකාලසන්ධ්‍යා කතාව පදනම් චරිතය
අලි පෙරහැරේ ගෙනියන එකට සත්ව හිංසාව කියන්නේ දෙවියන් වහන්සේ සතුන් මවලා තියෙන්නේ මිනිසුන්ගේ ආහාරයට කියලා කියන උන් !අරමුණ බුද්ධාගමට අගව්රව කරන එක. එකට use කරන්නේ සංස්කෘතිය.
අනික් කාලෙට උරෝ , හරක් ලක්ෂ ගණන් මරනවා .. ඒවා ගැන ඔහොම කියන්නේ නැ ..
අලියා විතරයි අහිංසක .. කුකුල්ලු , හරක් , උරෝ අව්ලක් නැ .