මුලු computer එකම එක window එකකින් හසුරවමු.

udagama

Member
May 16, 2010
520
31
0
38
මුලු computer එකම එක window එකකින් හසුරවමු.

අපෙ computer එකෙ සියලුම controls එකම window එකකින් හසුරවන්න පුලුවන්නම් ගොඩක් ලෙසිනෙ! ඒත් එක control panel එකෙන් එදෙවල් ඔව්කොම කරන්න බැනෙ එකට මෙ නමින් Folder ඒක් desktop එකෙ හදාගත්තහම වැඩෙ ගොඩම තමා!
එකට මෙ නමීන් "All controls
.{ED7BA470-8E54-465E-825C-99712043E01C}" folder එකක් Desktop එකෙ හරි කැමතිම තැනක හදාගන්න.
*මෙක මම දාල තියන "all controls" කියන එකට ඕගොල්ලො කැමතිම නමක් දාගත්තට අවුලක් නෑ උදාහරන ලෙස My control panel, One box, etc................ඒත් මෙ code එකනම් (ඩොට් එකන් පටන් ගෙන වරහනින් ඉවර වෙන " "අතර තියෙන! ) අනිවාර්‍යමයි"
.{ED7BA470-8E54-465E-825C-99712043E01C} " !
*කැමතිනම් මගෙ නම උනත් කමක් නෑ මාව මතක් වෙන්නත් එක්ක!
000203FC.gif


කොහොමද මච්ං "Trick" එක ?

වැඩෙ ඉවර වුනාම මෙහෙම තියෙයි!
faec60023a.jpg




000203FC.gif



:D:D:D:D





 
Last edited:

udagama

Member
May 16, 2010
520
31
0
38
me ara god mood kiyana seen eka neda :rolleyes:

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
71138.gif
70661.gif
අනෙ මන්දා මම දැනගත්ත එකක් තමා post කරෙ එකෙනම් එහෙම නමක් තිබුනෙ නැ.මෙකට ඕනෙම නමක් වැඩෙ නෙද මච්ං!
 
Last edited:

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
71138.gif
70661.gif
අනෙ මන්දා මම දැනගත්ත එකක් තමා post කරෙ එකෙනම් එහෙම නමක් තිබුනෙ නැ.මෙකට ඕනෙම නමක් වැඩෙ නෙද මච්ං!

weda machan eth samamahara machine wala oka case yanawalu vista wala ehema.. windows awl yanawa kiyala tibba.