ලංකාවේ cricket වලට හිනා වෙච්ච අපේ කොල්ලන්ට සුද්දෝ කුණුහරපෙන් බැනපු යුගය ඉවර කලේ මුරලි
ලංකාව වර්ල්ඩ් කප් එක දින්නට එංගලන්තය බටහිර ඉ කොදෙව් කන්ඩායම් ලංකාවට ටෙස්ට් මැච් එකක් දෙන්නේ 98-99 කලෙදි
ඒ දීපු සුද්දන්ට ලංකාවේ කොල්ලෝ කවුදකියල කියල දුන්නේ මුරලි
අද ලංකාවෙ cricket හොද තැනක තියෙනව නම් ඒකට හේතුව මුරලි මුරලි නැති ලංකාවේ ටීම් එකක් ගැන හිතාගන්නවත් බෑ 



