මුන්නේශ්වරම් කෝවිල ඇතුලේ පූසාරියෝ පහරති

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    මුන්නේශ්වරම් කෝවිල ඇතුලේ පූසාරියෝ පහරති

    575022_519857861365135_1511077896_n.jpg


    මුන්නේශ්වරම් කෝවිල ඇතුලේ පූසාරියෝ පහරති සිවුරේ​

    සම්බුදු පියාණන් වහන්සේගේ පහසින් තෙවරක්ම පාරිශුද්ධත්වයට පත් මේ බිමේ, තෙවරක්ම බුදුන් නමට පිදූ මේ පින් බිමේ, ජීවමාන බුදුරදුන් වැනි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රට වටා සහපිරිවරින් වඩම්මවන අතරතුරේ දී සිංහල බෞද්ධ භූමියටත්, උතුම් ධර්මද්වීපයේ නාමයටත්, කොටින්ම සිංහල බෞද්ධයාටත් අවමන් කරමින් මුන්නේශ්වරම් කාලි කෝවිලේ සැප්තැම්බර් 01 වනදා පවත්වන්නට නියමිතව ඇති අතීශයින්ම පිළිකුල් සහගත දකුණු ආසියාවේ විශාලතම සත්ව බිළි පූජාව දෙසට සියල්ලන්ගේම අවධානය යොමුව ඇති අවස්ථාවකි මේ. එවන් අවස්ථාවක දී මුන්නේශ්වරම් කාලි කෝවිල තුල සිදුවන තවත් එක්තරා ජුගුබ්සාජනක ක්‍රියාවක තතු අපි මෙසේ දිගහරිමු.

    මුන්නේස්වරම් කෝවිල තුල දරුපවුලක් සමග පලතුරු වට්ටි අතින් දරාගෙන දෙවියන් යදින චීවරධාරියෙක් ! මේ දර්ශනය දුටු පමණින්ම අපගේ සිත් විප්ෂිප්තයට පත් වූ අතර දුටු මතින්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් අප තුල හටගැනුනේ මහත් සැකයකි. ඒ නිසාම මේ පිළිබදව වැඩි දුරටත් සොයා බලන්නට තීරණය කල අපි පැයකට අධික කාලයක් තිස්සේ මෙම කාණ්ඩය පිළිබදව විමසිල්ලෙන් සිටි අතර ඔවුන්ගේ හැසිරීම් ර‍ටාවෙන් මේ නම් භික්ෂුවක නොවන බවට වටහා ගැනීමට කිසිසේත්ම අපහසු නොවීය. වයස අවුරුදු 6-7 ක කුඩා පිරිම දරුවකු ත් වයස අවුරුදු 10-12 තරමේ දැරිවියක් සහ එම දරුවන්ගේ මව යැයි සිතිය හැකි කාන්තාවක සමග කෝවිල් බිමේ සැරිසරමින් සිටි මේ චීවරධාරියා වරින් වර තම අත රැදි ජංගම දුරකථනයට පිළිතුරු දෙන සෙයක් අගවා සිටි අතර ඔහුගේ භාෂා හැසිරවීමේ රටාවේද තිබුනේ දමිළ බසට හුරු බවකි. විටින් විට දරුවන් සහ කාන්තාව සමග කතා බස් කරමින් හැසිරුනු ඔහු එම දරුවන්ගේ පියා ලෙස අන් අයට ඇගවෙන් පරිදි හැසිරෙන ආකාරයද දිස් විය. ඒ අතරේදී ස්ථාන දෙකක රැදී සිටි පූසාරියන් දෙදෙනෙකු සමග මොහු රහසින් ඉගි කරන බවක් දක්නට ලැබිනි. කෝවිල් පරිශ්‍රය තුල රැදී සිටි වයසක පූසාරියෙක් ඒ මේ අත යමින් ඔවුන් පිළිබද විමසිල්ලෙන් පසු වනු දක්නට ලැබුනු අතර එකත් එකටම මෙය පූසාරියන් විසින් හිතා මතාම සිදු කරනු ලබන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බව වටහා ගැනීමට අපට අපහසුවක් නොවීය.
    පැහැදිලිය මේ කෝවිලේ පූසාරියෙන් විසින් ව්‍යාජ ලෙස සිවුරු පොරවන ලද උන්ගේම ඇම්බැට්ටයෙකි. මේ ව්‍යාජ සිවුරුධාරියා පළතුරු වට්ටියක් අතින් ගෙන දේව යාදිනිය අවස්ථාවේ කපුවාට වැදගෙන සිටි අයුරුත් කාන්තාව හා ඇලී ගැලී හැසිරුනු ආකාරයත් එතැන සිටි අයද බලා සිටියේ මහත් පුදුමයකින් හා පිළිකුලකින් බව පෙනෙන්නට තිබුනි. එතන රැදී සිටි මහත්මයෙක් අප සමග පැවසුවේ මේ ව්‍යාජ චීවරධාරියාට අමතරව තවත් මෙවැනිම කිහිප දෙනෙකු මිසදුටු පූසාරියන් විසින් යොදවා ඇති බවත් ඔවුන් වරින් වර කෝවිල තුලදී බැතිමතුන්ට පෙනෙන ආකාරයෙන් නොමනා ලෙස හැසිරෙන බවත්ය. ඇතැම් දිනවලදී කිහිප වතාවක්ම මොවුන් දේව වන්දනාවේ යෙදෙන බවද දැනගන්නට ලැබිනි.

    මෙය හින්දු කෝවිලක් වුවද වැඩි වශයෙන් ‍මෙතැන ගැවසෙන්නේ බෞද්ධයන් යැයි කියා ගත් මුග්ධයන්ය. (සමාවන්න එම වචනය හැර යොදන්නට වෙන වචනයක් අපට නැත. ඒ මක්නිසාද යත්. තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙකු නම් කිසි ලෙසකවත් ලේ පිපාසයෙන් පෙලෙන මිත්‍යාදෘෂ්ඨීක දෙයියන්ගේ වලිගය පස්සේ දුවන්නේ නැත. එහෙයින් ඔවුන් බුද්ධ දේශනයටත් නිග්‍රහ කරන බෞද්ධයන් ලෙස සිටින මුග්ධයන් ලෙස හැදින්වූවාට වරදක් නැත).

    ඒ අනුව පූසාරියන්ගේ කුමන්ත්‍රණකාරී කෛරාටික වැඩපිළිවෙල සාර්ථක වී තිබේ. ඔවුන්ගේ කූට අරමුණ වැඩි වශයෙන් මෙතැන ගැවසෙන බෞද්ධයන්ගේ සිත් භික්ෂූත්වය කෙරෙහි කළකිරවීම බව පැහැදිලිය. කෝවිල තුලදී ඡායාරූප ගැනීම පූසාරියන් විසින් අවහිර කරන නිසා මේ ඡායාරූප ද අප ලබාගත්තේ හොර රහසේය. ඡායාරූප ගෙන ඔවුන්ට අසුවූවා නම් අපගේද බොටුව සිදින්නට මේ මිසදුටුවන් පසුබට නොවනු ඇත. හෙට අනිද්දා මේ මිත්‍යදෘෂ්ඨික තිරිසණුන් විසින් පවත් වන්නට යන මහා සත්ව ඝාතක යක්ෂ පිදේනියට එරෙහිව වැඩිම විරෝධතාවක් එල්ල වන්නේ මහා සංඝරත්නය වෙතිනි. මොවුන්ගේ මේ දුෂ්ඨ ක්‍රියාවේ අරමුණ මේවැනි තකතීරු ක්‍රියාවන් තුලින් භික්ෂූන් වහන්සේගෙන් පලිගැනීම වන්නටද බැරි නැත. ඉන් එහාට ගිය තවත් යටිකූට්ටු අරමුණු නොතිබෙනවා නොවන්නට ද හැකි නිසා මේ අසමජ්ජාති ක්‍රියාව සම්බන්ධයෙන් සමස්ථ මහා සංඝරත්නයේම අවධානය යොමු කරනා මෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

    අනිත් යාලුවන්ට කියවන්න අඩුම තරමෙ බම්ප් එකක් වත් දාල යන්න
    sorry.com
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pusariyo thopi ahinsaka eluwan, kukullo maranne ayi ?? pusariyo thopi walassu, koti, sinhayo wage napuru satthu maranna thora ganne natthe, thope deiyo ha thopi walassu, koti, sinhayonta baya nisa netha ? avalan nivata wal ballo ahinsaka sathunta hirihara karana. thopita karumaya mea life ekedi and next life ekedi palisan devi karana paw wadawalata sure ekatama. Athokota mea ahinsaka sathunge bella kapuwa wagema thope bellath kapewi . Adata thopita therevei karumaye arumaya.
     
    Last edited:

    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    pusariyo thopi ahinsaka eluwan, kukullo maranne ayi ?? pusariyo thopi walassu, koti, sinhayo wage napuru satthu maranne thora ganne natthe, thope deiyo ha thopi walassu, koti, sinhayonta baya nisa netha ? avalan nivata wal ballo ahinsaka sathunta hirihara karana. thopita karumaya mea life ekedi and next life ekedi palisan devi karana paw wadawalata sure ekatama. Athokota mea ahinsaka sathunge bella kapuwa wagema thope bellath kapewi . Adata therevei karumaye arumaya.

    aniwa macho.....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මලා මුන්ගේ රෙදි ගලවලා පාරේ ලයිට් කනු වල උන්ව එල්ලන්න ඕනි