Janathawa dinanawata![]()
ජනතා හඬ දිනනවට![]()

සංවේදි කතා කියලා උදේ පාන්දරම කික් එක නැති කරන්න එපා. හරිය![]()
monawa unath issellama kiyanne andu pakshaya dinapu prathipalayak ban godakma welawata.
![]()
ජනතාව කවදාවත් දිනලත් නෑ දිනන්නෙත් නෑ.
ඇත්තටම දැන් ආණ්ඩු පක්ෂය මොකක්ද බන්? UNP ද?

ඇත්තටම මම නං 2015ඡන්දෙ දුන්නෙ මෛත්රීට, UNP එකට නෙමේ. ලංකාවෙ බහුතරයක් එහෙමයි නේද..
ඡන්දෙ නොදා ඉන්න තරමට කලකිරිල හිටියෙ. මහින්දව පරද්දන්ඩ මොකෙක්වත් හිටියෙ නෑ. රනිල නිකං හාල්මැස්සෙක් වගේ ඒ කාලෙ. මහින්ද කිව්වෙ මට ෂැඩෝ බොක්සිං කරන්ඩ වෙලා තියෙන්නෙ කියල
මෛත්රී එනවයි කිව්වම අපිට අමුතු පණක් ආව. අපිත් ගිහින් ඡන්දෙ දැම්ම.
ඇත්තටම ජනතා වරම ලැබුනෙ මෛත්රීට, රනිල් මහත්තයට නෙමේ..
මම හිතන විදිය වැරදිද? වැරදි තියේනං කියන්ඩ

පොහොට්ටුව.
එතකොට මේකෙ ගොඩක් අය පොහොට්ටු වාසීන් නිසා එයාලගේ හිත් වලට සතුටක් එන නිසා![]()
එජාපය දිනපු ප්රත්ඵලයක් මුලින්ම එනවනම් හොඳයි, එතකොට අර සඳුන් බුවා එහෙම පුක උඩ දාගෙන ත්රෙඩ් දායි![]()