මහින්ද පරදුනොත් මේක සාදාරණ චන්දයක්
නැත්තන් ජිල්මර්ට්![]()

කවදාවත් මෙහෙ ඡනද ප්‍රථිඵල පරක්කු වෙලා නෑ නේද? මුන් හොර කරනවද මන්ද බන්.
Who the fuck is our new boss?
I hate hard times like these.
This is a highly risky business decision. To whom I'm going to support ?
FUCK ME ! FUCK BOTH OF THEM !

ANDUWA DINAPU EWA HOYALA GANNAKAN PARADICHCHA EWA HOLD KARAN INNAWA


පිස්සුද බන් වෙනදත් ඔහොමයි .....කොහොමත් මුලින් දෙනවා GOV එකට ගිය දෙක තුනක් .... ඒක හැටි
අනිත් එක අපිට කලින් leak වෙන්නේ counting කරන තැන .....එක තව approval වෙන්න ගොඩක් වෙලා යනවා ....... cross check වෙන්න එහෙම
බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
MS 13122
MR 13046
මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
MS 19131
MR 17869


