මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    avatar375343_215.gif

    උබව අදුනගන්නත් බෑ දැන් රූපේ වෙනස් කරලා නේ:P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එල එල බං.. අඩුවෙලා යයි බෙහෙත් බොද්දි..
    වැඩිය හිතන්නෙපා..

    ඉක්මන් සුවය පතනවා..!


    තෑක්ස් මචං උබ මට ලොකු උදවුවක් කරේ:P දැන් හොදටම හොදයි බං තෑන්ක්ස් මචෝ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අම්මට සිරි...ඊජේ කාරයා මලා ද?

    ඔය කොටන්නේ ඌ නං නෙවෙයි ඈ...
    උගේ ආත්මෙ ද කොහෙද.....

    ඔවු මලා! දැන්මට හැමතැනම හිතපු ගමන් යන්න පුළුවන්! භූතයෙක් වෙලා ඉන්නේ ‍එන්නද අයියව බලන්න මාලබේ පැත්තේ එහෙම:D:D[/COLOR]
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    යකෝ දවස් හතකුත් ගියාද? දැනුනෙවත් නෑනේ:oo:

    දැන් හැමදේම ඉන්ස්ටන්නේ මුන් මාව පැය 2ට මරලා බුරැගහලා වලදාලා හත්දවසේ දානේත් දිලා:angry::angry: අක්කේ දැන් කොච්චර ඉන්ස්ටන්ද කියනවා නම් බබාලත් හම්බවෙනවළු එක දවසින් ඉස්සරනේ මාස 9ක් ගියේ:baffled::baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දැන් මොකෝ ලෙඩේ බඩේ ?:D

    දැන් හොදටම හොදයි! බං තෑන්ක්ස්

    Ade danne dakke.moko une kollo shop eke wada tika kohomada.ubata kiwata mat ade thama bn.ada tanthm duwanna paninna puluwan ganata awa

    තව ටිකක් තියනවා බං කරගන්න මම ලෙඩ උන නිසා වැඩ ටිකක් පරක්කු උනා දැන්නම් හොදයි බං තෑන්ක්ස් තාම ඉන්වර්ටර් වැඩේ කරගත්තේ නම් නෑ

    එතකොට අපි ගිහින් චොකලට් බිස්කට් පෙට්ටියකටම වැඩේ දීල ආවේ කාගේ මලගෙදරද :eek:

    උබ වැරදිලා අපේ ගෙදරට කියල ඒහා හන්දියේ වයසක අච්චිගේ මලගෙදරට ගිහිල්ලා තියෙන්නේ උබලා නෙස්කැෆේ බිබී බිස්කට් කෑව මිසක් නිකමටවත් මිනිය දිහා ඇහැක් ඇරලා බැළුවද ?:angry::angry:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අයියා මැරුනේ නැද්ද:sorry: මම මල බතුත් කාලා හත් දවසේ දානෙටත් ඉදලා තුම්මාසෙටත් එන්න හිටියේ:sorry::sorry:

    ආ මේ ඇවිත් ඉන්නේ අනිත් ගිනිගෙඩියා උබව අල්ලගන්නමයි හිටියේ උබයි බබල් පු@ යි තමයි ගිනිතිබ්බේ:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ වැරදිලා අපේ ගෙදරට කියල ඒහා හන්දියේ වයසක අච්චිගේ මලගෙදරට ගිහිල්ලා තියෙන්නේ උබලා නෙස්කැෆේ බිබී බිස්කට් කෑව මිසක් නිකමටවත් මිනිය දිහා ඇහැක් ඇරලා බැළුවද ?:angry::angry:

    ඉතින් අපි හිතුවේ වයසක ආච්චි කෙනෙක් කොල්ලෙක් වගේ ෆේක් එකකින් එළකිරි ඇවිල්ල අපිව අන්දලා කියල :baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔව්වා කැත වැඩ බන්.
    මට නිකමට කිව්වේ නෑනේ 7 දවසේ දානේ ගැනවත්.
    :oo:

    කියන්නේ කොහොමද මම ඉයෙත් සවස සයින් අවුට් වෙලා ආයේ ලොග් ඉන් වෙන කොට මුන් මරලා වලදාලා හත්දවසේ දානෙත් දිලා ඉවරයි අඩුමගානේ මමවත් දන්නෑ:angry: