Podi Silva - පොඩි සිල්වා;22081557 said:මටත් එවපන්
උඹල වගේ උන්ව ආශ්‍රය කරන්න හොඳ නෑ 
මූ කතෝලික ආගම අදහන නිසා සුයිසය්ඩ් කරගන්න කැමති වෙන එකක් නෑ තමයි..![]()

පල යන්න GOT බලපු නැති එකාඋඹල වගේ උන්ව ආශ්‍රය කරන්න හොඳ නෑ
ඇයි කතෝලික ආගමට අනුව තමන්ගෙ ජීවිතේ තීරණ තමන්ට ගන්න අයිතියක් නැද්ද ?![]()
![]()



![]()
ජිවිතේ දුන්නෙත් දෙවියන් වහන්සේ ගන්නෙත් දෙවියන් වහන්සේ....![]()
සුයිසයිඩ් කරගත්තොත් ඩෙෆා අපායේ...![]()
![]()
එතකොට බෙහෙත් බොනව ඔපරේශන් කරනව වගේ ඒවත් පව්ද ? 
එතකොට බෙහෙත් බොනව ඔපරේශන් කරනව වගේ ඒවත් පව්ද ?
![]()

දොස්තරට නෙමේ,,, 
+ Thoppi Chaminda
+ Pathfinder

දවසක එන්නංසිරාවට උඹ එනවද?
දවස කවදා උදාවෙයිද කියල නං දන්නේ නෑ 
කසුනුයි මායි තුවක්කුවක් අරං වෙඩි තියාගන්න ඉන්නෙඋඹට මැරෙන්න යන තැන pm වෙන්න schedule කල්ල යන්නං බලන්නම ඕනෙ නං මැරුණට පස්සෙ වරෙං
සමහර විට මිනී කවුරු හරි හොයාගත්තොත් පොලිසියට කියයි එතකොට මාධ්‍ය වල පෙන්නයි හැබැයි එතකොට නං කුණු වෙලා තියෙයි මූනු එහෙම අඳුනගන්න බැරිවෙන්න
![]()
මුත් එයිද දන්නේ නෑ අපිත් එක්කම මැරෙන්න...![]()
දවසක එන්නංදවස කවදා උදාවෙයිද කියල නං දන්නේ නෑ
![]()
හා හා දැන්ම මැරෙන්නේ නෑ අපි කවුරුත් බය නැතුව හිටුහෙට අනිද්ද බැරිනං අවුරුද්දක් දෙකක් තුනක් හරි පහු වෙලා අනිවා වරෙන්..
මම නං සෙන්චරිය ගහනව කොහොමහරි

echcharakal iwasuwekida?හෙට අනිද්ද බැරිනං අවුරුද්දක් දෙකක් තුනක් හරි පහු වෙලා අනිවා වරෙන්..
මොකක්ද යකෝ ඒ විජ්ජුම්බරේ..
මැරෙන්ඩ කලිං බඩුවක් හරි ගහල ඉන්ඩ ඕන..
නැත්තං මට තියෙන අසහනෙට පෙරේතයෙක් වෙලා ඉපදෙයි
ඔව් එකම කෙනාගෙ ෆේක් සෙට් එකනෙubala set eka ekaida![]()
කාලයක් වෙන වෙනම අකවුන්ට් වලින් මේකට ඇවිල්ල දැන් මටත් මටත් මතක නෑ මේ මමමයි කියල.