මුන් කරන බලු වැඩ...

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඇයි මොකද්ද අවුල? යකෝ ලංකාවෙ ඕව ඉලිගල්.. ඉතින් බ්ලැක්මාකට් ගන්නකොට ගනන් තමා. උබල නම් නියම පයිතියන් පොරවල්. :lol::lol:

    සමහර ඒවා නම් ලංකාවේ තහනම් ඇති. මොකද sex toys පවා ලංකාවේ තහනම්නේ.
    මේවා තහනම් වුනත් නැතත් මේවා ෆාමසි වල ගන්න තියනවා මචන්.
    නැත්නම් eBay/ Amazon එකෙන් ගෙන්නන්න පුළුවන්.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0


    සමහර ඒවා නම් ලංකාවේ තහනම් ඇති. මොකද sex toys පවා ලංකාවේ තහනම්නේ.
    මේවා තහනම් වුනත් නැතත් මේවා ෆාමසි වල ගන්න තියනවා මචන්.
    නැත්නම් eBay/ Amazon එකෙන් ගෙන්නන්න පුළුවන්.

    Samahara parcel custom eke hira wenawa owner giyata passe open karanne. Illegal deyak genalla thibunoth genapu ekata hire yanna wenawa.

    Mun mewa import karanawa eththe contacts walin. Ethakota untath salli denna wenawa blackmarket yana nisa kohomath ganan wedi
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Samahara parcel custom eke hira wenawa owner giyata passe open karanne. Illegal deyak genalla thibunoth genapu ekata hire yanna wenawa.

    Mun mewa import karanawa eththe contacts walin. Ethakota untath salli denna wenawa blackmarket yana nisa kohomath ganan wedi

    Vacuum Pump නම් මේ site එක දාලා තිබුණු thread එකේම ගෙන්නපු එකෙක් හිටියා. මේකේ තියන සමහර cream ලංකාවේ ෆාමසි වල පවා ගන්න තියනවා.
    හරි. Black Market කියමුකෝ. එත් Rs2000 එක Rs125000 විකුණන එක සදරණද...?
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ai umbata puke amaruwada un kiiya hari hoya gattama, ona un ganiy epa un noganiy umba nikan ammata hu#$$$ ganne netiwa hitapan kuhaka ponnaya.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha


    සමහර ඒවා නම් ලංකාවේ තහනම් ඇති. මොකද sex toys පවා ලංකාවේ තහනම්නේ.
    මේවා තහනම් වුනත් නැතත් මේවා ෆාමසි වල ගන්න තියනවා මචන්.
    නැත්නම් eBay/ Amazon එකෙන් ගෙන්නන්න පුළුවන්.
    ඉතිං තොට ඕනෙ නම් එහෙම තැන්කඉන් ගනින්. :angry: බැරි උන් සයිට් එකෙන් ගනී. උබ මෙතන නීතිවිරෝධී වැඩක් නිසා රිපෝට් කරන්න කියල නෙමේනෙ අඩන්නෙ. උන්ගෙ ගාන වැඩී කියලනෙ. :rofl: නීතිවිරෝධී නම් ඒවයෙ ගාන කොහොමත් වැඩී. උබට අඩු ගානට දෙන්න ඕනෙ නම් උබ බිස්නස් එකක් කරපන් පයිත්තියන් වැඩ කරන්නෙ නැතුව. :lol::lol:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    mage neme pons eth thota tiyena gette amaaruwa mokkada.

    උබට අමාරුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි මට නිකන් ඉන්න බැහැ මේ වගේ බලු වැඩ කරනකොට.

    ඉතිං තොට ඕනෙ නම් එහෙම තැන්කඉන් ගනින්. :angry: බැරි උන් සයිට් එකෙන් ගනී. උබ මෙතන නීතිවිරෝධී වැඩක් නිසා රිපෝට් කරන්න කියල නෙමේනෙ අඩන්නෙ. උන්ගෙ ගාන වැඩී කියලනෙ. :rofl: නීතිවිරෝධී නම් ඒවයෙ ගාන කොහොමත් වැඩී. උබට අඩු ගානට දෙන්න ඕනෙ නම් උබ බිස්නස් එකක් කරපන් පයිත්තියන් වැඩ කරන්නෙ නැතුව. :lol::lol:

    රටට දෙයියන්ගේම පිහිටයි.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ow ban muge tiyenne wena mokuth nemei kuhaka kama.oka sinhala minissunge angema tiyena deyak.

    "oka sinhala minissunge angema tiyena deyak"
    ඔව් බන්. එක ඇත්ත. එකෙක් වලට වැටෙන කොට අනිත් එකා බලන් ඉන්න එක අපේ මිනිස්සුන්ගේ හැටියක්.
    මම මේ උබට කරන අන්තිම reply එක. උබත් එක්ක වාද කරලා කිසිම තේරුමක් නැ.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඉතින් බං උබ වැඩේට බැහැලා 2000 ට ගෙන්නල දෙන business එක පටන් ගනින්:baffled:

    මේ වගේ Business එකක් පටන්ගත්තොත් නම් අනිවාර්යෙන් හොදට market කරන්න පුළුවන්. එකනේ මුනුත් කිසි බයක් නැතුව 2000 එක 12500 විකුනන්නේ.
    එත් මම මේ thread එක දැම්මේ business පටන් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ බන්.
     

    UniqueExports

    Member
    Jan 23, 2013
    1
    0
    0
    Kandy
    DimuthTharindu

    මුලින්ම බොහොම ස්තුති.. DimuthTharindu කියන පුද්ගලයාට..

    DimuthTharindu අපේ වෙබ් සයිට් එක ගැනයි අපේ භාණ්ඩ වල මිල ගණන් ගැනයි විස්තරයක් දල තියෙනවනේ (මුන් කරන බලු වැඩ... )කියල
    ඒවගේම DimuthTharindu ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා මොලේ කළදක්වත් නැති වීම ගැන...

    DimuthTharindu දාල තියෙන විදිහට අපේ වෙබ් අඩවියේ තියෙන vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැලු .
    ඔව් DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000ක් වත් වෙන්නේ නැති vacuum Pump eBay හරි aliexpress හෝ alibaba වලින් හොයා ගන්න බැරි කමක් නැ නමුත් ඒවායේ ප්‍රමිතීන් ගැන DimuthTharindu පොඩ්ඩක් වත් දැනුමක් නැතිව ඇති කියල මම හිතනවා
    ..
    මොකද අපිත් ඔය DimuthTharindu කියන විදිහට අඩු ගණන් වලට vacuum Pump eBay එකේ රුපියල් 2000 වත් වෙන්නේ නැති ගණන්වලට ගෙනත් අපිටත් පොඩි ගනන් වලට විකුනන බැරි කමක් නේ මොකද අපිත් කැමති අපේ භාණ්ඩ අඩුවට විකුණන කොට ගොඩක් දෙනෙක් මිලදී ගන්න නිසාවෙන්...

    අපිත් මුලින්ම ඒ සමහරක් ඒවා ගෙනත් Dimuth කියන විදිහට අඩු ගණන් වලට දුන්න එත් DimuthTharindu දන්නැති කාරණාවක් තියෙනවා china වල නිෂ්පාදන කෙරෙන සැම භාණ්ඩයකම a quality සහ b quality ලෙස නිෂ්පාදනය කෙරෙන අතර ඔය DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000 ගන්න පුළුවන් b quality vacuum Pump එකක් දවස් තුනක් විතර පාවිච්චි කරනකොට එකේ එක එක කොටස් කඩෙන ඒවාය එතකොය ඒ කොටස් Dimuth ගෙනත් දෙන්න පුලුවන්ද ? එතකොට Dimuth ඒවාට වගකීම බාරගන්නවද නැවත ඒවා මාරු කරලා දෙන විදිහට ?
    මොකද අපිත් ඔය DimuthTharindu කියන ආකාරයේ සැම vacuum Pump එකක්ම අත්හදා බලලා තියෙනවා..

    අනික DimuthTharindu ඔයාට අපේ වෙබ් අඩවිය විතරනේ දැක්කේ ඒවගේම ඔයාට කියන්න ඕනේ මේවා ලංකාවේ සමහරක් ෆාමසි වල ගන්න තියනවා රුපියල් 17000 ..එතකොට අවයේ මිල ගණන් වැඩී නැද්ද ?

    අනික තව දෙයක් ඔය DimuthTharindu කියන විදිහට eBay/ Amazon එකෙන් හරි අඩු ගනන් වලට එක එක ගෙනත් විකිණීමේ හැකියාවකුත් නැ මොකද eBay එකෙන් එකක් order කරාම එක එන්න දවස් දයක් විතර යනවා අනික eBay එකෙන් ලොකු ප්ර්මනයක් එකවර ලංකාවට ගෙන්නන්ත් බැ custom එකේ ප්‍රශ්න නිසා

    මම DimuthTharindu කියන්න ඔය එහෙනම් අපිට ඔය ඔය කියන විදිහට eBay එකෙන් vacuum Pump කැලි 50ක් විතර එකවර ලංකාවට ගෙනත් custom clear කරලා අපිට රුපියල් 2000 ගැනේ දෙන්න පුලුවන්ද ?

    මල්ලි කගේ ගැන හරි චෝදනාවක් කරනවානම් හරියට හොයල බලල කරන්න නිකන් බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා ඔය දන්නෙති දෙයක් තියෙනවනම් කගන් හරි පොඩ්ඩක් අහල බලන්න ...

    අනික මල්ලි තව දෙයක් දැන් ඔය කියනවනේ අපි මිනිස්සුන්ව හුරගෙන කනවා කියල එතකොට මල්ලි ඔය දැක්කේ නැද්ද මේ ලගකදී ඉදන්
    naturalsucceed කියලා පිටරට කොම්පැණි එකක පුරුෂ ලිංග වර්ධක cd එකක් විකුනනවා රුපියල් 11000 කට .. එතකොට ඔය ඔය කියන විදිහට එකත් මිනිසුන්ව හුරන් කැමක් නෙවේද ? මොකද cd එකක වෙන්නේ රුපියල් 17 නේ අයි ඔයාල එකට මොකුත් නොකියන්නේ

    තව ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන් ඔයල හුගක් දෙනෙක් දන්නවනේ ට්ව එකේ add දාගන බඩු විකුණන teleseen marketing කියල එතකොට එකේ magic bullet කියල එකක් විකුනනවා රුපියල් 8900 කට එතකොට එකම විකුනනවා වෙන වෙබ් එක්ක රුපියල් 3900 කට එතකොට මල්ලි ඒවා මිනිසුන් හුරන්කෙමක් නෙවේද
    el.jpg

     
    Last edited: