මුන් කානු බ්ලොක් කරලා. මොකද කරන්නේ ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ඉස්සරහ ගේත් උඹේ නෙමයි.
    ඉන්න ගේත් උඹේ නෙමෙයි.
    පාරත් උඹේ නෙමෙයි.
    ඉතිං ප්‍රශ්නෙ විතරක් මොකටද උඹේ කරගන්නෙ.

    එක්කො ඔය ගෙදරින් යන්න. නැත්තං සද්ද නැතුව වතුරපාර ගෙට නොඑන්න කොහාට හරි හරවන්න, නැත්තං ඉස්සරහ එකා දැම්මට වඩා උසට පස් දාල වතුර ගෙට නොඑන්න හදාගන්න.
    ඉස්සරහ එකා කෑගහනකොට සද්ද නොකර දොරවල් වහන් ගෙට වෙලා ඉන්න (උඹේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ).

    ඉස්සරහ එකා දරුනුවට යකානැටුවොත් 119
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    මචන් කුරේටර් කියලා පොහොර ජාතියක් තියෙනවා.... බ්ලොක් එකට කිලෝ 5ක් විතර දාපන්.... වැස්සත් එක්ක soil බුරුල් වෙලා යයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dengu keetayo tikak genath dala policiyata call karapan, awill set ekatama kelawala yai. habai ubage line eka clean eke thiyaganin. nethnma ubatath yanna wei
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    dengu keetayo tikak genath dala policiyata call karapan, awill set ekatama kelawala yai. habai ubage line eka clean eke thiyaganin. nethnma ubatath yanna wei

    Hamma dengu keetayo allana widihak kiyapan ko..... Mata export karanna puluwan