ambo bn, that will the battle of the decade.චමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
ambo bn, that will the battle of the decade.චමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
දෙන්නට පොරෝ දෙකකුත් දීලා යවන්න ඕනේචමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
na bn chamudithayata witharak dunnama athi, interview eke mada weddi chamudithaya uge ekenma utama gahagena suicide karagannawaදෙන්නට පොරෝ දෙකකුත් දීලා යවන්න ඕනේ
බලංගොඩ ආනන්ද මෛත්‍ය හාමුදුරුවෝ එක පාරක් කියාල තිබ්බා අනගාරික ධර්මපාලතුමා එක්ක වාද කරන්න නම් වෙනම ඉගන ගෙන එන්න ඔනේ කියලා,අන්න එ වගේ මොනවහරි කිව්වාම තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක් තමයි සන්නස්ගලයි,පිටිදුවේ සිරි ධම්ම හාමුදුරුවෝයි කියන්නෙ...සන්නා එක්ක චමුදිත ඔහොම කියන්න ගියොත් චමුදිතගේ අච්චි මතක් කරයි සන්නාචමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.

කමෙන්ට් එක දැක්කා නම් චමුදිතයට සුවිසයිඩ් කරගන්න වෙන්නේ නැ . හාර්ට් ඇටක් තමාna bn chamudithayata witharak dunnama athi, interview eke mada weddi chamudithaya uge ekenma utama gahagena suicide karagannawa
මොකෙක්ද බං ඔය. සරලව කතා කරගන්න පුලුවන් එකෙක්ද. ප්‍රශ්නෙන් පැනලා යන්න මහාපරාණ වචන දාල වචනෙන් ගහන එකෙක්නේ ඌ. ඌ අනිත් උන්ට වඩා සිංහල ටිකක් දන්නවා. ( ඊට වඩා රගනවා ). මේ රටේ ජාතිය සහ ආගම එක්ක බද්ධ වෛරයෙන් ඉන්න තමුන්ගේ මවුටවත් නොසලකපු එකෙක්.චමුදිතත් එක්ක සාකච්ඡාවකට යන්න ඕනේ සන්නස්ගල.
“තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක්”බලංගොඩ ආනන්ද මෛත්‍ය හාමුදුරුවෝ එක පාරක් කියාල තිබ්බා අනගාරික ධර්මපාලතුමා එක්ක වාද කරන්න නම් වෙනම ඉගන ගෙන එන්න ඔනේ කියලා,අන්න එ වගේ මොනවහරි කිව්වාම තර්කය බිඳින්න මොනවා හරි ගොතලා කියන දෙන්නෙක් තමයි සන්නස්ගලයි,පිටිදුවේ සිරි ධම්ම හාමුදුරුවෝයි කියන්නෙ...සන්නා එක්ක චමුදිත ඔහොම කියන්න ගියොත් චමුදිතගේ අච්චි මතක් කරයි සන්නා![]()
menna minissuඉස්සර ජනහඬ එකේ මූට කවුරු හරි බැන්න ළාමක ටිං ටිං කෙනෙක් කියලා.
මතක නෑ කවුද කිව්වේ කියල.
මූ, හංසමාලි කියන්නේ එක කාසියේ දෙපැත්ත. මූ ටයි එකක් දාගෙන ඉන්න එක විතරයි වෙනස්.
චතුර අල්විස් කියන්නෙත් තමන් තමා දන්නෙ කියල හිතන් ඉන්න එකෙක්.
ඉස්සර වාද වලට හොඳ සී. වී. ගුණරත්න කියන හිටපු ඇමතිතුමා. චමුදිතයව පොලොවෙ ගහනව හිටියනං එහෙම. එතුමා කොටි බෝම්බෙකින් මැරුණා.
media folks like saman,mohan know a lot about the world and the country they live in. people like chamuditha on the other hand, are Google heroes, but aren't really knowledgeable ..