මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

මුල්ම ඡන්ද ප්‍රත

  • එජාපය දිනනවට

    Votes: 32 23.2%
  • පොහොට්ටුව දිනනවට

    Votes: 84 60.9%
  • එජනිස දිනනවට

    Votes: 6 4.3%
  • ජවිපෙ දිනනවට

    Votes: 16 11.6%

  • Total voters
    138

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    මුල්ම ඡන්ද ප්‍රතිඵලය කියනකොට මොන පක්ෂෙ දිනපු එකක් කියනවටද උබලා කැමති?

    හේතුවක් තියෙනව නම් ඒ හේතුවත් මෙතන කොටන් යමු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොහොට්ටුව.
    එතකොට මේකෙ ගොඩක් අය පොහොට්ටු වාසීන් නිසා එයාලගේ හිත් වලට සතුටක් එන නිසා👍👍👍
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොහොට්ටුවේ ඉන්න හොරුන්ට නොදෙවෙනි එකක් මේ පාර අපේ පැත්තෙන් ඉල්ලන්න දාලා තියෙන්නේ.:baffled:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Janathawa dinanawata :(

    attachment.php

    ජනතාව කවදාවත් දිනලත් නෑ දිනන්නෙත් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    attachment.php

    ජනතාව කවදාවත් දිනලත් නෑ දිනන්නෙත් නෑ.

    මචං ඔය ජනතාව, පොඩි මිනිහ කියල එකෙක් ඉන්නවද නේද...
    ඕකුන් තමා ජරාම ජාතිය. පට්ට කපටියි. මෙච්චර කාලයක් අපේ මොළ හෝදපු මිත්‍යාවක් තමා ඕක
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඇත්තටම දැන් ආණ්ඩු පක්ෂය මොකක්ද බන්? UNP ද?

    හවුල් ආණ්ඩුවක්නෙ බං. එක්සත් ජාතික පක්ෂයයි, නිදහස් පක්ෂෙන් බාගයයි :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඇත්තටම මම නං 2015ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, UNP එකට නෙමේ. ලංකාවෙ බහුතරයක් එහෙමයි නේද..
    ඡන්දෙ නොදා ඉන්න තරමට කලකිරිල හිටියෙ. මහින්දව පරද්දන්ඩ මොකෙක්වත් හිටියෙ නෑ. රනිල නිකං හාල්මැස්සෙක් වගේ ඒ කාලෙ. මහින්ද කිව්වෙ මට ෂැඩෝ බොක්සිං කරන්ඩ වෙලා තියෙන්නෙ කියල
    මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
    ඇත්තටම ජනතා වරම ලැබුනෙ මෛත්‍රීට, රනිල් මහත්තයට නෙමේ..
    මම හිතන විදිය වැරදිද? වැරදි තියේනං කියන්ඩ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එජාපය දිනපු ප්‍රත්ඵලයක් මුලින්ම එනවනම් හොඳයි, එතකොට අර සඳුන් බුවා එහෙම පුක උඩ දාගෙන ත්‍රෙඩ් දායි :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඇත්තටම මම නං 2015ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, UNP එකට නෙමේ. ලංකාවෙ බහුතරයක් එහෙමයි නේද..
    ඡන්දෙ නොදා ඉන්න තරමට කලකිරිල හිටියෙ. මහින්දව පරද්දන්ඩ මොකෙක්වත් හිටියෙ නෑ. රනිල නිකං හාල්මැස්සෙක් වගේ ඒ කාලෙ. මහින්ද කිව්වෙ මට ෂැඩෝ බොක්සිං කරන්ඩ වෙලා තියෙන්නෙ කියල
    මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
    ඇත්තටම ජනතා වරම ලැබුනෙ මෛත්‍රීට, රනිල් මහත්තයට නෙමේ..
    මම හිතන විදිය වැරදිද? වැරදි තියේනං කියන්ඩ

    උඹ හිතන විදිය හරියටම හරි බන්. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    පොහොට්ටුව.
    එතකොට මේකෙ ගොඩක් අය පොහොට්ටු වාසීන් නිසා එයාලගේ හිත් වලට සතුටක් එන නිසා👍👍👍

    එජාපය දිනපු ප්‍රත්ඵලයක් මුලින්ම එනවනම් හොඳයි, එතකොට අර සඳුන් බුවා එහෙම පුක උඩ දාගෙන ත්‍රෙඩ් දායි :lol:

    හොඳ හේතු දෙකක් :P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඇත්තටම මම නං 2015ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට, UNP එකට නෙමේ. ලංකාවෙ බහුතරයක් එහෙමයි නේද..
    ඡන්දෙ නොදා ඉන්න තරමට කලකිරිල හිටියෙ. මහින්දව පරද්දන්ඩ මොකෙක්වත් හිටියෙ නෑ. රනිල නිකං හාල්මැස්සෙක් වගේ ඒ කාලෙ. මහින්ද කිව්වෙ මට ෂැඩෝ බොක්සිං කරන්ඩ වෙලා තියෙන්නෙ කියල
    මෛත්‍රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
    ඇත්තටම ජනතා වරම ලැබුනෙ මෛත්‍රීට, රනිල් මහත්තයට නෙමේ..
    මම හිතන විදිය වැරදිද? වැරදි තියේනං කියන්ඩ

    නැහැ මචන් UNP එකට තිබුන චන්ද ප්‍රමාණයට වඩා 5 - 8% වගේ තමයි මයිත්‍රී නිසා වැදුනේ. ඔතන රනිල් වෙනුවට සජිත් ආව නම් චන්ද තව වැඩි වෙනවා.

    එත් එක්කම තිබුන මහා මැතිවරණයට UNP චන්ද ටික එහෙමම වැටුන.
    වැඩි චන්ද වැටුනේ මයිත්රීට නම් මිනිස්සු මයිත්රීගේ කට්ටියට චන්දෙ දීල දිනවනවා එත් එක්කම තිබුන මහා මැතිවරණයට එක්කෙනෙක්ම දෙන්නෙක් ඇරෙන්න මයිතිගේ කට්ටිය ඔක්කොම වගේ පරාද උනා. තවත් කට්ටිය මහා මැතිවරණය ඉවර වෙනකල් මයිත්රීට සහයෝගය දුන්නේ නැහැ .

    මයිත්රීට චන්ද අඩු බව දන්නා නිසා තමයි මෙච්චර කල් චන්දෙ තියන්නේ නැතුව මයිත්‍රී පරක්කු කලේ