මුනේ රැව්ල

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ඕවයේ අනිත් විස්තර එහෙමත් කියවල බලපන්...:rolleyes:

    ඕක ගාන එක නවත්තුවම ආයේ රැවුල යනවා...මම අහල තියෙනවා ඔය වගේ බෙහෙතක් ගැන...ඕක ඇවිල්ල රැවුල වැවෙන්න ම හදපු බෙහෙතක් නෙමෙයි..ඔකේ රැවුල වැවෙන්නේ සයිඩ් එෆෙක්ට් එකක් විදිහට...:baffled:

    sira da..net eke nam godak vedios thiyenawa ban
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙලාකු ලූණූ ගෙඩියක් ෙහාදට ෙපාඩි කරලා රැවුල වැෙවන්ෙන් නැති තැන්වල සතියක් දිගටම දවසට ෙදවර ගාෙන් ගාන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සිරාවටම බං.. ගොඩක් උන් නාහෙන් අඬනවා රැවුල වැවෙන්නේ නෑ කියලා.. ඒවුනාට කවුරුත් මුකුත් කියන්නෙ නැත්තං ඒක තමන්ට පට්ට ලෙසියි.. වෙලාවත් ඉතුරුයි..:cool:

    ඔව් බන්
    තිබ්බට අවුලක් නැ
    දවස ගානේ කපන්න හෙන කම්මැලියි ඕක
    එහෙන් මෙහෙන් කපලත් කතිනේ
    ෆුල් shave කරන්න ගියාම වෙල්ව යනවා



    කැපුවම වැවෙනවද බන් සිරාවට? වැවෙන්නත් ඉතින් රැවුල තියෙන්න ඕන මම හිතන්නේ..:P

    ඕකෙන් වෙන්නේ අලුත් වැවෙන ඒවා ගනකම වෙන එක නේද? කැපුවා කියල රැවුල වැවීමට කිසි සම්බන්දයක් නැහැ නැත්තම්..:baffled:

    :baffled::baffled: විටමින් E වලට එනවා කියල මමත් අහල තියෙනවා

    ඔව් බන් ඉතින් මගේ එහෙම තම හැදුනේ
    ol කාලේ ඉදල
    මෙහෙමයි මූනේ යන්තමට රැවුල ඇවිල්ලද කියල බලන්න ඕනේ
    අර දැලි රැවුල වගේ.

    එහෙම ඇවිල්ල නම් කපන්න තියෙන්නේ
    අර විදියට කපද්දී ඒ හරියේ හැම උත්තේජනය වෙලා වවෙන්ව :confused::confused:




    rawla kapuwahama podi eka wage ban:no:

    වැවෙන්න ඕන තැන්වල මවිල් ගස් දෙකතුනක්වත් නැද්ද
    එය්හෙම තියෙන්වනම් කපන්න ගනින් ඒ හරිය්වත්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා :dull::dull:

    මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා

    රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
    යට අතට කපන්න

    shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ
    මචන් උඩට රැවුල කැපුවොත් මොකද වෙන්නේ. :confused:
    එහෙම මම දවසක් කපුවා පට්ට සොෆ්ට් බන් එතකොට. :P
    ආපහු කැපුවේ නැහැ එහෙම ලස්සනට වැවෙන එකක් නැහැ කියලා හිතලා. :eek:
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ෙලාකු ලූණූ ගෙඩියක් ෙහාදට ෙපාඩි කරලා රැවුල වැෙවන්ෙන් නැති තැන්වල සතියක් දිගටම දවසට ෙදවර ගාෙන් ගාන්න

    meken haiyanawada ban