මුන් ඇයි බං මෙහෙම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිනිස්සු කන එක උගේ nature එක...
    උගෙන් පවුලේ අයව බේරගන්න එක මිනිස්සුන්ගේ nature එක..
    වන ජීවි එකේ උන්ට ගහල තියෙන්නේ උන් මුව අල්ලගත්තේ නැති නිසා...
    අපි ජිවත් වෙන ගමක කොටියෙක් කැරකි කැරකි මිනිස්සු මරනවා නම් අපිට අපේ nature එකත් බලාගන්න තිබ්බ..:)

    ඔව් ඉතින් තිරිසන් ගති තියන කාලකන්නි ඉන්න පැතිවල එහෙම තමයි..

    https://web.facebook.com/chaturaalw...705558706472/1846705472039814/?type=3&theater
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔව් ඉතින් තිරිසන් ගති තියන කාලකන්නි ඉන්න පැතිවල එහෙම තමයි..

    https://web.facebook.com/chaturaalw...705558706472/1846705472039814/?type=3&theater

    :rofl::rofl::yes::yes:

    සමහර පොන්නයොන්ගෙයි තිරිසන් සත්ත්තුගෙයි වෙනසක් නෑ වගේ බලන් ගියාම. වන ජීවි එකක් ඕනෙත් නෑ වගේ මෙහෙම ප්‍රශ්න විසඳන්න නම්.

    හු#වලා ගන්න තියෙන්නේ කැරියන්ව රාජකාරියට බාධා කලා කියලා.
    මෙහෙම රඟන්න දෙන්න හොඳ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    https://web.facebook.com/chaturaalwisfans/posts/1846705558706472

    සතෙකුට අනුකම්පා කරන්න රහත් වෙන්න ඕන නෑ..
    මොලේ ටිකක් තිබ්බම ඇති..

    උන් කරලා තියන වැඩේ නීති විරෝදී.., එක නිසා arrest කරන්න ඕනේ..
    එත්, ඔය වගේ අවස්තාවක මිනිසුන්ට එන්නේ survive වෙන්න තියන urge එක...
    කොච්චර මොලේ තිබ්බත් ඒ වෙලාවට basic instinct උඩට එනවා..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    https://web.facebook.com/chaturaalwisfans/posts/1846705558706472

    සතෙකුට අනුකම්පා කරන්න රහත් වෙන්න ඕන නෑ..
    මොලේ ටිකක් තිබ්බම ඇති..

    Exactly.
    නූගත් ගොබ්බයෝ අතට බලේ ගියාම වෙන දේ තමා ඔය. ඔය වගේ සක්කිලි තමා වාහනේක යද්දි සර්පයෙක් දැක්කත් කොහොම හරි යට කරලා මරන්න හදන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උන් කරලා තියන වැඩේ නීති විරෝදී.., එක නිසා arrest කරන්න ඕනේ..
    එත්, ඔය වගේ අවස්තාවක මිනිසුන්ට එන්නේ survive වෙන්න තියන urge එක...
    කොච්චර මොලේ තිබ්බත් ඒ වෙලාවට basic instinct උඩට එනවා..

    ඔය ඉන්නෙ කොටියෙක් නෙවේ දිවියෙක් මිනිස්සුන්ව මරන් කන්නෙ නෑ තුවාල කරාට..
    ගමක් සෙට් වෙලා කඩු පොලු අරන් කොටල මරල සෙල්ෆි ගහන එකේ මොන basic instinct ද මනුස්සයො unexpected attack එකක් නම් කමක් නෑ තව..
    මෙතන තියෙන්නෙ නූගත් කම උන්ගෙ වැඩියෙන්ම..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Exactly.
    නූගත් ගොබ්බයෝ අතට බලේ ගියාම වෙන දේ තමා ඔය. ඔය වගේ සක්කිලි තමා වාහනේක යද්දි සර්පයෙක් දැක්කත් කොහොම හරි යට කරලා මරන්න හදන්නේ.

    අනික සත්තුන්ගෙන් ගොඩක් උන් ඇටෑක් කරන්නෙ තමන්ගෙ ජීවිතේට අනතුරක් කියල හිතුනොත් විතරයි..
    අපේ ගෙ එහා පැත්තෙ වත්තක් තියනව තේක්ක හිටෝල..
    නයි ඉන්නව..
    ඉස්සර අපේ අම්ම වතුරත් තියල තියනව තාප්පෙ ලගින් ඌ ඇවිත් බීල යනවත් එක්ක..
    ඌව පෑගිලා තියනව අම්මට පෙනේ කරල විතරයි තියෙන්නෙ ගහනව නම් සිය පාරක් ගහල මෙලහකට..
    එහෙම නයි ගහනවද බන් ?
    එහෙම නයා ගහල මැරෙයි කියල හිතනව නම් ගූ ගිහින් නම් ඌව අල්ලල කොහෙට හරි කැලේකට ගිහින් දැම්ම නම් ඉවරනෙ..
    එහෙම බෑ ගෑනුන්ට පේන්න කඩුව අරන් ගිහින් කොටල වීරයා වෙන්න ඕන..
    ඕකට කියන්න වීර කම නෙවේ පොන්න කම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ඉන්නෙ කොටියෙක් නෙවේ දිවියෙක් මිනිස්සුන්ව මරන් කන්නෙ නෑ තුවාල කරාට..
    ගමක් සෙට් වෙලා කඩු පොලු අරන් කොටල මරල සෙල්ෆි ගහන එකේ මොන basic instinct ද මනුස්සයො unexpected attack එකක් නම් කමක් නෑ තව..
    මෙතන තියෙන්නෙ නූගත් කම උන්ගෙ වැඩියෙන්ම..

    එක තමා ඔය මිනිස්සුන්ටත් හොයල බලන්න තිබ්බ ඔය කොටියෙක්ද දිවියෙක්ද කියල.. :baffled:
    ඔය ගම්වල කොහොමත් උපාධි ගත්ත අය නෑනේ... තියන දැනුමෙන් ගමේ මිනිසුන්ට බේරාගෙන ජිවත් වෙන්න එපෑ...
    වනජීවී එකේ උනුත් වැරදි,, එකේ ඉන්නේ උගත් උන් නේ.. දැනගන්න එපෑ වැඩේ පරක්කු උනොත් මේ නුගත් මිනිස්සු අර අහිංසක අසරණ සතාව මරල දානවා කියල.. :baffled:
    celebrate කරපු එක නම් වැරදි , ත්‍රස්තවාදියෙක්ව උනත් මරල celebrate කරන්න හොද නෑ :no: :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක තමා ඔය මිනිස්සුන්ටත් හොයල බලන්න තිබ්බ ඔය කොටියෙක්ද දිවියෙක්ද කියල.. :baffled:
    ඔය ගම්වල කොහොමත් උපාධි ගත්ත අය නෑනේ... තියන දැනුමෙන් ගමේ මිනිසුන්ට බේරාගෙන ජිවත් වෙන්න එපෑ...
    වනජීවී එකේ උනුත් වැරදි,, එකේ ඉන්නේ උගත් උන් නේ.. දැනගන්න එපෑ වැඩේ පරක්කු උනොත් මේ නුගත් මිනිස්සු අර අහිංසක අසරණ සතාව මරල දානවා කියල.. :baffled:
    celebrate කරපු එක නම් වැරදි , ත්‍රස්තවාදියෙක්ව උනත් මරල celebrate කරන්න හොද නෑ :no: :baffled:

    ඔය පැත්තෙ ඉන්න උන් සිංහල උන්ට සලකන විදිය ගැන උබ දන්නේ නෑ කියල වැඩකුත් නෑ..වැඩක් කරන්න දෙන්නෙ නෑ..

    මෝඩ කාලකන්නි..
    සිංහල පති වල ජාතිවාදෙ දේශපාලනේට use කරන්න ටිකක් අමාරුයි..
    ගොඩක් උන් කරාට ගොඩක් උන් දෙපැත්තට බෙදෙනව සාර්ථක නෑ..
    ඒත් ඔය පැති වල හෙන ලේසී බ්‍රේන් වොෂ් කරල දාන්න..

    මෙහෙ සංහිදියා කතා කලාට ඔවුන් එක්ක මොන සංහිදියාවක්වත් කවදාවත් කරන්න බෑ..
    අනික හින්දු උනුත් බැනල තිබ්බ දැක්ක ඕකට..
    ඔවුන් ටික නම් මේ ඉන්දියාවෙ ඉදන් මෙහෙට සෙන්ටර් උන බල්ලො ටිකක් ද කොහෙද යුද්දෙන් පස්සෙ..

    Last edited:

    ඔව් ඉතින් සිංහල මිනිස්සු නම් සත්තු මරන්නේ නෑ තමයි ඔහොම (ඔච්චර ඉක්මනට)...
    එක ඉතින් බුධ්ධාගමෙන් ලැබිච්ච දෙයක්...
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Aparade sathawa baya karala kaleta pannala daanna thibune. Kattiya wata karagena gahapu hati dakkama epa wuna...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඉතින් සිංහල මිනිස්සු නම් සත්තු මරන්නේ නෑ තමයි ඔහොම (ඔච්චර ඉක්මනට)...
    එක ඉතින් බුධ්ධාගමෙන් ලැබිච්ච දෙයක්...

    සත්වකරුනාවට ඉතින් ආගම් වලට වඩා

    දෙමව්පියෝ කරන්නෙ මොනාද කරන්නෙ/ඉන්න සමාජය මොනාද කරන්නෙ කියන එක තමයි ගොඩක් ම බලපාන්නෙ..

    https://web.facebook.com/thedodosite/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සත්වකරුනාවට ඉතින් ආගම් වලට වඩා

    දෙමව්පියෝ කරන්නෙ මොනාද කරන්නෙ/ඉන්න සමාජය මොනාද කරන්නෙ කියන එක තමයි ගොඩක් ම බලපාන්නෙ..

    https://web.facebook.com/thedodosite/

    35840542_1719548698129417_1559055669405941760_n.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අනික සත්තුන්ගෙන් ගොඩක් උන් ඇටෑක් කරන්නෙ තමන්ගෙ ජීවිතේට අනතුරක් කියල හිතුනොත් විතරයි..
    අපේ ගෙ එහා පැත්තෙ වත්තක් තියනව තේක්ක හිටෝල..
    නයි ඉන්නව..
    ඉස්සර අපේ අම්ම වතුරත් තියල තියනව තාප්පෙ ලගින් ඌ ඇවිත් බීල යනවත් එක්ක..
    ඌව පෑගිලා තියනව අම්මට පෙනේ කරල විතරයි තියෙන්නෙ ගහනව නම් සිය පාරක් ගහල මෙලහකට..
    එහෙම නයි ගහනවද බන් ?
    එහෙම නයා ගහල මැරෙයි කියල හිතනව නම් ගූ ගිහින් නම් ඌව අල්ලල කොහෙට හරි කැලේකට ගිහින් දැම්ම නම් ඉවරනෙ..
    එහෙම බෑ ගෑනුන්ට පේන්න කඩුව අරන් ගිහින් කොටල වීරයා වෙන්න ඕන..
    ඕකට කියන්න වීර කම නෙවේ පොන්න කම

    සිරාවට.

    මුන්ට වෙන කිසිම ඔප්ශන් එකක් තිබ්බේ නැත්නම් කමක් නෑ. පොලීසියට කියලා වනජීවි එකට කියලා උනුත් බෑ කිව්ව නම් කමක් නෑ.

    වනජීවී එක ආපහු එනකම් ගමක පිරිමින්ට එක සතෙක් කොටු කරලා තියාගන්න බැරිද? බය කරලා එලවන්න බැරිද? උදව්වක් ගන්න බැරි තැනකද?

    මේක නම් පොර වෙන්න කරපු සක්කිලිම වැඩක්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එක තමා ඔය මිනිස්සුන්ටත් හොයල බලන්න තිබ්බ ඔය කොටියෙක්ද දිවියෙක්ද කියල.. :baffled:
    ඔය ගම්වල කොහොමත් උපාධි ගත්ත අය නෑනේ... තියන දැනුමෙන් ගමේ මිනිසුන්ට බේරාගෙන ජිවත් වෙන්න එපෑ...
    වනජීවී එකේ උනුත් වැරදි,, එකේ ඉන්නේ උගත් උන් නේ.. දැනගන්න එපෑ වැඩේ පරක්කු උනොත් මේ නුගත් මිනිස්සු අර අහිංසක අසරණ සතාව මරල දානවා කියල.. :baffled:
    celebrate කරපු එක නම් වැරදි , ත්‍රස්තවාදියෙක්ව උනත් මරල celebrate කරන්න හොද නෑ :no: :baffled:

    උපාධි ඕනේ නෑ අනතුරක් වලක්වා ගන්න. පොඩ්ඩක් මොලේ තිබුනම ඇති. ඇයි මුන්ට උදව්වට කවුරුත් ඇවිත් නැතුවද?

    නීතිය බල්ලට දාලා නියම නූගත් ගෝත්‍රික සක්කිලි කම මතු උන එක තමා උනේ.

    වනජීවි එකේ සොන්නයොත් දැනගන්න ඕනේ හාවෙක් නෙමෙයි දිවියෙක් අල්ලන්න යන්නේ කියලා අවශ්‍ය විදිහට එක පාර රෙඩි වෙලා එන්න.

    ත්‍රස්තවාදියෙක් මරලා සැමරුවට කිසි වැරැද්දක් නෑ. ඒත් මේ දිවියා ගමට එන්න ඇත්තේ ලමයි ලපටි මිනිස්සු දේපල කීය හරි මරලා විනාශ කරලා මගේ වැඩේ කරගන්නවා කියලා නෙමෙයි වෙන්න ඇති.

    මිනිස්සුයි සත්තුයි පටලා ගන්න එපා. මිනිස්සුන්ට සත්තුන්ට වඩා උසස් මොකද්ද එකක් තියනවලුනේ.

    මිනිස්සුයි ගෝත්‍රිකයොයි පටලා ගන්නත් එපා.

    ඔක්කොටම වඩා ත්‍රස්තවාදීයි සත්තුයි පටලා ගන්න එපා.
    :rolleyes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මෙතන මේකනේ සින් එක... ඔය දිවිය එකෙක්ව මරල කිප දෙනෙක්ට තුවාල කරලා තියනවා... එහෙව් සතෙක්ව නලව නලව ඉන්න බෑනේ... මරල දාන එක තමයි කරන්න තියන එකම දේ... දිවිය වෙනුවෙන් හුල්ලන උන්ට තුවක්කුවක් අතට දීල දිවියෙක් ගෙදට්ට එවන්න ඕනේ මොකද්ද වෙන්නේ බලන්න...

    පට්ට ගේමක් දීල උව මාරුවට පස්සේ ඔහොම celebrate කරන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි..

    රෙද්දක් කියන්න එපා බන්,
    තොගේ ඔය ලොජික් එක දැම්මම, ගම් වදින ඕන අලියෙක්ට මිනිස්සුන්ට වෙඩි තියල මරන්න පුළුවන්.
    අනේ මන්ද උබලත්.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    රෙද්දක් කියන්න එපා බන්,
    තොගේ ඔය ලොජික් එක දැම්මම, ගම් වදින ඕන අලියෙක්ට මිනිස්සුන්ට වෙඩි තියල මරන්න පුළුවන්.
    අනේ මන්ද උබලත්.
    :yes::love:
    අලි කීදෙනෙක් මිනිස්සු මරන්න ඇත්ද?
    ඒවට හරියන්න අලි මැරුවනම් පොඩි එකෙක්ට අලියෙක් පෙන්නන්ඩ යන්න වෙනව සිරිකොතට..:rolleyes:
    කන්න දුන්නට මොළේ දෙන්ඩ බෑනේ..
    කාලකණ්නි...
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    :yes::love:
    අලි කීදෙනෙක් මිනිස්සු මරන්න ඇත්ද?
    ඒවට හරියන්න අලි මැරුවනම් පොඩි එකෙක්ට අලියෙක් පෙන්නන්ඩ යන්න වෙනව සිරිකොතට..:rolleyes:
    කන්න දුන්නට මොළේ දෙන්ඩ බෑනේ..
    කාලකණ්නි...

    රනිල් මහත්තයට පිං සිද්ද වෙන්න එහෙම හරි අලියෙක් බලාගන්න පුළුවන් එකට සතුටු වෙයන් :angry: