උත්තරෙ දැනගෙන ප්‍රශ්ණ අහනව කියන්නෙ මේවට තමයි![]()
Uththarayak nane bn meka thaman kamathi ekak hithaganna kiyalane thiyenne.
Mama baluwe bahuthare mokakda hithanne kiyala.
උත්තරෙ දැනගෙන ප්‍රශ්ණ අහනව කියන්නෙ මේවට තමයි![]()
මන් හිතන්නෙ ප්‍රෙමදාස සහ මහින්ද තමා ඔය කිව්ව ජනාධිපතිවරු දෙදෙනා.
දෙදෙනාගෙ සමාන ලක්ෂන තියෙනවා හොඳ සහ නරක පැති දෙකෙන්ම පාලන ක්‍රමෙදි
නරක නම්
දෙන්නාම ඒකාධිපති ටයිප් එකෙ තමා ගියෙ
ඒ වගෙම දෙන්නාටම හිටියා අපත පුත්තු.
සජිත් ,නාමල්
පවුල් පාලනය තිබුණා
හොඳ.
පොඩි මිනිහාට සැළකුවා දෙන්නාම
පුත්තු අපත උනාට පොඩි මිනිස්සු ගැන බැලුවා.
යම් කිසි සංවර්ධනයක් උනා
යු ඇන් පී එකෙ නම් අදටත් තියෙන්නෙ ප්‍රෙමදාසගෙ ඡන්ද ටික
මහින්දගෙ පැත්තෙ මහින්දට හම්බවෙන ඡන්ද ටික තමා
Premadasa & Mahinda


මහින්ද දුප්පති මිනිහාට කියලා කලෙ ඉතිං කොරියාවෙ රස්සාවල් දුන්නා, නිල් බලකායෙන් ජොබ් දුන්නා වගෙ දෙවල් තමා.ජේ,ආර්,ප්‍රේමදාස කාලවල ජීවන වියදම හුගක් අඩුයි බනේ කාලේ කෑම, බීම එලවලු,ඇදුම්,විදුලි බිල්,ජල බිල්,බස් ගාස්තු වගේ ඒවා හුගක්ම අඩුයි.හම්බ වෙන ආදායමට සාපේක්ෂව ඒව මිල අඩුයි.පෙට්‍රොල් වගේ ඒවානම් ගිනි ගනන්.චන්ද්‍රිකාගේ කාලෙත් ලොකු සංවර්ධනයක් කරේ නෑ.පාරක්වත් තාර දැම්මේ නෑ.හැබයි බඩු මිල කෑම බීම හුගක්ම අඩුයි.ඇදුම් එහෙමත් ලාබයි.ජීවන වියදම ගෑනි මොනා හරි කරලා අඩුවට තියා ගත්තා.ලොකුවට නය අරගෙන බොරු සෝබන වැඩ කරන්න ගියේ නෑ.දැන් මහින්දගේ කාලේ දුප්පත් මිනිහට කරලා තියෙන්නේ මොන පකක්හ කියලා පොඩ්ඩක් කියපන්.යුද්ධය, මල මිනී විකුනගෙන කාපු එක ඇරෙන්න මොකක්ද දුප්පත් මිනිහට කරලා තියෙන්නේ.![]()

අපේ කරුමෙ කියන්නෙ හොඳ එකා තෝරන්න වෙලා තියෙන්නෙ මහ අපත සෙට් එකකින්නෙ. මාව ජනාදිපති කලොත් මම ඔය ඔක්කොටම වඩා හොඳට රට හදල පෙන්නන්නම්.![]()

මහින්ද දුප්පති මිනිහාට කියලා කලෙ ඉතිං කොරියාවෙ රස්සාවල් දුන්නා, නිල් බලකායෙන් ජොබ් දුන්නා වගෙ දෙවල් තමා.
හැබැයි ප්‍රෙමදාස එක්ක සංසන්ධනය කලොත් මහින්ද පොඩි මිනිහාට කරපු දෙවල් සාපෙක්ෂව අඩුයි. මහින්දට ලොකුම කැමැත්ත තියෙන්නෙ තාමත් යුද්ධෙ ඉවර කරාපු එක කියන දෙ නිසා.
අප්ප ප්රේම දාසයට
නිදන් ටික හාරගන්න බැරි උනා
කොටින්ට ආයුධ දෙන්න බැරි උනා
ගෑනිගෙ පොටෝ එකක් පත්තරේට දාපු එකා මරන්න බැරි උනා
මිනිස්සු තිරිසන් විදිහට මරල පාතාලෙ ලං කරගන්න බැරි උනා
හැබැයි කැරිය සුදු මල් වට්ටිය අරන් යනව හැම තැනම
ඕක කුඩු වෙලා ගිහින් ඔකගෙ ලමයටවත් ලමයි නැත්තෙ මේ රටට කරපු අපරාදෙට
ලැවරිය විකුණපු වේසිගෙ පුතාගෙ පුතා කඩපු නිදන් සල්ලි බැරිම තැන පන්සල් වලට බෙද බෙද ගිය
මොකද නිදානයක් කැඩුවොත් ඕකෙන් භාගයක් වත් ඕවගෙ වැඩ කරන්න ඕන
නැත්තම් අප්ප වගේ තමයි ඔය පොන්සියත් කුඩු වෙන්නෙ
මහින්ද දුප්පති මිනිහාට කියලා කලෙ ඉතිං කොරියාවෙ රස්සාවල් දුන්නා, නිල් බලකායෙන් ජොබ් දුන්නා වගෙ දෙවල් තමා.
Premadasa & Mahinda
ලබ්බ තමා ! මහින්ද පොඩිමිනිහව නගාසිටුවන්න කරපු එක වැඩසටහනක් කියපන් ???
ඇයි බං ගම්මානවල පාරවල්, පාලම්, ගම්මානවලට වතුර (2004 - 72% ජල සැපයුම් 2014 90%) විදුලිය දීපුවා (2004 - 73% ලංකාවේ විදුලිය තිබ්බෙ 2014 98%), CTB එකට බස්, ඉස්කෝල වලට මහින්දෝදය විද්‍යාගාර, ඉස්පිරිතාල... ගොඩක් දේවල් තියෙනවා ඔහොම