මුලතිව් වල ගොඩ නැගෙන පන්සලක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Bank account 1k nedh da..? (Ube account 1a epa..)

    bump
    ac number ekak danna kenek dapan
    puluwan vidiyata udaw karamu

    උපකාර කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් දාපං මචං. Account Number එකක් තියෙනවනම් Telephone Number එකක් එක්ක වඩාත් හොදයි.





    මචන්ලා දුරකථන අංක දෙකක් පමණයි සඳහන් කරලා තිබුනේ.. දායක වෙන්න කැමති අයට උන්වහන්සේට කතා කරලම විස්තර දැනගන්න පුළුවන් වේවි.. :) :)

    T.P 0767435913 හෝ 0718435313.