Podi Silva - පොඩි සිල්වා;22081385 said:

මෙකෙන් තමයි බන් මිනිසුන්ව හරියට අදුරගන්න පුළුවන් ඇත්ත ජීවිතේදී අපි රගපාන එකනේ කරන්නේ...,![]()
![]()
මමනං මේකෙ ඉඳියි හැමදාම. තනියමනෙ මැරෙනකං ඉන්ඩ වෙන්නෙ..![]()
Podi Silva - පොඩි සිල්වා;22081404 said:![]()
![]()
ඇයි යකෝ ඔය ලයිප් එක හොද නැද්ද

ආයෙ උඹට කෙල්ලෙක් සෙට් වුණේ නැද්ද ?


නෑ බන්...
දැන් අසාවක් නෑ බන් ලොකුවට...
උබ පොඩ්ඩක් මහන්සි උනොත් උබට රස්සාවක් කරලා ගැනියෙක් ගන්න බැරි නෑ...
කෝ ඉතින් උනන්දුව මදිනේ...![]()
මට කෙල්ලෙක් හිටියනං මම එයා ගාවටම වෙලා ඉන්නව

ඔච්චර හිතන්න එපා බන්..
උබට ඔහොම හිතෙන්නේ උබ කෙල්ලෙක් එක්ක යාලු වෙලා නැති නිසා..
යාලු උනාට පස්සේ කෙල්ල හොද නම් හොදයි , එත් කෙල්ල අවුලක් නම් මේ මොන උත්තක්ද මම කරගත්තේ කියල තමයි හැම තිස්සෙම හිතෙන්නේ,,, තනියම ඉන්න එක අමර සැපක් නොගැලපෙන කෙල්ලක් එක්ක ඉන්නවට වඩා....
නැත්තන් උබ අර ශර්මගෙන උපදෙස් අරගෙන සුද්දියෙක් ලයින් කරගන්න බලපන්..![]()
ලේසිලිසාඩ්
වයිට්වෝකර්
කසුන්kdp
උඹලව කවදාවත් දකින්ඩ (අඳුරගන්ඩ) ලැබෙන එකක් නෑ නේ
උඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං
සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න 
කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙඋඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං
සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න
![]()


මුත් එයිද දන්නේ නෑ අපිත් එක්කම මැරෙන්න...![]()
බැරිවෙලාවත් ඒ වෙනකොට ළමයි එහෙම හිටියොත් උන්ව අනාථ කල්ල මැරෙන්නත් බෑනෙ
අනේ මන්ද කැමති නං කියමු. කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙඋඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං
සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න
![]()
මූට වයසට ගිහිං එක තැන් වෙලා ජීවත් වෙන එක ප්‍රශ්නයක් නැද්ද දන්නෑනෙ බං එහෙම වුනොත් එන එකක් නෑබැරිවෙලාවත් ඒ වෙනකොට ළමයි එහෙම හිටියොත් උන්ව අනාථ කල්ල මැරෙන්නත් බෑනෙ
අනේ මන්ද කැමති නං කියමු.
