Public Safety 1st, religion comes 2nd.උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?
නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.
ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.
මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,
එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.
ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,
එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?
පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
කෑපකිරීම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේකට. ආදාහනය ආරක්ෂිතම ක්‍රමය කියලා දෑන දෑන වලලන්න ඕනේම කියලා උත්ඝෝෂණය කරන බල්ලොන්ගේ සෙට් එකක් තමා අහින්සක දරුවෝ හතලිස් ගාණක් පණ පිටින් පුච්චලා මෑරුවේ. තව දරුවෝ විශාල ගාණක් අදත් පිලිස්සුම් තුවාල වලට බෙහෙත් ගන්නවා. ඔය උත්ගෝෂණය කරන්නෙත් අර විදිහෙම ආගමික උන්මාදයකින් ඉන්න පිරිසක්. ඒ අතින් බොදු හින්දු දමිල මිනිස්සු අවුලක් නෑතිව ඉන්නවා...උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?
නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.
ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.
මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,
එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.
ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,
එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?
පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
ඔව් අපි ඉස්සර සල්ලි ගෙවලා ගන්න බඩුවෙන් බලෙන් හලාල් කැව්වෙ. ඒකට විරෝධය දැක්වීමත් ජාතිවාදය වුන කාලයක් තිබුණාකෑපකිරීම් කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේකට. ආදාහනය ආරක්ෂිතම ක්‍රමය කියලා දෑන දෑන වලලන්න ඕනේම කියලා උත්ඝෝෂණය කරන බල්ලොන්ගේ සෙට් එකක් තමා අහින්සක දරුවෝ හතලිස් ගාණක් පණ පිටින් පුච්චලා මෑරුවේ. තව දරුවෝ විශාල ගාණක් අදත් පිලිස්සුම් තුවාල වලට බෙහෙත් ගන්නවා. ඔය උත්ගෝෂණය කරන්නෙත් අර විදිහෙම ආගමික උන්මාදයකින් ඉන්න පිරිසක්. ඒ අතින් බොදු හින්දු දමිල මිනිස්සු අවුලක් නෑතිව ඉන්නවා...
උදාහරණයක් දෙන්නම්, ඔයා ගිහින් බලන්න හුගක් හෝටල් වල ඌරු මස් නෑ පිරිසක් විරුද්ධයි කියලා.. නමුත් හරක් මස් තියෙනවා හින්දු අය ඒවා අයින් කරන්න කියන්නේ නෑ. ඒත් මුස්ලිම් අය කියනවා ඌරු මස් තියෙනවා නම් හෝටලේට එන්නේ නෑ කියලා. අන්න එහෙමයි ආගමික මතවාද පතුරන්නේ..
තොපි වගේ උන්වයි බෝම්බෙට අහුවෙන්ඩ තිබ්බෙ,උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?
නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.
ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.
මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,
එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.
ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,
එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?
පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
නිහඬ විරෝධතාවයක් ගාලුමෝදර උද්ඝෝෂණ සදහා වෙන් වූ ස්ථනය දී පැවැත්විණි.

Ow, ලංකාවේ pizza hut, burger King wla pork na un hinda. Kana ekekta kanna na. Beef nathi wunot enawa maraganna.උදාහරණයක් දෙන්නම්, ඔයා ගිහින් බලන්න හුගක් හෝටල් වල ඌරු මස් නෑ පිරිසක් විරුද්ධයි කියලා.. නමුත් හරක් මස් තියෙනවා හින්දු අය ඒවා අයින් කරන්න කියන්නේ නෑ. ඒත් මුස්ලිම් අය කියනවා ඌරු මස් තියෙනවා නම් හෝටලේට එන්නේ නෑ කියලා. අන්න එහෙමයි ආගමික මතවාද පතුරන්නේ
උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?
නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.
ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.
මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,
එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.
ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,
එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?
පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
උඩ බැනර් එල්ලන් ඉන්න උන් ද පහළ බෝම්බ තිව්වේ?
නෑ නේ, එහෙම කලේ ත්‍රස්තවාදියෝ. සාමාන්‍ය මිනිස්සු ත්‍රස්තාවාදියන්ට කැමති නෑ, සාමාන්‍ය මිනිස්සු දකුණේ ජේවීපී කාලේ ඔත්තු දීල මැරුම් කෑවා, උතුරේ කොටි ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කෑවා. සහරාන්ගේ ත්‍රස්තවාදයට විරුද්ධව ඔත්තු දීල මැරුම් කාපු උන් ගැනත් පාස්කු කොමිසමේ එළිවුන.
ආණ්ඩුවේ මේ වැඩ නිසා එහෙම සාමාන්‍ය මිනිස්සුත් ත්‍රස්තවාදය දැක්කම ඇහැකන පියාගෙන ඉඳීවි.
මම ආගම් අදහන්නේ නැහැ, මහා දෙවියෙක්, එකම සර්වබලධාරී දෙවියෙක් ගැන විශ්වාසයක් නැහැ, පුනර්භවයක් දිව්‍යලෝක අපාය ගැන විශ්වාසයක් නැහැ, මැරුණාම ආයේ උපදින්නේත් නැහැ,
එත් යම් යම් ආගමික විශ්වාසය තියෙන මිනිස්සු ඉන්නවා, ඔය බැනර් තියන් ඉන්න උන් විශ්වාස කරන්නේ මරණයෙන් පසුව දෙවියන් හමුවට යද්දී ශරීරය උත්ඨාන වෙනවා කියල, ශරීරය නැත්නම් අපායට යනවා කියල, කතෝලික එවුන් ඉස්ලාම් එවුන් එහෙම විශ්වාස කරන නිසා ආදාහනය කරනවට කැමති නෑ.
ඉතින් උන්ගේ අදහස අනුව දවස් 20 නොදරුවා සදාකාලික අපායට ගිහින්. මේ අපිට හාස්‍යජනක දෙයක් වුනත් මේ මිනිස්සු එහෙම හිතන්නේ නෑ, අපිට මේ වෙනුවෙන් ගන්න වෙනත් විසඳුම් තියෙනවා, ලංකාව වටේ දූපත් තියෙනවා, මිනිස් වාසයක් නැති ඒවා, ඒවා එකක මේ මළසිරුරු භූමදානය කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතා හොඳින් සීල් වෙන පෙට්ටියක දාල භූමදානය කරන්න පුළුවන්,
එහෙම විසඳුම් දෙන්නේ නැතිව මේ තරම් දරදඬු අනම්‍ය තීන්දු ගන්නේ ඇයි?
පොදු ජනයාගේ සුබසෙත උදෙසා යම් යම් කැපකිරීම් කරන්න වෙනවා තමයි, එහෙම වුනත් දිය හැකි විසඳුම් තියෙද්දී එහෙම නොකර ඉන්න හේතුවක් නැහැ.
උඹ කියන සමහර දේවල් හිත පිලිගන්නේ නෑති වුනාට ඈත්ත කියලා මම දන්නවා. මගේ අත්දෑකීම අනුව මුස්ලිම් බහුතරය දෙමළ බහුතරය වගේ නෙමේ.. එයාලගේ තියෙන්නේ මාස්ටර් ප්ලෑන් එකක්. තමන්ගේ ඉල්ලීම් අසාධාරණ විදිහට දිනා ගන්න එක ලොකේ පුරාම කරන දෙයක්. මිනී ආදාහනය කරන එක ගෑන වෙන කිසිම ආගමිකයෙක් ප්‍රශ්ණ නොකරන කොට, ඒක අඩුම පසු අවදානමක් සහිත ක්‍රමය කියලා හොදටම තේරෙන කොටත් බෑනර් උස්සන් ගේම ඉල්ලන්නේ මල මිනියක් වෙනුවෙන්. ඔය වගේ ආගම වෙනුවෙන් කොඩි උස්සපු එවුන් තමා අහින්සක දරුවෝ මෑරුවේ. රටේ ඉදිරි ආරක්ෂාව තකා, ඔය වගේ දේවල් වලට මිනිස්සු උසි ගන්නන එවුන් ට දඩුවම් දෙන්නම වෙනවා. එහෙම නෑත්නම් උන් ඉල්ලන හෑම එකම දීලා දාන්න තමා වෙන්නේ. දෑනට කරපු විනාශේ පේනවනේදැන් බලන්න සාමන්‍ය බුද්ධිය තියෙනවා නේ, මනුෂ්‍ය ගනුදෙනු වලදී විරෝධයට ප්‍රතිරෝධයෙන් උත්තර දෙන්න ගියහම විනාසයක් වෙලා නැවතුනේ,
මේ ලංකාවේ ඉතිහාසේම ඒ දෙයට අනන්තවත් සාධක සපයනවා,
අන්තවාදියෝ ඉන්නවා, උන් නිසා සාමාන්‍ය මිනිස්සුත් අන්තවාදයට තල්ලු කරන්න ඕන ද?
ආණ්ඩුව කරන උන් බුධ්ධි හීන රංචුවක් බලය තිබ්බාට මොළයක් නැහැ, මොළය වෙහෙසවල තීන්දු ගන්නේ නැහැ, ඔය විශේෂ උවමනා එපාකම් තියෙනවා නම් ඒ දෙයට ගෙවන්න ඕන කියල තීන්දුවක් ගන්න බැරි මොකද? එහෙම කරනවා නම් එක සාධාරණයි,
යුරෝපා රටවල කොෂර් ආහාර ඕනේ නම් වැඩිය ගෙවන්න ඕන, යුදෙව් මිනිස්සුත් එක සාධාරණ ඉල්ලීමක් නිසා ඒ වැඩිපුර මුදල ගෙවනවා. අපෙත් කරන්න තිබුනේ එක.
දැන් උතුරේ මහවිරු සතිය කියල එල් ටී ටී ඊ හිතවාදීන් හැම අවුරුද්දකම නාටකයන් රඟ දක්වනවා, බුද්ධියක් තියෙනවා නම් ආණ්ඩුවට තිබුනේ ඒ මහා විරු සැමරුම තමන්ගේ අතට ගන්න, යුද්ධය නිසා වැටුණු මිනිස්සු සිහි කරන්න, එතෙන්දි නමක් ගමක් නොසළකා පොදුවේ යුධ්ධයෙදී මියගිය එවුන් සමරන්න තිබුනා,
අපි සාමයට ගෙව්ව් මිල මේකයි කියල පෙන්වන්න තිබුනා. එහෙම කරනවා නම් ජාතන්ත්‍යන්තර ප්‍රජාවට පෙන්වන්න තිබුනා අපේ අපේක්‍ෂාව සාධාරණ සමාජයක්, අපි විශේෂකොට මිනිසුන්ට සලකන්නේ නෑ කියල,
එත් එහෙම කරන්නේ නෑ. ඇයි ඒ? තවමත් අපේ දේශපාලකයන්ට ඕන මිනිස්සු බෙදා වෙන් කරන්න, මොකද එතකොටයි බලය ගන්න පහසු.