මුන්_අම්මලාද?

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේක දැක්කද බන්? ඉන්දියන් පර හැත්ත. බලපන් මේ පොඩි දරුවට කියලා දෙන විදිය. නොදකින් පර හු%.. පව් බන් මේ අහින්සක නොදරුවා...මුන් අම්මලාද? :angry:

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙහෙම හැදෙන ලමයි එක්කො ප්‍රශ්ණ වලදි සියදිවි හානිකරගන්නව. නැත්තම් මුළු සමාජෙන්ම පලිගන්නෙ ලොකු වුනාම.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙතන කෑ ගහන කට්ටිය අම්මලගෙන් පාරක්වත් කාලම නැද්ද .:lol: ළමයි මුරණ්ඩු වුනාම පාරක් දෙකක් ගහනව තමා ඒ ළමයගේම හොඳට මිසක් නරකකට නෙවේ. ;)සමහර ළමයි ඉන්නවා හරිම මුරණ්ඩුයි පොතක් පතක් අතින් අල්ලන්නෙවත් නෑ. ඉතින් නොගහ හදන්න පුලුවන්ද? :rolleyes:මෙතන මේ ළමයව මරන් කන්නෑනේ. මෙතන ළමයට සැරකළාට ළමයට පණටත් වඩා ආදරේ ඇති. ඉන්දියන් අම්මලා ශ්‍රී ලංකන් අම්මලා කියලා වෙනසක් නෑ හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි.:P;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හැබැයි මටත් දුක හිතුනා ළමයගේ මුහුණ දකිද්දිනම්. :sorry::D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙතන කෑ ගහන කට්ටිය අම්මලගෙන් පාරක්වත් කාලම නැද්ද .:lol: ළමයි මුරණ්ඩු වුනාම පාරක් දෙකක් ගහනව තමා ඒ ළමයගේම හොඳට මිසක් නරකකට නෙවේ. ;)සමහර ළමයි ඉන්නවා හරිම මුරණ්ඩුයි පොතක් පතක් අතින් අල්ලන්නෙවත් නෑ. ඉතින් නොගහ හදන්න පුලුවන්ද? :rolleyes:මෙතන මේ ළමයව මරන් කන්නෑනේ. මෙතන ළමයට සැරකළාට ළමයට පණටත් වඩා ආදරේ ඇති. ඉන්දියන් අම්මලා ශ්‍රී ලංකන් අම්මලා කියලා වෙනසක් නෑ හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි.:P;)

    පොඩි කාලෙම ඔහොම කරාම තමයි ඔය නංගි මල්ලිට වෙලා තියනව වගේ මොංගල් ටයිප් ඩයල් වෙන්නෙ ලොකු වෙද්දී..
    මොන්ටිසෝරි යන කාලෙම මහාචාර්ය කරන්න හදන්නෙ..
    ඊට පස්සෙ ශිෂ්‍යත්වෙට කියල මරන් කන්න යනව පොඩි උන්ව..
    ළමා කාලයක් නෑ..
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පොඩි කාලෙම ඔහොම කරාම තමයි මේ මට වෙලා තියනව වගේ මොංගල් නංගි මල්ලි ටයිප් ඩයල් බිහි වෙන්නෙ ලොකු වෙද්දී..
    කණගාටුයි!

    මොන්ටිසෝරි යන කාලෙම මහාචාර්ය කරන්න හදන්නෙ.. ඊට පස්සෙ ශිෂ්‍යත්වෙට කියල මරන් කන්න යනව පොඩි උන්ව.. ළමා කාලයක් නෑ..
    අපෝ කතාවනම් ඇත්ත තමා :yes: මාත් කැමැති නෑ ඒ වගේ මෝඩ ගෑණුන්ට.:D
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඒ අහිංසක කිරිසප්පයට මොන හිතකින් ගහනවද මන්ද. ඉගෙන ගන්න වයසක ඉන්න ළමයෙක්වත් නෙමෙයිනේ ඒ ළමය. පව් පොඩි එකා. :(:(:(:(
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතන කෑ ගහන කට්ටිය අම්මලගෙන් පාරක්වත් කාලම නැද්ද .:lol: ළමයි මුරණ්ඩු වුනාම පාරක් දෙකක් ගහනව තමා ඒ ළමයගේම හොඳට මිසක් නරකකට නෙවේ. ;)සමහර ළමයි ඉන්නවා හරිම මුරණ්ඩුයි පොතක් පතක් අතින් අල්ලන්නෙවත් නෑ. ඉතින් නොගහ හදන්න පුලුවන්ද? :rolleyes:මෙතන මේ ළමයව මරන් කන්නෑනේ. මෙතන ළමයට සැරකළාට ළමයට පණටත් වඩා ආදරේ ඇති. ඉන්දියන් අම්මලා ශ්‍රී ලංකන් අම්මලා කියලා වෙනසක් නෑ හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි.:P;)

    :love::love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපෝ කතාවනම් ඇත්ත තමා :yes: ඒත් මාත් ඒ ටයිප් එකේ වේෂියෙක් නෙ ඉතින්.:D

    හප්පා උයා වෙශියෙක් ද ?
    රහද දැන් ?

    8.gif

    post එකක් quote කරද්දී අදාළ දේට reply කරපන් ගෑනියෙ/නංගි මල්ලියෙ..
    නිකන් දෙකයි පනහෙ වැඩ නොකර
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,040
    3,879
    113
    ළමයෙකුට දඬුවමක් නම් කරාට කමක් නෑ ඒත් අම්ම කෙනෙක් දරුවෙකුගේ මූනට අරෙහෙම ගහන එක නම් ගොඩක් වැරදියි.
    අනික තමයි ඔහොම ගහල කිව්වට මතක හිටින්නෙත් නෑ. ළමය මර බයෙන් ගැහි ගැහි ඉන්නවා විතරයි.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ හපොයි මෙයාට රිදිලා තියෙන තරමක් ! :rofl:ඔයාටත් අම්මා ඔහොම නේද ගහල ඉගැන්නුවේ ටොකු ඇන ඇන මට ඇත්ත කියන්න. :rolleyes::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ හපොයි මෙයාට රිදිලා තියෙන තරමක් ! :rofl:ඔයාටත් අම්මා ඔහොම නේද ගහල ඉගැන්නුවේ ටොකු ඇන ඇන මට ඇත්ත කියන්න. :rolleyes::lol:

    ගුටි නම් කාල තියන ඕන තරම්..
    ඒ වරදවල් වලට ගුටි කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නෙ..

    ඒත් ඉගෙන ගනින් කියල නම් ජීවිතේට පාරක් ගහල නෑ..
    පොඩි කාලෙදි ඔහොම අරක පාඩම් කරපන් කියල ගැහුවම ලොකු උනාම මතක නැති උනාට..
    යටි හිතේ තියනව ඕව.. අන්තිමට සමාජෙන් පලිගන්න හදන එකෙක් හැදෙන්නෙ ඔහොම මානසිකව වැට්ටුවාම..
    උගන්නන ක්‍රම තියනව..
    මූනට චට පට ගහල උගන්නන්න හදන්නෙ ඉතින් අර මම කිව්ව ජාතියෙ මෝඩ හැත්ත තමයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගුටි නම් කාල තියන ඕන තරම්..
    ඒ වරදවල් වලට ගුටි කාපු නිසා තමයි අද මෙහෙම ඉන්නෙ..

    ඒත් ඉගෙන ගනින් කියල නම් ජීවිතේට පාරක් ගහල නෑ..
    පොඩි කාලෙදි ඔහොම අරක පාඩම් කරපන් කියල ගැහුවම ලොකු උනාම මතක නැති උනාට..
    යටි හිතේ තියනව ඕව.. අන්තිමට සමාජෙන් පලිගන්න හදන එකෙක් හැදෙන්නෙ ඔහොම මානසිකව වැට්ටුවාම..
    උගන්නන ක්‍රම තියනව..
    මූනට චට පට ගහල උගන්නන්න හදන්නෙ ඉතින් අර මම කිව්ව ජාතියෙ මෝඩ හැත්ත තමයි..

    titiya ekka randu wenna epa sudu:love::love: titila hodayi ban meke sudu redi adan inna godak unta wada me titi wage aya wachanekin hari uadwuwak karanawa sudu ada gaththa hoda charitha ahaka balanakota :yes:;):)