ගියා බං බෙහෙත් මාරැ කරා තවත් බෙහෙත් තොගයක් දුන්නා කියහන්කෝ ඒත් තාම සැරෙන් සැරේ නැමෙන කොට එහෙම පපුව රිදෙනවා දැන් නම් ගොඩක් හොදයි තැන්ක්ස් මචංලා නින්ද ගියේ නැති නිසා ෆෝන් එකෙන් ලොග් වෙලා බලද්දි මුන් ටික මාව මරලා මිනිය තියාගෙන බුරැවා ගහනවා:angry
එල එල බං.. අඩුවෙලා යයි බෙහෙත් බොද්දි..
වැඩිය හිතන්නෙපා..
ඉක්මන් සුවය පතනවා..!
වැඩිය හිතන්නෙපා..
ඉක්මන් සුවය පතනවා..!



nomarii kanna hoda ne. muusalayi. Mariyan ikmanata. 



මම මල බතුත් කාලා හත් දවසේ දානෙටත් ඉදලා තුම්මාසෙටත් එන්න හිටියේ