මුලින්ම ගහපු එක.

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මුලින්ම ගහපු එක.

    කට්ටිය කියන්න බලන්න මොකක්ද මුලින්ම computer එකේ play කරපු game එක කියල. :yes:


    මම මුලින්ම play කරේ 1998 දී තාත්ත අරන් දුන්න වින්ඩොව්ස් 95 PC එකේ මෙන්න මේ games දෙක.


    Microsoft Hover!

    Hover.png

    hqdefault.jpg


    hover craft එකක් එලවන්න තමයි තියෙන්නේ. flags එකතු කරාම ලකුණු ලැබෙනවා.


    Microsoft Flight Simulator 98

    001.jpg

    1_1.jpg


    මේක නං simulation එකක්. මේක දැන් නං ගොඩක් දියුණු වෙලා, මම අදටත් මේක play කරනවා වෙලාව ලැබුනහම. :cool::cool:


    ඔයගොල්ලන්ගේත් කවදාවත් අමතක නොවන ඒ game එක කියන්නකෝ බලන්න. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිම ගත්ත කම්පියුටර් එකක ඉස්සෙල්ලම ගැහුවේ මේක :yes: අපි කම්පියුටර් එක ගත්ත තැන එකා OS එකත් එක්ක මේකත් දාල දීල තිබුන.

    %D8%AA%D8%AD%D9%85%D9%8A%D9%84%2B%D9%84%D8%B9%D8%A8%D8%A9%2B%D8%B2%D9%88%D9%85%D8%A7%2B%D9%84%D9%84%D9%83%D9%85%D8%A8%D9%8A%D9%88%D8%AA%D8%B1.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mata eke nama mathaka naha bn habai podi kale mama asama game eka.. ayyage pc eke thibbe.
    mata mathaka widihata eke thibbe kanaththaka thanakola kapanna. :eek:
    mama me lagadith hewwa hambune naha. :sorry:

    ps.
    hambuna kiyapanko :lol:
     
    Last edited: