ඉන්දියාවේ ගොඩක් හින්දු භක්තිකයෝ ගවයව දේවත්වයෙන් අදහනවා ශිව දෙවියෝ නිසා.මට තේරිච්ච විදිහට මෙයාල ඉන්දියාවේ කට්ටිය වුනත් හින්දු වෙන්න විදිහක් නෑ.මොනවා උනත් තිරිසන් වැඩ......

ෂික්කේ බන්,, අමනුස්සයොත් ඔච්චර සතෙක්ව අසරන කරලා මරන්නේ නැතිව ඇති.. අපි ලේ කෝප කරගන්න ඕනේ නෑ, එයාලට ලැබෙන්න ඕන දේ ලැබෙයි..

උන්ගේ පුන නූලත් තියෙනවා. මම දන්න හැටියට නූල දාන්නේ හින්දු, දෙමල උන් 