මුලින්ම තනියම එලවපු වාහනය මොකක්ද ?

Tchuk

Member
Nov 1, 2012
207
37
0
Originally Posted by KOTA NIHAL
අත්ට්‍රැක්ටරේ තමා මුලින්ම පැද්දේ


හුකෑ... මම දැම්මෙත් ඔය කොමෙන්ට් එක :lol:


oya wachane ayithiya thiyenne den Kota nihalayata,,elakiriye ath tractere kiyanne wenama ekak....
 

Cruelbank

Member
Dec 26, 2017
556
27
0
ඉතින් මගේ මට මගේ වාහනයක් තිබිලත් යතුර ගත්ත ගමන් අම්ම පැනල අහනව යන්නෙ කොහෙද මොකටද යන්නෙ කියල... ඕව නෝමල් බන් ......
matath ehemai a hati ne:lol: