මුල් ම වෙඩිම

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබලා මුලින් ම තනියම වෙඩින් එකකට ගියේ වයස කීයෙ දි ද?
    (මම කිව්වෙ පොඩි වයසේ අම්මලා තාත්තලා පිරිවරාගෙන යන වෙඩින් නෙමෙයි )
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තනියෙම ගිහිං නැහැ. යාලුවෝ හරි ඉදලා තියෙනවා
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    12 wasaredi, yaaluwo nam awilla hitiya, apita kisima sambandayak nathi wedding ekakta apita kathaa karanne nane :D
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා මුලින් ම තනියම වෙඩින් එකකට ගියේ වයස කීයෙ දි ද?
    (මම කිව්වෙ පොඩි වයසේ අම්මලා තාත්තලා පිරිවරාගෙන යන වෙඩින් නෙමෙයි )

    awruu 20 di mathaka wdyt ethakota thama ape ekek bande
     
    • Like
    Reactions: rahal jayasekara

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අම්මගෙයි තාත්තගෙයි වෙඩිමට ගිය උන් නැද්ද ? :P