අද මාර වාසවාසනාවන්ත දවසක්. Vitamins Help

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මගෙ විටමින් එකේ මෙහෙම වෙලා තියනවා.

    IMG-20251005-WA0028.jpg
    IMG-20251005-WA0024.jpg
    IMG-20251005-WA0026.jpg

    කලින් බීපු ඒවගෙත් මෙහෙම තිබුණාද දන්නෙ නෑ.

    මට ඕවා බල බලා බොන පුරුද්දක් නෑ.

    මෙහෙම උන ඒවා බීලා තියද.

    මේක නෝමල් ද.

    මෙහෙම උනාම බෙහෙත් විසික් කරනව ද.

    මේක ගැන දන්න කෙනෙක් දකිනකම් බ්ම්ප් කරන්න.

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    ඔය කලින් එකක් කඩද්දි මේ පුපුරපු එකේ ෆොයිල් එක ඩ්මේජ් වෙලා අස්සට ජල වාෂ්ප ගිහින්
     
    • Like
    Reactions: scorp12 and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    විටමින් කියලා පුන්නක්කු දාල දෙනවද මන්දා .
    මටත් හිතෙනවා දැ‍‍ං .

    මුං ලාබ ගන්න මොනවා හරි ජරාවක් ගේනවද දන්නෙ නෑ.
    ඔය කලින් එකක් කඩද්දි මේ පුපුරපු එකේ ෆොයිල් එක ඩ්මේජ් වෙලා අස්සට ජල වාෂ්ප ගිහින්

    පිටි පස්සෙ ඩැමේජ් වෙලා නෑනෙ .
     
    • Sad
    Reactions: Don GasCan

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    මටත් හිතෙනවා දැ‍‍ං .

    මුං ලාබ ගන්න මොනවා හරි ජරාවක් ගේනවද දන්නෙ නෑ.

    පිටි පස්සෙ ඩැමේජ් වෙලා නෑනෙ .
    හොදට බලපන්කෝ
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හොදට බලපන්කෝ

    දැං ආපහු බැලුවා.

    උඩින් දාලා තියන කෝට් එක පුපුරලා වගේ පේන්නෙ.

    බිත්ති වල තීන්ත ගැලවෙනවා වගේ.

    ඒත් ඇතුල නිකම් දිරච්ච ලී කෑල්ලක් වගේ පේන්නෙ.

    මම කන්ෆියුස් :confused:
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,328
    2,957
    113
    දැං ආපහු බැලුවා.

    උඩින් දාලා තියන කෝට් එක පුපුරලා වගේ පේන්නෙ.

    බිත්ති වල තීන්ත ගැලවෙනවා වගේ.

    ඒත් ඇතුල නිකම් දිරච්ච ලී කෑල්ලක් වගේ පේන්නෙ.

    මම කන්ෆියුස් :confused:
    ඔය කෝටින් එක පුපුරලා තියෙන්නේ, අස්සේ තාම ඕනි ටික තියෙන්න

    "A film coating is a thin polymer-based coat that is typically sprayed onto solid pharmaceutical dosage forms, such as tablets, capsules, pellets or granules. Film coating can impact both its appearance and its pharmacokinetics making it an essential process in making the final drug product."
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඔය කෝටින් එක පුපුරලා තියෙන්නේ, අස්සේ තාම ඕනි ටික තියෙන්න

    "A film coating is a thin polymer-based coat that is typically sprayed onto solid pharmaceutical dosage forms, such as tablets, capsules, pellets or granules. Film coating can impact both its appearance and its pharmacokinetics making it an essential process in making the final drug product."
    මෙහෙම උනාම avoid කරනවා නේද සාමාන්‍යයෙන් .

    මේ කාඩ් එකම අයින් කරනව ද. මේ පෙත්ත විතරක් අයින් කලාම ඇද්ද.