තව එකෙක් ඉන්නව ජොනීවොකර් කියල මට සමහරවිට වයිට් එක්ක තැපලෙනව.
ලේසිලිසාඩ්
වයිට්වෝකර්
කසුන්kdp
උඹලව කවදාවත් දකින්ඩ (අඳුරගන්ඩ) ලැබෙන එකක් නෑ නේ

ඔව් එකම කෙනාගෙ ෆේක් සෙට් එකනෙකාලයක් වෙන වෙනම අකවුන්ට් වලින් මේකට ඇවිල්ල දැන් මටත් මටත් මතක නෑ මේ මමමයි කියල.

බොමු විස්කි ටිකක්Podi Silva - පොඩි සිල්වා;22081756 said:Whitewalker සොන්නයා වගේ ද
Johnnie walker සුපිරි Brand එකක් නේ
ලේසිලිසාඩ්
වයිට්වෝකර්
කසුන්kdp
උඹලව කවදාවත් දකින්ඩ (අඳුරගන්ඩ) ලැබෙන එකක් නෑ නේ
මොකක්ද යකෝ ඒ විජ්ජුම්බරේ..
මැරෙන්ඩ කලිං බඩුවක් හරි ගහල ඉන්ඩ ඕන..
නැත්තං මට තියෙන අසහනෙට පෙරේතයෙක් වෙලා ඉපදෙයි

a ai? Man hithan hitiye kammeli katussa witharai hengila inne kiyala

ayi katussawa patalawaganne umbalage prashnawalataමං මුගෙන් හැංගිලා ඉන්නෙ මේකෙ උන්ට කියල තියෙන කතාවල හැටියට ශුවර් නෑ
