මුල්ම පදිංචිය කොහෙද?

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    මුල්ම පදිංචිය කොහෙද?

    මගේ මුල්ම පදිංචිය ගම්පහ වතුමුල්ලේ, ඉස්කෝලේ ගියේ ගම්පහ සිරි කුරුස විද්‍යාලයට. ඊට පස්සේ අම්මලත් එක්ක කොළඹට ගියා, දැන් ඉන්නේ තුන්වෙනි ගෙදර.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉපදුණේ පලස්තීනේ..
    හැදුණේ සයිප්‍රස් ..
    දැන් ඉන්නේ ඇෆ්ගන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    හදාගත්ත පැල දාල කොහේ යන්නද ආයුබෝවන්ඩ.. උපන්දා ඉඳන් එකම ගෙදර එකම පළාතේ. ;)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුල්ම පදිංචිය කොහෙද?

    මගේ මුල්ම පදිංචිය ගම්පහ වතුමුල්ලේ, ඉස්කෝලේ ගියේ ගම්පහ සිරි කුරුස විද්‍යාලයට. ඊට පස්සේ අම්මලත් එක්ක කොළඹට ගියා, දැන් ඉන්නේ තුන්වෙනි ගෙදර.


    තුන්වෙනි ගෙදර. HUTHU මුල්ලේ, da
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,659
    113
    එකමත් එක රටක
    ගමපහ සෝමේ අයියා ඉන්න ඩික්මන් පාරේ බේබි නොනලගේ ගේ ඉස්සරහ දර මඩුව ගාවින් හැරිලා යද්දී තියන සමුපකාරෙයි , කරත්ත වැඩපොලයි අතර වෙලට වැටෙන පල්ලමේ තමයි බන් ගෙවල් තියන්නේ. 🥴
    උබල දන්නවා නේ???
     
    Last edited: