මුන්_හොර_කරනවද?

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මුන්_හොර_කරනවද?

    කවදාවත් මෙහෙ ඡනද ප්‍රථිඵල පරක්කු වෙලා නෑ නේද? මුන් හොර කරනවද මන්ද බන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පිස්සුද බන් උබට මොන හොරද පරක්කු වෙනවා කොහොමත් හැමදාම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,787
    16,832
    113
    Apo naha mahinda kiyanne harima upasakaya.jeewitheta hora wadak karala naha.:D
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    පිස්සුද බන් වෙනදත් ඔහොමයි .....කොහොමත් මුලින් දෙනවා GOV එකට ගිය දෙක තුනක් .... ඒක හැටි :)
    අනිත් එක අපිට කලින් leak වෙන්නේ counting කරන තැන .....එක තව approval වෙන්න ගොඩක් වෙලා යනවා ....... cross check වෙන්න එහෙම
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,200
    1,804
    113
    Badulla
    මහින්ද පරදුනොත් මේක සාදාරණ චන්දයක් :yes::yes:
    නැත්තන් ජිල්මර්ට් :baffled::baffled::rofl::P
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    කවදාවත් මෙහෙ ඡනද ප්‍රථිඵල පරක්කු වෙලා නෑ නේද? මුන් හොර කරනවද මන්ද බන්.


    ANDUWA DINAPU EWA HOYALA GANNAKAN PARADICHCHA EWA HOLD KARAN INNAWA
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පිස්සුද බන් වෙනදත් ඔහොමයි .....කොහොමත් මුලින් දෙනවා GOV එකට ගිය දෙක තුනක් .... ඒක හැටි :)
    අනිත් එක අපිට කලින් leak වෙන්නේ counting කරන තැන .....එක තව approval වෙන්න ගොඩක් වෙලා යනවා ....... cross check වෙන්න එහෙම


    අහෙනම් කමක් නෑ. අහන අහන එකා කිව්වේ M‍y3 ට ඡන්දෙ දැම්ම කියල. මුල් එක පරක්කු වෙල ආව නිසා බැලුවෙ ජිල්මාට්ද කියල
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
    MS 13122
    MR 13046
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 19131
    MR 17869
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,340
    1
    4,222
    113
    Moratuwa
    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
    MS 13122
    MR 13046

    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 19131
    MR 17869


    Sure da ban? :dull::dull::dull:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    තැපල්_ඡන්ද_ගණනය_අවසන්

    මාධ්යවේදියා
    14 mins ·
    අපට ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වන විට තැපල් ඡන්ද ගණනය කර අවසන් නමුත් එය තවමත් ප්‍රකාශිත නොවීම ගැන ගැටලුවක් තිබෙයි..