මුල්ලේරියාවේ නොසන්සුන් තත්වයේ වීඩියෝ දර&
5:21 pm
මුල්ලේරියාවේ නොසන්සුන් තත්වය මැඩලීම සඳහා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදා ඇත.
මේ අතර කුපිත වූ පිරිස් විසින් පොලිස් ජීප් රියකට ගිනි තබා ඇත
5:00 pm
මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 6 දක්වා ඇඳිරි නිතිය පනවා ඇත.
4:50 pm
භාරත ලක්ෂ්මන් මහතා ඇතුළු කල රෝහල වූ අය.ඩී.එච් රෝහල ඉදිරිපිට එක්වූ පුද්ගලයින් කලබලකාරී වාතාවරණයක් ඇතිකොට තිබෙනවා.
එහි ඉදිරිපිට ඇති ට්‍රක් රථයකටද ගිනි තබා තිබෙනවා.මේ වන විට මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසෙහි ශල්‍යකර්මයක් සිදුකරමින් පවතිනබවද වාර්තා වේ.
එම පුවත සිරස නිව්ස් ෆස්ට් වාර්තා කල අයුරු
4:33 pm
භාරත ලක්ෂ්මන් මහතා මිය යයි
මෙම වෙඩි තැබීමෙන් අසාධ්‍යය වූ භාරත ලක්ෂ්මන් මහතා සහ තවත් දෙදෙනෙකු මෙයට ස්වල්ප මොහොතකට පෙර මිය ගියා.
දුමින්ද සිල්වා මහතාගේ හිස පෙදෙසට වෙඩි පහරක් වැදී ඇති බව නිලි නොවන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
4:12 pm
කොළොන්නාවේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් තුවාල ලැබූ මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත්කොට ඇතැයි වාර්තාවේ.
කොලොන්නාවේම වෙඩි තැබීමකින් හිටපු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාද තුවාල ලබා රෝහල්ගතකොට තිබේ
වැඩි විස්තර බලාපොරොත්තුවන්න

Last edited: