nomarii kanna hoda ne. muusalayi. Mariyan ikmanata.
vihiluvak. Kale. ubata mokakhari loku ledak thibunada![]()
දැන් හොදටම හොදයි බං තෑන්ක්ස් මචෝඑල එල බං.. අඩුවෙලා යයි බෙහෙත් බොද්දි..
වැඩිය හිතන්නෙපා..
ඉක්මන් සුවය පතනවා..!
දැන් හොදටම හොදයි බං තෑන්ක්ස් මචෝඅම්මට සිරි...ඊජේ කාරයා මලා ද?
ඔය කොටන්නේ ඌ නං නෙවෙයි ඈ...
උගේ ආත්මෙ ද කොහෙද.....

[/COLOR]යකෝ දවස් හතකුත් ගියාද? දැනුනෙවත් නෑනේ![]()

අක්කේ දැන් කොච්චර ඉන්ස්ටන්ද කියනවා නම් බබාලත් හම්බවෙනවළු එක දවසින් ඉස්සරනේ මාස 9ක් ගියේ

ආ...මමත් කැරම් බෝඩ් එකක් ගෙනාව අරන් තියපන් වෙන දවසක ගෙනියනව

දැන් මොකෝ ලෙඩේ බඩේ ?![]()
Ade danne dakke.moko une kollo shop eke wada tika kohomada.ubata kiwata mat ade thama bn.ada tanthm duwanna paninna puluwan ganata awa
එතකොට අපි ගිහින් චොකලට් බිස්කට් පෙට්ටියකටම වැඩේ දීල ආවේ කාගේ මලගෙදරද


මැරිලත් රෙද්ද තවත් මේකෙ ඇවිත් ත්රෙඩ් දානවා මලා නං මැරිච්ච විදිහට පාඩුවේ ඉදපංකෝ මූසලයෝ



නිවන් සුව ඉජේ
වී විල් මිස් යු
මරුනේ නැද්ද අපරාදේ


අයියා මැරුනේ නැද්දමම මල බතුත් කාලා හත් දවසේ දානෙටත් ඉදලා තුම්මාසෙටත් එන්න හිටියේ
:sorry:


උබ වැරදිලා අපේ ගෙදරට කියල ඒහා හන්දියේ වයසක අච්චිගේ මලගෙදරට ගිහිල්ලා තියෙන්නේ උබලා නෙස්කැෆේ බිබී බිස්කට් කෑව මිසක් නිකමටවත් මිනිය දිහා ඇහැක් ඇරලා බැළුවද ?![]()

ඔව්වා කැත වැඩ බන්.
මට නිකමට කිව්වේ නෑනේ 7 දවසේ දානේ ගැනවත්.

ඉතින් අපි හිතුවේ වයසක ආච්චි කෙනෙක් කොල්ලෙක් වගේ ෆේක් එකකින් එළකිරි ඇවිල්ල අපිව අන්දලා කියල![]()





