ඕවයේ අනිත් විස්තර එහෙමත් කියවල බලපන්...
ඕක ගාන එක නවත්තුවම ආයේ රැවුල යනවා...මම අහල තියෙනවා ඔය වගේ බෙහෙතක් ගැන...ඕක ඇවිල්ල රැවුල වැවෙන්න ම හදපු බෙහෙතක් නෙමෙයි..ඔකේ රැවුල වැවෙන්නේ සයිඩ් එෆෙක්ට් එකක් විදිහට...![]()
සිරාවටම බං.. ගොඩක් උන් නාහෙන් අඬනවා රැවුල වැවෙන්නේ නෑ කියලා.. ඒවුනාට කවුරුත් මුකුත් කියන්නෙ නැත්තං ඒක තමන්ට පට්ට ලෙසියි.. වෙලාවත් ඉතුරුයි..
කැපුවම වැවෙනවද බන් සිරාවට? වැවෙන්නත් ඉතින් රැවුල තියෙන්න ඕන මම හිතන්නේ..
ඕකෙන් වෙන්නේ අලුත් වැවෙන ඒවා ගනකම වෙන එක නේද? කැපුවා කියල රැවුල වැවීමට කිසි සම්බන්දයක් නැහැ නැත්තම්..
විටමින් E වලට එනවා කියල මමත් අහල තියෙනවා


rawla kapuwahama podi eka wage ban![]()
මචන් උඩට රැවුල කැපුවොත් මොකද වෙන්නේ.අපි මෙහ වවිච්ච ඒවා කපාගන්න වෙලාවක් නැතුව ඉන්නවා
මගේ නම් වවුනේ බන් රැවුල කපලම තමා
රැවුල කපන කොට රෙසරෙන් උඩ අතට කපන්න එපා
යට අතට කපන්න
shaving machine,දැලිපිහි සඳහා අදාල නොවේ



ෙලාකු ලූණූ ගෙඩියක් ෙහාදට ෙපාඩි කරලා රැවුල වැෙවන්ෙන් නැති තැන්වල සතියක් දිගටම දවසට ෙදවර ගාෙන් ගාන්න