අපේ කාලේ තමයි හොඳම සර් ලා උන්නෙ කියන්නෙ නැ මම නමුත් එක දෙයක් තියනවා.....ඉස්සර ගමක් ගතොත් ගුරුවරු හිටියේ අතලොස්සයි එ අය ගොඩක් වෙලාවට පුහුණු ගුරුවරු,පුහුණු ගුරුවරු ගුරු විද්‍යල වලින් එන්නෙ ගුරු වෘතියටම ගැලපෙන්න,අනික තමයි ඔය 20,30 සහ 40 දශක වල ඉපදුනු ගුරුවරු මුදල් හම්බකරන චේතනාවෙන්ම නෙමෙයි ඉගැන්නුවේ,ගුරුවරයා ඔන නැති කතා කිව්වෙ නැ,වල් පල් දෙඩෙව්වෙ නැ,උවමනා දෙවල් විතරක් උගන්නලා වෙලාවක් තිබ්බොත් ලෝකය ගැන නවින දෙවල්,සාහිත්‍ය දෙවල් ගැන කතා කලා,ඉස්සර ගොඩක් ගුරුවරු මාසික සඟර ගත්තා,උදාහරණයකට රිඩර්ස් ඩයජස්ට් වගේ,ඉස්සර මට මතකයි මම ගිය හැම ගුරුවරයෙක් ලඟම මැගසින් ගොන්නක් තිබ්බා,එ අයට පුදුම කියවිමක් තිබුනේ,නමුත් අද මෙච්චර තාක්ෂණය දියුනු වෙලත් එ පරණ ගුරුවරුන්ට තිබ්බ සමහර විෂයානු බද්ධ දැනිම අලුත් අයට නැ,හෙතුව අලුත් උන් මහන්සි වෙන්නෙ මොකක් හරි කට පාඩම් කරගන උන් මාර්කට් වෙන්න ,ඇතුලේ ඇති ලබු ගෙඩියක් නැ....මම එක සර් කෙනෙක් දන්නවා භාෂා 5 පුලුවන්,පුදුම කියවිමක් එ මනුස්සයට තිබ්බෙ,නුවර කට්ටියට මතක ඇති අලි මුඩුක්කුවේ තිබ්බ පරණ පොත් කඩේ,ඔන්න ඔතනම තමයි එ සර් බැලුවොත් හිටියේ......ලෝකයේ ඔනම දෙයක් අහැව්වොත් කියන්න පුලුවන් මට්ටමේ පුද්ගලයෙක්...දැන් A/L පාස් හැම එකාම ගුරුවරු වෙන්න නේ යන්නෙ,එකයි මේක ගු හැලියක් වෙලා තියෙන්නෙ,ගුරුවරයෙක් වෙන්න බැ හැමොටම එහෙම වෙන්න ගියාම ජොකර් ල වෙන්න වෙන්නෙ,උන්ගෙන් ඉගනගන්න උනුත් පිස්සෝ වෙලා නවතින්නෙ....ගුරුවරයෙක් නම්‍යශිලි වෙන තැනදි නම්‍යශිලි වෙලා රිජුව ඉන්න ඔන වෙලාවට රිජුව ඉන්න ඔනේ පෞර්ශයක් එක්ක,එහෙම අය දැන් හරි අමාරුයි හොයාගන්න....