මුන්ට හෙණ පිට හෙණ ගහලත් මදි නේද මේවට?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යාන් ඔය කියන්නෙ බොහොම වැදගත් ප්‍රොජෙක්ට් එකක්, ඕක අපේ ආන්ඩුවෙන් කරනව එකක්..

    උතුරු මැද පලාතෙ මහවැලි වතුර නැති පැති වලට වතුර දෙන්ඩ තමයි ඕක හදන්නෙ, කාලකන්නි මඩ ගැහුවට ඕව තමයි මහින්දගෙ සැගවූ ධනය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    👆👆 හෝදන්න දෙයක් තියෙනව නන් ආයෙ මුලින්ම දුවගෙන එන්නෙ අපුල්ලන්නො තමා
    දැක්කද පොන්නයො මහින්දගෙ සැගවූ ධනය මහා වාරි වියාපෘති..තොපේ ගූ පොන්නයො මොනවද මේ රටට කරල තියෙන්නෙ අඩුව ගානෙ හදවපු කක්කුස්සියක්වත් තියෙනවද???මඩ ගහන්ඩ නම් දන්නව පොන්නයො ටික..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,814
    8,027
    113
    මෙන්න මෙතන...
    යාන් ඔය කියන්නෙ බොහොම වැදගත් ප්‍රොජෙක්ට් එකක්, ඕක අපේ ආන්ඩුවෙන් කරනව එකක්..

    උතුරු මැද පලාතෙ මහවැලි වතුර නැති පැති වලට වතුර දෙන්ඩ තමයි ඕක හදන්නෙ, කාලකන්නි මඩ ගැහුවට ඕව තමයි මහින්දගෙ සැගවූ ධනය..
    පල හුත්තිගේ පුතා..මහින්දගේ ධනය ඇති උබෙ අම්මගේ රෙද්ද අස්සේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පල හුත්තිගේ පුතා..මහින්දගේ ධනය ඇති උබෙ අම්මගේ රෙද්ද අස්සේ..
    උබලවගේ කාලකන්නි හැත්තක්, තොපේ පොන්න නායකයො මොනවද කොරල තියෙන්නෙ රටට???හදපු කක්කුස්සියවත් තියෙනවද??? මහින්දගෙ ධනයෙන් කකා ඒ මනුස්සයටම ගරහන කාලකන්නි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහජන බදු මුදල් = මහින්දගෙ ධනය :ROFLMAO::ROFLMAO::LOL::LOL:
    උබේ රනිලට මහජන බදු මුදල් ලැබෙන් නැද්ද පාලනය කරන කරපු කාලවල, අඩුම ගානෙ කක්කුස්සියක් හරි හදවල තියෙනවද????

    බලපියකො මහින්දගෙ පතරoග ජලාශ, තොපේ ගූ පොන්නයන්ට හිතා ගන්ඩත් බැ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,825
    113
    මාලඹේ
    ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ මොනම වැඩක් වත් කරන්න බැහැ මෝඩ මිනිස්සු නිසා
    ඇලක් කැපුවත් එකත් වැරදියි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ලංකාවේ මොනම වැඩක් වත් කරන්න බැහැ මෝඩ මිනිස්සු නිසා
    ඇලක් කැපුවත් එකත් වැරදියි
    :yes: :yes: අනිව කුඹුරු අක්කර දස දාස් ගානක් ගොඩ මඩ සරු වෙන එක , ගොවින්ගෙ ජිවිත උසස්වෙන එක පේන්නෙ නැ කාලකන්නි කුහකයන්ට, මඩ ගහන්ඩ නම් දුවන් එනව ඉරිසියාවට..
     
    • Love
    Reactions: 2osama

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    උබලවගේ කාලකන්නි හැත්තක්, තොපේ පොන්න නායකයො මොනවද කොරල තියෙන්නෙ රටට???හදපු කක්කුස්සියවත් තියෙනවද??? මහින්දගෙ ධනයෙන් කකා ඒ මනුස්සයටම ගරහන කාලකන්නි..
    ජනතාවගේ බදු මුදල් කොහොමද යකෝ මහින්දගේ ධනය වෙන්නේ. ඒකා මුලු රටේම සල්ලි පිංගුත්තරයෙක් වගේ නිකරුනේ නාස්ති කරලා දාපු හින්දා දමයි උපදින්න ඉන්න ළමයත් ලෝකෙට ණය කාරයෙක් වෙලා තියෙන්නේ
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මෝඩයෝ ටිකක් ගිහින් ගමේ මෝඩ මිනිස්සු අල්ලගෙන ජයප්‍රිය වෙන්න කරපු වීඩියෝවක්. එච්චරයි කියන්න තියෙන්නෙ

    ඔය වගේ ප්‍රොජෙක්ට් වල සේරම යන්ත්‍ර සූත්‍ර ඇතුලුව වාහන හා යන්ත්‍රඋපකරණ තීරු බදු රහිතව ගෙන්නන්න දෙනව. ඔය ප්‍රොජෙක්ට් එකත් කරල තියෙන්නෙ අපි සල්ලි දාල නෙමෙයි. චීනෙන් සල්ලිත් දාල කන්ස්ට්‍රක්ෂනුත් කරල ජලාශය අපට බාර දුන්නාම තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නෙ.
    ජලාශය හදපුගමන් භාර දෙන්නෙ නෑ. කාලයක් Feedback ගන්න කම්පැනි එක යටතේ තියාගන්නව. ඒ තියාගන්නකල් කන්ස්ට්‍රක්ෂන් සයිට් එක තියෙන්නෙ කම්පැනි එක බාරෙ. ඔය වාහන යන්ත්‍ර සේරම එක පාර වෙන්දේසි දාන්න ඕනෙ. ඒක තමයි ඕනෑම ප්‍රොජෙක්ට් එකක ඇග්‍රිමට් එකේ තියෙන්නෙ. එක එක වෙන වෙන වැඩ වලට දෙන්නෙ නෑ. තවමත් යාන් ඔය තියෙන්නෙ හදපු කම්පැනි එකේ අධීක්ෂණය යටතේ. ඒකයි එයාලගෙ ඇක්ටිවිටීස් තාම යන්නෙ.

    ගොන්නු වගේ කැමරා ඉස්සරහ නන් දොඩවන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බැලුවනං වටිනව. අනික එන්වර්මන්ට් ඉන්පැක්ට් බලන්නෙ ඕක හදන්නත් කලින්. එතකොට ඔය ගමේ එකාලයි ගොවි සමිති වල එකාලයි සේරම ගෙන්නල තමයි රැස්වීම් මාලාවක් තියන්නෙ. ඒ තියද්දි හැමෝටම කතා කරන්න අවස්ථාව දෙනව. ඔය තියෙන ප්‍රස්න එදා සාකච්චා කරානං ඒවට විසදුම් දෙන විදිහට තමයි ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්නෙ.

    අර කන්ඩලම හදන්න යද්දි මොනතරම් මිනිස්සු කෑ ගැහුවද? දැන් හදල ලෝකප්‍රසිද්ධ උනාට පස්සේ ඒ සිවුරු උස්සන් ආපු ගනයොයයි ගමේ පොන්සියොයි සද්ද නෑ. ගොඩක් ගමේ උන් වැඩ කරන්නෙත් ඒකෙ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එත්කොට එරොසන් කියන්නෙ චිචි රාජපක්ස කියලා දන්නෙ මන් විතරද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනතාවගේ බදු මුදල් කොහොමද යකෝ මහින්දගේ ධනය වෙන්නේ. ඒකා මුලු රටේම සල්ලි පිංගුත්තරයෙක් වගේ නිකරුනේ නාස්ති කරලා දාපු හින්දා දමයි උපදින්න ඉන්න ළමයත් ලෝකෙට ණය කාරයෙක් වෙලා තියෙන්නේ
    උබේ රනිලට මහජන බදු මුදල් ලැබෙන් නැද්ද පාලනය කරන කරපු කාලවල, අඩුම ගානෙ කක්කුස්සියක් හරි හදවල තියෙනවද????

    බලපියකො මහින්දගෙ පතරoග ජලාශ, තොපේ ගූ පොන්නයන්ට හිතා ගන්ඩත් බැ..

    ණය ඔක්කොම මහින්ද ගත්ත ඒවද කාලකන්නි කතා කියන්ඩ එපා කුහකයො තොපිල ණය ගත්තෙම නැ , නොදකින්..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,652
    3,537
    113
    උබේ රනිලට මහජන බදු මුදල් ලැබෙන් නැද්ද පාලනය කරන කරපු කාලවල, අඩුම ගානෙ කක්කුස්සියක් හරි හදවල තියෙනවද????

    බලපියකො මහින්දගෙ පතරoග ජලාශ, තොපේ ගූ පොන්නයන්ට හිතා ගන්ඩත් බැ..

    ණය ඔක්කොම මහින්ද ගත්ත ඒවද කාලකන්නි කතා කියන්ඩ එපා කුහකයො තොපිල ණය ගත්තෙම නැ , නොදකින්..
    උඹේ මොලේ තරම හිතාගත්තහැකි. යකෝ ජලාශ හදපු එක නෙවේ තියන ගැටලුව. ඒවාට වියදම යනවට වඩා 3-4 ගුණයක් මහජන මුදල් නිකරුනේ නාස්ති කිරිම. එහෙම නැත්නම් යටිමඩි ගැහීම. අනික රනිලා මගේ නෙවේ, සජිතත් මගේ නෙවේ, අනුර කුමාරත මගේ නේව්. මුං ඔක්කොම එතකු වෙලා කාබාසිනියා කරලා තියෙන්නේ රටේ මහජනතාවගේ මුදල් කියලා තේරුම් ගන්න බැරි අබ ඇටයක තරම් මොළයක් නෑ කියලා අපිට ප්‍රසිද්ධියේ කියන්නත් නිකන් මොකක්ද වගේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෝඩයෝ ටිකක් ගිහින් ගමේ මෝඩ මිනිස්සු අල්ලගෙන ජයප්‍රිය වෙන්න කරපු වීඩියෝවක්. එච්චරයි කියන්න තියෙන්නෙ

    ඔය වගේ ප්‍රොජෙක්ට් වල සේරම යන්ත්‍ර සූත්‍ර ඇතුලුව වාහන හා යන්ත්‍රඋපකරණ තීරු බදු රහිතව ගෙන්නන්න දෙනව. ඔය ප්‍රොජෙක්ට් එකත් කරල තියෙන්නෙ අපි සල්ලි දාල නෙමෙයි. චීනෙන් සල්ලිත් දාල කන්ස්ට්‍රක්ෂනුත් කරල ජලාශය අපට බාර දුන්නාම තමයි අපි ණය ගෙවන්න පටන් ගන්නෙ.
    ජලාශය හදපුගමන් භාර දෙන්නෙ නෑ. කාලයක් Feedback ගන්න කම්පැනි එක යටතේ තියාගන්නව. ඒ තියාගන්නකල් කන්ස්ට්‍රක්ෂන් සයිට් එක තියෙන්නෙ කම්පැනි එක බාරෙ. ඔය වාහන යන්ත්‍ර සේරම එක පාර වෙන්දේසි දාන්න ඕනෙ. ඒක තමයි ඕනෑම ප්‍රොජෙක්ට් එකක ඇග්‍රිමට් එකේ තියෙන්නෙ. එක එක වෙන වෙන වැඩ වලට දෙන්නෙ නෑ. තවමත් යාන් ඔය තියෙන්නෙ හදපු කම්පැනි එකේ අධීක්ෂණය යටතේ. ඒකයි එයාලගෙ ඇක්ටිවිටීස් තාම යන්නෙ.

    ගොන්නු වගේ කැමරා ඉස්සරහ නන් දොඩවන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බැලුවනං වටිනව. අනික එන්වර්මන්ට් ඉන්පැක්ට් බලන්නෙ ඕක හදන්නත් කලින්. එතකොට ඔය ගමේ එකාලයි ගොවි සමිති වල එකාලයි සේරම ගෙන්නල තමයි රැස්වීම් මාලාවක් තියන්නෙ. ඒ තියද්දි හැමෝටම කතා කරන්න අවස්ථාව දෙනව. ඔය තියෙන ප්‍රස්න එදා සාකච්චා කරානං ඒවට විසදුම් දෙන විදිහට තමයි ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්නෙ.

    අර කන්ඩලම හදන්න යද්දි මොනතරම් මිනිස්සු කෑ ගැහුවද? දැන් හදල ලෝකප්‍රසිද්ධ උනාට පස්සේ ඒ සිවුරු උස්සන් ආපු ගනයොයයි ගමේ පොන්සියොයි සද්ද නෑ. ගොඩක් ගමේ උන් වැඩ කරන්නෙත් ඒකෙ
    මෙහෙමයි මචං... .. 😂
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    👆👆 හෝදන්න දෙයක් තියෙනව නන් ආයෙ මුලින්ම දුවගෙන එන්නෙ අපුල්ලන්නො තමා
    මට තියෙන ප්‍රශ්නෙ කොහොමද මූ ම මේ tread එක මුලින්ම දකින්නේ ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,811
    1
    51,716
    113
    ප*යාගල
    sorry.com
    මහින්දගෙ සැගවූ ධනය

    මහින්දගෙ සැගවූ ධනය

    "මහින්දගෙ ධනය" :lol:

    me thiyenne

    34770e66495e1b6febc76ecf7259287c.png