මුන් හදන බ්‍රෑන්ඩ් එක සුපිරි ඇති 🤣🤣🤣

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අත්වැරදීමකින් පොලිස් ජිප් රියෙන් ගොස් අත්තඩංගුවේ!

    අද සවස පස්වරු 06.00 ට පමන හදිසි වැටලීමක් සදහා පිටව ගිය බියගම පොලිස් ස්ථානයේ ජිප් රථය යම්කිසි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාල නිලධාරීන් වැටලීම කරනා අතරතුර රැගෙන පලාගොස් තිබූ අතර රාත්‍රී හතට පමණ එම toyota පොලිස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්වීමෙන් පසුව ඒ බව රථය රැගෙන පලාගිය පුත්ගලයන් දෙදෙනාම අදාල පොලිස් ස්ථානයේ රථවාහන අංශයට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඔවුන් දෙපල අත්තඩංගුවට ගෙන ඇත .
    .පසුව ජිප් රථය වඩුවේගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකින් ඉවතට පැන නතර වී තිබී ඇති අතර සැකකරුවන් පාපොච්චාරනය කොට ඇත්තේ තමන් නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවත් පොලිසිය වටලෑ මොහොතේ තමන් සතු ඩීමෝ ලොරි රථයයැයි සිතා අත්වැරදීමකින් එසේ පොලිස් ජිප් රියෙහි නැග පලා ගොස් ඇති බවත් මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන් ජිප් රිය මාර්ගයෙන් ඉවතට ධාවනය වූ බවයි .මදක් බීමත්ව සිටි බවද පවසා ඇත
    වඩුවේගම උතුර පදිංචි සෝමසිරි චන්ද්‍රානන්ද 55 සරත් විමලවීර 48 යන සැකකරුවන් දෙදෙනා හෙට දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    බියගම
    ජනිත් මුලාවේවීර

    police_jeep.jpg
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,454
    80
    48
    යූ ටියුබ් හිගන්නො ටික දැන් මේක මාකට් කරන් යයි

    හොදම කෑල්ල
    මද දුරකදී ලොරි රථයේ තට්ටුව පෙනෙන්නට නොමැති වීම නිසා කලබලවීම හේතුවෙන්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ජීප් එක යතුරත් එක්ක පොලිසිය දාලා ගිහින්, ඒක වෙන්න පුළුවන්ද? හරි අමතක වීමක් කියමු. ඒත් වෙන වාහනයක් අරන් යන්නෙ කියලා දුරක් යන කම් දැන ගෙන නෑ. ඒ බිව්ව නිසා කියමු. ඒත් පොලිසියටම ඒක කියනවා කියන්නෙ මේකේ වෙන ප්‍රශ්නයක් තිබෙන හැඩක් තමයි පේන්නේ.
     
    • Like
    Reactions: NRTG and helayalk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    ජීප් එක යතුරත් එක්ක පොලිසිය දාලා ගිහින්, ඒක වෙන්න පුළුවන්ද? හරි අමතක වීමක් කියමු. ඒත් වෙන වාහනයක් අරන් යන්නෙ කියලා දුරක් යන කම් දැන ගෙන නෑ. ඒ බිව්ව නිසා කියමු. ඒත් පොලිසියටම ඒක කියනවා කියන්නෙ මේකේ වෙන ප්‍රශ්නයක් තිබෙන හැඩක් තමයි පේන්නේ.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජීප් එක යතුරත් එක්ක පොලිසිය දාලා ගිහින්, ඒක වෙන්න පුළුවන්ද? හරි අමතක වීමක් කියමු. ඒත් වෙන වාහනයක් අරන් යන්නෙ කියලා දුරක් යන කම් දැන ගෙන නෑ. ඒ බිව්ව නිසා කියමු. ඒත් පොලිසියටම ඒක කියනවා කියන්නෙ මේකේ වෙන ප්‍රශ්නයක් තිබෙන හැඩක් තමයි පේන්නේ.
    පොලිසියේ එවුන් යතුර තියලා ගිහිල්ලා ද? පිස්සු යක්කු නේ
     
    • Like
    Reactions: NRTG

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ලංකාවේ පොලීසිය ...
    ඕකුන් වටලන අතරේ වාහනේ මොකෙක් හරි ඉස්සුවා. පස්සේ වාහනේ දාලා ගිහින් හම්බුනා. ගමේ කසිප්පු කාරයෝ දෙන්නෙක් අල්ලලා වැරැද්ද උන් කරපු විදිහට කට උත්තරේ ලියලා අත්සන ගත්තා. සිම්පල් සීන් එකක්.
     
    • Wow
    Reactions: NRTG