මුලින්ම බොහොම ස්තුති.. DimuthTharindu කියන පුද්ගලයාට..
DimuthTharindu අපේ වෙබ් සයිට් එක ගැනයි අපේ භාණ්ඩ වල මිල ගණන් ගැනයි විස්තරයක් දල තියෙනවනේ (මුන් කරන බලු වැඩ... )කියල
ඒවගේම DimuthTharindu ගැන පොඩි කලකිරීමකුත් තියෙනවා මොලේ කළදක්වත් නැති වීම ගැන...
DimuthTharindu දාල තියෙන විදිහට අපේ වෙබ් අඩවියේ තියෙන vacuum Pump එක eBay එකේ රුපියල් 2000ක් වෙන්නේ නැහැලු .
ඔව් DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000ක් වත් වෙන්නේ නැති vacuum Pump eBay හරි aliexpress හෝ alibaba වලින් හොයා ගන්න බැරි කමක් නැ නමුත් ඒවායේ ප්රමිතීන් ගැන DimuthTharindu පොඩ්ඩක් වත් දැනුමක් නැතිව ඇති කියල මම හිතනවා
..
මොකද අපිත් ඔය DimuthTharindu කියන විදිහට අඩු ගණන් වලට vacuum Pump eBay එකේ රුපියල් 2000 වත් වෙන්නේ නැති ගණන්වලට ගෙනත් අපිටත් පොඩි ගනන් වලට විකුනන බැරි කමක් නේ මොකද අපිත් කැමති අපේ භාණ්ඩ අඩුවට විකුණන කොට ගොඩක් දෙනෙක් මිලදී ගන්න නිසාවෙන්...
අපිත් මුලින්ම ඒ සමහරක් ඒවා ගෙනත් Dimuth කියන විදිහට අඩු ගණන් වලට දුන්න එත් DimuthTharindu දන්නැති කාරණාවක් තියෙනවා china වල නිෂ්පාදන කෙරෙන සැම භාණ්ඩයකම a quality සහ b quality ලෙස නිෂ්පාදනය කෙරෙන අතර ඔය DimuthTharindu කියන ආකාරයට රුපියල් 2000 ගන්න පුළුවන් b quality vacuum Pump එකක් දවස් තුනක් විතර පාවිච්චි කරනකොට එකේ එක එක කොටස් කඩෙන ඒවාය එතකොය ඒ කොටස් Dimuth ගෙනත් දෙන්න පුලුවන්ද ? එතකොට Dimuth ඒවාට වගකීම බාරගන්නවද නැවත ඒවා මාරු කරලා දෙන විදිහට ?
මොකද අපිත් ඔය DimuthTharindu කියන ආකාරයේ සැම vacuum Pump එකක්ම අත්හදා බලලා තියෙනවා..
අනික DimuthTharindu ඔයාට අපේ වෙබ් අඩවිය විතරනේ දැක්කේ ඒවගේම ඔයාට කියන්න ඕනේ මේවා ලංකාවේ සමහරක් ෆාමසි වල ගන්න තියනවා රුපියල් 17000 ..එතකොට අවයේ මිල ගණන් වැඩී නැද්ද ?
අනික තව දෙයක් ඔය DimuthTharindu කියන විදිහට eBay/ Amazon එකෙන් හරි අඩු ගනන් වලට එක එක ගෙනත් විකිණීමේ හැකියාවකුත් නැ මොකද eBay එකෙන් එකක් order කරාම එක එන්න දවස් දයක් විතර යනවා අනික eBay එකෙන් ලොකු ප්ර්මනයක් එකවර ලංකාවට ගෙන්නන්ත් බැ custom එකේ ප්රශ්න නිසා
මම DimuthTharindu කියන්න ඔය එහෙනම් අපිට ඔය ඔය කියන විදිහට eBay එකෙන් vacuum Pump කැලි 50ක් විතර එකවර ලංකාවට ගෙනත් custom clear කරලා අපිට රුපියල් 2000 ගැනේ දෙන්න පුලුවන්ද ?
මල්ලි කගේ ගැන හරි චෝදනාවක් කරනවානම් හරියට හොයල බලල කරන්න නිකන් බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා ඔය දන්නෙති දෙයක් තියෙනවනම් කගන් හරි පොඩ්ඩක් අහල බලන්න ...
ayye vacume pump eka use karama size eka loku kara ganna puluwanda?
sure ekatama wenawada?