මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ

    දැන් ඔක්කොම ඇමතිවරු 106 යි: මුන් ඇමැතිවරු නොවෙයි කප්පම් කාරයෝ -අනුර-------

    (ලංකා ඊ නිව්ස් -2013.ඔක්.10, ප.ව.10.30)


    "ලෝකයේ වැඩිම ජනගහනයක් වන කෝටි 135ක ජනතාවක් ඉන්න චීනයේ ඇමතිවරු 27යි. කෝටි 120ක ජනගහනයක් ඉන්න ඉන්දියාවේ ඇමතිවරු 35යි. කෝටි 14ක් ඉන්න රුසියාවේ ඇමතිවරු 17යි. කෝටි 22ක් ඉන්න ඇමරිකාවේ ඇමතිවරු 24යි. කෝටි 12ක ජනගහනයක් ඉන්න ජපානයේ ඇමතිවරු 19යි. ඒත් ජනගහනය කෝටි 02ක් ඉන්න ලංකාවේ කැබිනට් ඇමතිවරු 57ක්, අලූතින් පත්කළ අයත් එක්ක නියෝජ්‍ය ඇමතිවරු 38ක්, ව්‍යාපෘති ඇමතිවරු දෙන්නෙක්, ජ්‍යෙෂ්ඨ ඇමතිවරු 09ක් පත්කරලා තිඛෙනවා. ඔක්කොම ඇමැතිවරු 106 ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව මහ ඇමතිවරු 09ක්, පළාත්සභා ඇමතිවරු 36ක්, පත්කරලා තිඛෙනවා.

    මේ ඇමතිවරු රැලක් නඩත්තු කරන්නේ මොකටද? පසුගියදා කෙහෙළිය ඇමතිවරයාගේ මාසික විදුලි බිල රුපියල් එක් ලක‍ෂ විසිදාහක් වෙනවා කියලා වාර්තා වුණා. කෙහෙළිය ඇමතිතුමා රෑට තොරන් ගහනවාද කියලත් අපිට සැකයි. මෙම ඇමතිවරුන්ගේ විදුලි බිල් ගෙවන්නේ රටේ ජනතාවයි. ඊට අමතරව ඇමතිවරයෙකුට වාහන දෙකක්, ඉන්ධන සඳහා රුපියල් එක්ලක‍ෂ පනස්දාහක්, ජංගම දුරකථනය සඳහා
    රුපියල් පහලොස්දාහක් ආණ්ඩුව වියදම් කරනවා. නමුත් ඇමතිවරයා ගෙවන්නේ නිල නිවසට රුපියල් දාහයි. විදුලි බිලට රුපියල් දාහක් පමණයි. නමුත් ඔහුට කාර්ය මණ්ඩලයටත් පහළොස්දෙනෙකු ලබාදෙනවා. පස් දෙනෙකුට වාහන පහක් ලබාදෙනවා. පහලොස්දහස ගණනේ ඉන්ධන වියදම් ලබාදෙනවා. පස් දෙනෙකුට දුරකථන බිල සඳහා රුපියල් දෙදහස ගණනේ ලබාදෙනවා. ඊටත් අමතරව ඇමතිවරයාට මාසිකව රුපියල් 6500ක් සංග්‍රහ සහ විනෝද කටයුතු සඳහා ලබාදෙනවා.

    ඇමතිවරයෙක් නඩත්තු කරනවා කියන්නේ ජනපදයක් නඩත්තු කරනවා වගේ එකක්. මේ ඇමතිවරු නඩත්තු කරන මුදලින් කවුඩුල්ල, ගිරිතලේ වැනි ජනපද කීයක් නඩත්තු කරන්න පුළුවන්ද? මේ වියදම් හොයාගන්නේ කොහොමද? ආණ්ඩුව මහා පරිමාණ ලෙස බදු ගහනවා. කිරිපිටි පැකට් එකකට රුපියල් 290 ක බද්දක් ගහනවා. විවාහ සහතික ගාස්තු රුපියල් 5000ක් අයකරනවා. හැම දේටම බදු ගහලා හොයන මහා විශාලා ධනස්කන්ධය ඇමති රැල නඩත්තු කරන්න යොදාගන්නවා. අපි ජනතාවගෙන් අහනවා මේ දේවල් ඔබ අනුමත කරනවාද? අ~න ඇමතිවරුන්ට මේ ආණ්ඩුව ඇමති සූප්පුව කටේ ගහනවා. රටේ මුදල්වලින් 62%ක් පාලනය කරන්නේ රාජපක‍ෂ පවුලයි. ඉතිරි 38ට මේ තරම් ඇමති රැලක් මොකටද? ඔවුන්ට ලබාදෙන අමාත්‍යාංශය හිස්, මදේ නැති අමාත්‍යංශ. ඒ අමාත්‍යංශවලත් වැදගත් ආයතන ටික තිඛෙන්නේ ජනාධිපතිවරයා යටතේ.

    නියෝජ්‍ය ඇමතිවරයාටත් ඇමතිවරයාට තිඛෙන පහසුකම් ලබාදෙන්න කියලා පහුගිය කාලයේ ගැසට් එකක් ගෙනාවා. ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ වසර 5ක් හිටියොත් එම පුද්ගලයාට විශ්‍රාම වැටුපක් ලැඛෙනවා. මොන රටක්ද මේක? රටේ ඇමතිවරු ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරලා දානවා. මහජන නියෝජිතයෝ කියලා අපි කිව්වාට මොවුන් කප්පම්කාරයෝ. එනිසා අපි ඔබට කියන්නේ මේ දේවල් ජනතාව තේරුම් ගන්නකල් අපිත් කියනවා. මාධ්‍යවේදී ඔබත් ජනතාව තේරුම් ගන්නකං මේ දේවල් නැවත නැවත ලියන්න කියලා අපි ඉල්ලනවා."


    මේ කතාව කීවේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ය.






     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    fspo4pp.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:උන් මොනා කරත් ලංකාවේ ඉන්න ගොන් හරක් ඔය කපටි රජාගේ හොරු සෙට් ඒකට චන්දෙ දෙනවනේ..106 ක් නෙමේ 206 ක් උනත් ඕක තමා තත්වේ..:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව ටිකකින් අර erozan වගේ පොන්ස්ලා ඇවිත් කියයි මේකත් ලංකා ඊ නිව්ස් හින්දා බොරුවක් කියලා..:lol::lol::lol:මහින්ද වගේ පාහර බල්ලෙක්ට කඩේ යන ඕකුන්වත් මැරෙන්න ඕන විදවලා...මොකද ඕකුන් වගේ උන් චන්දෙ දෙන හින්දා තමා මහින්දලා ඔය තරම් නටන්නේ..යුද්දේ යුද්දේ කියා කියා රටේ මිනිස්සුන්ව හිගන්නෝ කරන අවලම් බල්ලා...ඕකව ඕකගේ පවුලේ උන්ව විදවලා මැරෙන්න ඕන හොදකරන්න බැරි ලෙඩක් හැදිලා..:)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :lol::lol::lol:උන් මොනා කරත් ලංකාවේ ඉන්න ගොන් හරක් ඔය කපටි රජාගේ හොරු සෙට් ඒකට චන්දෙ දෙනවනේ..106 ක් නෙමේ 206 ක් උනත් ඕක තමා තත්වේ..:(

    me rate harak oka kawadawat terum ganne neha machan.wede kiyanne anith un karan gonkan walata aetta terum gattu ayat windawanna wenawane.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    B
    U
    M
    p


    අයියො........... අපේ සල්ලි



    ඔය අමාත්‍යංශ වලට දාන උන් හින්ද අමාත්‍යංශ වලින් අමතර සේවාවක් හෝ පවතින සේවාව වැඩි දියුණු වෙනව වත් නම් අපි වාසනා වන්තයි ඒත් වෙන්නෙ අමාත්‍යංශ වල බර වැඩි වෙන එක් විතරයි.ට ලෝකෙ බලන්න උන්ට දෙන අවස්ථාවක් විතරයි... අඩු ගණනෙ ග්‍රේරෝ‍/ චම්පක රණවක වගේ උන්වත් එනව නම්.... සමහරු නඩු නැති ලෝයර්ල දේශපාලනයට ඇවිත් ඇමතිල වෙන්නෙ... කොයි එකත් එකයි... UNP / UPFA/ JVP අර ප්‍රජාතාන්ත්‍රවාදී පක්ෂය කියත් වැඩක් නැහැ ... උඅර්ජුන වගේ මිනිස්සුන්ටත් කපපු කලවැද්දෙක් ....
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    Capture005565.jpg


    mama hithuwe meka joke ekata kiyana kathawak kiyala e unata aththa kathawa .nodakin mehama ratak mewata werdi apima thamai .api ne mun path kalae :angry:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    JR ගේ ව්‍යවස්ථාවේ අස්චාර්ය තමයි ඔව්වා.කවුරු අවත දැන් ඔය සිස්ටම් එක තමයි යන්නේ
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඉස්සර-මැති ඇමතිවරු.:yes::yes:
    අද-මැටි ඇමතිවරු.:lol::lol: