මුරලි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    images


    ලංකාවේ cricket වලට හිනා වෙච්ච අපේ කොල්ලන්ට සුද්දෝ කුණුහරපෙන් බැනපු යුගය ඉවර කලේ මුරලි :yes: ලංකාව වර්ල්ඩ් කප් එක දින්නට එංගලන්තය බටහිර ඉ කොදෙව් කන්ඩායම් ලංකාවට ටෙස්ට් මැච් එකක් දෙන්නේ 98-99 කලෙදි :growl: ඒ දීපු සුද්දන්ට ලංකාවේ කොල්ලෝ කවුදකියල කියල දුන්නේ මුරලි :yes:අද ලංකාවෙ cricket හොද තැනක තියෙනව නම් ඒකට හේතුව මුරලි මුරලි නැති ලංකාවේ ටීම් එකක් ගැන හිතාගන්නවත් බෑ :(
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    fantastic & amazing cricketer...

    "මින් පසු අසිරු අවස්ථාවල කණ්ඩායම ගලවා ගැනීමට මුරලි කෙනෙකු නැත.ඒ සුන්දර හිනාව නැවත දකින්නට නැත.:(:(
    නැවත මුරලි කෙනෙකු බිහිවේ දැයි සැක සහිත වුවත් අපි වාසනාවන්ත වෙමු.එවන් විශිෂ්ඨයෙකු ක්‍රීඩා කරනු දැකීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.
    අනාගතයේ දවසක මුරලි ගැන යමෙක් ඇසුවොත් අපිට කීමට ගොඩක් දේ ඇත.ඒ ඔහු සමුගත්තේ සුන්දර වූ මතක රැසක් ඉතිරි කොට නිසාවෙනි."|:yes::yes::yes::yes:
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    You are a true legend and a champ!
    your legend will live forever!!!
    you will be missed Murali.. Thanks a lot for all your commitments and contributions!
    Cheers!!
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    mama national selection meet play karala parada wela thiyenawa eth adala naha
    a unata mata wc final 1 dawase aduna aththatama thamath mata dukai :( :(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උඹ මෙක ලියල තියෙන විදිය මගේ බොක්කටම දෑනුන මචන්... සිරාවටම...
    මාර දුකයි...

    ඒත් ආවොත් කවදාහරි යන්නත් ඕනනේ..

    " ඔඹ යන්නෑත්තේ එයි අසන තුරු ඉන්න එපා , ඔබ යන්නේ ඈයි අසන අවස්තාවේ සමුගන්න "

    ඒ වගේ හෑම තීරනයක්ම ඉතාම නිවෑරදි වේලාවෙ ගෑනීමෙන් මුරලිගේ විශිශ්ටත්වය තවත් ඔප්පු වෙනව...
    ලන්කාවේ ජාතික සමගියේ සලකුනක් මුරලි... ඒ
    වගෙම පිට්ටනියේ කරපු වික්‍රමයනේගේ මතකය හෑමදාම මතකයේ තියෙවි...

    ඔබට ජය...
    11.gif
    :(

    205426,xcitefun-miss-u-2.gif


    :(:(:(:(:(




    :yes::yes::yes::D:D

    All of us really love him.
    And now onwards we'll never see him playing again.

    :(:(

    WE MISSSSS UUUUUUUU...Great SON of MOTHER SRI LANKA
    :(:(
    mata eeye eduna yakooo.!!! :(

    -
    mata mathakai muralige palaweni match eka yaanthamata wage.. mama godak podii e kaale..

    :(:(
    Murali We proud of you

    :yes::yes:

    We miss u murali.............. muraligen ape team 1ta labuna sahaya kiyala nima karanna ba... ath ayeth apita muraliwa team 1 dakinna labenne na.... ath mama hithanawa ape rate tawath muralilawa bihikaranna muralagen hamadamath sahaya apata labei kiyala.. best of luck murali......

    :D:D
    Murali the legend! :love:

    :D:D

    murali is da gretest bowler ever,we salute you,also,vaas,and sanath


    :D:D

    :(:(


    :D:D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මුරලි වගෙ පන්දු යවන්නෙක් ආයෙම ලංකාවෙන් තියා ලෝකයෙන් වත් බිහි වෙන එකක් නෑ.බිහි උනත් ඒ වාර්තා නම් අභිබවා යන්න පුලුවන් වෙන එකක් නෑ.
    මුරලි පන්දුවට පහර දෙන්න එන්නේ අවසාන අවස්ථා වල උනත් ක්‍රිකට් විස්තර විචාරකයෝ පවා මුරලිගෙ බැටිං බලන්න ආසයි.
    මුරලි බැටිං වලටත් මෑන් ඔෆ් ද මැච් වෙලා තියෙනවා.
    බංග්ලාදේශ් එක්ක ලැජ්ජා සහගත පරාජයකින් ලංකාව ගලවගත්තෙ අපෙ මුරලි.
    මුරලි හැමදාම අපෙ.
    ****
    great post...bro
    reps denna baalu.
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    ow ban mathakada match ekata kalinuth harbhjan ekka hoda fit ekak wage kath kara kara hitiye..mara hoda nihathamani kenek...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියන්න වචන නැහැ සහෝ
    ලෝකේ බිහිවෙච්ච හොදම පිටදග පන්දු යවන්නා
    ලංකවේ අපිට ගෙනාපු කීර්තිය ජය අති මහත්
    මුරලි ඔබ ක්‍රීඩාවෙන් සමුගත්තද අපේ හදවත්වල සදා රැදී සිටින විරුවෙක්

    :yes::)

    :yes::yes::yes::yes:

    Murali , he is , was , and always will be a legend

    :yes::yes::yes:

    WE REALLY MISS YOU MURALI :(

    :(:(

    අඩේ ඇඩෙන කතා කියන්න එපා ඕයි...................:(:(:(:(

    :(:(

    aye me wage kenek loke pahala wena 1k ne mamanam asai murali play karana eka natara kalata umpire kenek hari wisthara vicharakayek wela hari cricket ekkama innawata
    :yes::yes:


    :(:(

    great thread
    :D:D;)


    :(:(