මුන්ට මොලේ අමාරුද ආමි කියාගෙන ID ඉල්ලන උන්ට ID දෙන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර වැල්ලවතේ එකෙක් හිටිය shirt අන්දලා යට කරලා police ID එකක් පෙන්නලා ළමයා accident උනා කියල සල්ලි ඉල්ලන්න හොස්පිටල් එකට යන්න





    ID එකේ ෆොටෝ එකක් ගහ ගත්ත නේද
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    SIM ekak gaththama, CRIB eke loan ekak pennuwama huka ganin gihin. Kuddo dennek. Kohomath Police arenna ID check karanna mokekta wath ba mama danna tharamin hadisi neethiya nathnam. kohomath photo gahaganne na.

    anika hodama eka deposit horu wena unge ID danawa whatsapp wala. anthimata ahaka yana naduwak set wenne.
    ------ Post added on Dec 9, 2025 at 3:39 PM