ඇයි මොකද්ද අවුල? යකෝ ලංකාවෙ ඕව ඉලිගල්.. ඉතින් බ්ලැක්මාකට් ගන්නකොට ගනන් තමා. උබල නම් නියම පයිතියන් පොරවල්.![]()
සමහර ඒවා නම් ලංකාවේ තහනම් ඇති. මොකද sex toys පවා ලංකාවේ තහනම්නේ.
මේවා තහනම් වුනත් නැතත් මේවා ෆාමසි වල ගන්න තියනවා මචන්.
නැත්නම් eBay/ Amazon එකෙන් ගෙන්නන්න පුළුවන්.


බැරි උන් සයිට් එකෙන් ගනී. උබ මෙතන නීතිවිරෝධී වැඩක් නිසා රිපෝට් කරන්න කියල නෙමේනෙ අඩන්නෙ. උන්ගෙ ගාන වැඩී කියලනෙ.
නීතිවිරෝධී නම් ඒවයෙ ගාන කොහොමත් වැඩී. උබට අඩු ගානට දෙන්න ඕනෙ නම් උබ බිස්නස් එකක් කරපන් පයිත්තියන් වැඩ කරන්නෙ නැතුව. 
