මුලින්ම බීපු දවස..

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මුලින්ම බීපු දවස..

    බොන කට්ටිය කියමු බලන්න මුලින්ම බීපු දවසේ උන රසකතා තියනවනම්. :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුලින්ම බොනකොට අවුරුදු දහයයි.පොලිස් කාරයො සෙට් එකක් ඉන්න පාටි එකක් සෙට් උනා.උන් එක්ක බීවා. :lol:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මුලින්ම බොනකොට පහ වසරේ...බිව්වට පස්සේ තමා දන්නේ ඒ කොකා කෝලා කියලා!:sorry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුලින්ම බොනකොට පහ වසරේ...බිව්වට පස්සේ තමා දන්නේ ඒ කොකා කෝලා කියලා!:sorry:

    මොන පකයෙක්ද බං මේ කියවන්නේ. -28...:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලින්ම බොනකොට අවුරුදු දහයයි.පොලිස් කාරයො සෙට් එකක් ඉන්න පාටි එකක් සෙට් උනා.උන් එක්ක බීවා. :lol:

    Passe verry unama police karayo tika wata wela puka paluwa neda pahuwadaa mahum daaannama???