මුල් රෑන්ක්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Bio maths A level මුල් රෑනක් ගත්ත ගොඩක් උන් chemistry ගිහින් තියෙන්නේ භාග්‍යා හෙට්ටිආරච්චි ගෙලු නේද. ⁣අඩු මුදලකට ළමයි හූරන් කන්නෙ නැතිව class කරල හොද රෑන්ක් ටිකකුත් දාලා නේ. හරියන්න ඕන දවසක මේ වගේ හිත හොද මිනිස්සුන්ට
     
    Last edited:

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට ඕකි එපා උනේ වෙන උන්ගේ post credit දෙන්නෙත් නැතුව උස්සලා ඒකි ඇගිල්ල ගහගෙන ඉන්න ෆොටෝ එකකට දාලා re-upload කරන කාලේ ඉඳලමයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    කිරියෙ ඉන්න භාග්‍යා මිස් ගෙද ගිහිං තියෙන්නෙ 🙄 @PHBhagya

    ප.ලි :- ඔය ෆොටෝ එකේ ඉන්න ගෑනි නේද අර කොහෙන් හරි උස්සපු පෝස්ට් වල කිහිල්ල පෙන්නන ෆොටෝ එකක් දාල chemistry expert කියලා ශෙයා කරන්නෙ 😂 ඔය ගෑනි medicine select උන එකියක් කියලා ටෝක් දීලා අනුශ්ක ඉදුනිල් කියන සර් expose කරා නේද ඕකිව පුලුවන්නං ඒලෙවල් රිසාල්ට් ශීට් එක දාන්න කියලා ඒක කිව්වට පස්සෙ ඇඩ්යා හෑල්ලක් ලියලා ශේප් උනා ඕකි 😂 මටනං හිතෙන්නෙ මාකටින් පාරකට බොරුවක් ගහන්නෙ ඕකි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    කිරියෙ ඉන්න භාග්‍යා මිස් ගෙද ගිහිං තියෙන්නෙ 🙄 @PHBhagya

    ප.ලි :- ඔය ෆොටෝ එකේ ඉන්න ගෑනි නේද අර කොහෙන් හරි උස්සපු පෝස්ට් වල කිහිල්ල පෙන්නන ෆොටෝ එකක් දාල chemistry expert කියලා ශෙයා කරන්නෙ 😂 ඔය ගෑනි medicine select උන එකියක් කියලා ටෝක් දීලා අනුශ්ක ඉදුනිල් කියන සර් expose කරා නේද ඕකිව පුලුවන්නං ඒලෙවල් රිසාල්ට් ශීට් එක දාන්න කියලා ඒක කිව්වට පස්සෙ ඇඩ්යා හෑල්ලක් ලියලා ශේප් උනා ඕකි 😂 මටනං හිතෙන්නෙ මාකටින් පාරකට බොරුවක් ගහන්නෙ ඕකි
    ආයෙමත්.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ara aනිත් ලස්සන එක කවුද මත්ස් කරන. එකී රෑන්ක් දාලා නැත්ද රෙද්ද උස්සලවත්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සිංහලු කැරි කමට මෙතන කුහක කතා කියෙව්වට මේ ගෑනි මාසෙට මිලියන ගානක් ලේසියෙන්ම ගෙදර ගේනවනේ . පුදුම පැලියාවක් නේ බන් උඹලගේ තියෙන්නේ ... :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිංහලු කැරි කමට මෙතන කුහක කතා කියෙව්වට මේ ගෑනි මාසෙට මිලියන ගානක් ලේසියෙන්ම ගෙදර ගේනවනේ . පුදුම පැලියාවක් නේ බන් උඹලගේ තියෙන්නේ ... :lol:
    ඇයි බබෝ රිදිල ?